Project Description (skip this part if you have already gone through it at http://qsfox.mozdev.or g/ ) qsFOX is an extension for Mozilla Firefox which enables Sinhala Unicode Reading and writing capability for Firefox. Most of the machines at internet cafes and some labs do not have Sinhala Unicode…
සරා සඳ මෙන් දිවි තඹර නැඟී ඉර බටු තරුව මෙන් සැනෙකින් බැස ගිය ඒ සොඳුරු වසන්තය කෙමෙන් දළු ලනු මැන නැවතත් මලොවම එකළු කර එදින එනතුරු මම ඇඟිලි ගනිමි
මගේ මුල්ම ලිපිය විදිහට මම දන්න දෙයක් ගැන ලියන්න හිතුනා! ඉතින් පොඩිකාලෙ ඉඳලම Scouting කරලා තිබුන නිසා ඒ ගැන article එකක් ලියන්න හිතුවා! බාලදක්ෂ කඳවුරු ජීවිතයේ ප්රධාන අංගයක් තමයි කඳවුරු ගිණිමැළ කියන්නෙ. සාමාන්යයෙන් බාලදක්ෂ කඳවුරක නම් පාලුව, කම්මැලිකම, පීඩනය වගේ හැඟීම් මගහරවාගන්නත් මිත්රත්වය සහ දක්ෂතා…
දුරින් හිඳ බලන්නෙමි ඔබෙ සුසුදු වත දකින්නෙමි මම ලඟින් හිඳ දකින්නට මට නොමැත පින් හිමී දුරින් පෙනෙන සඳ මඬලේ සිරිය සිත පුරා විඳිනෙමි කිසිදු දින අතට නොවඩින බවද දන්නෙමි සිහින ලොවෙහිදීවත් මට ඔබේ අත හිමි නොවන බව දැන එහෙත් කඳුළු වැල් සඟවා සිනා සී ඉමි සිතින් මා ඔබේ ළඟ හිඳ ඔබට සෙවන සලසන සඳ ඔබේ මිහිරි මුදු…
ඕන්න ඉතින් …… A/L කළාට පස්සේ ගෙදර නිකන් ඉන්න බැරි නිසා මටත් හිතනා blog ලියන්න ! එහෙම හිතුනට නිකම්ම නිකන් blog ලියන්න පටන්ගන්නත් බෑ නෙ ! ටිකක් විතර පුරුදු වෙලා , ඔන්න ඉතින් නමෝ විත්තියෙන් මගේ blog පිටුව මේ විදිහට පටන් ගන්නවා . මගේ වාර්ථා , රස කථා , අමතක නොවන සිදුවීම් වගේ දේවල් මින් ඉදිරියට මේ…
සොඳුරු දවසක් උදාවිය නොදුටු කුමරියක් කොහේදෝ සිට ඇවිදින් මා හට තුරුළු විය දින,, සති,, මාස,, ගතවිය නමුදු ඒ සොඳුරු මිහීරි මතකයන් තවමත් අඳුරින් මා හද වේලාගෙන මුදවාගත නොහැකිව ලතවෙයී මා හද. එහෙත්,,, කෙලෙස කියන්නද?? ඔබට යන්නට මා සිත අතහැර තවමත් මා හද ඔබ ලඟ
ළන් වුනත් සිතට ඔබ මා නොදැන,,, අන්සතුය මා නුඹට හිමි නැතිය ඉකිබිඳින ඔය නෙතඟ පිසලන්න සනසන්න නොහැක මට කිසිදිනක ඔය සුරත අරගන්න සිපගන්න සඳ කුමරු වඩිවී යම් දිනක තරු කැටද වැටි ඒ මඟ දෙපස මඟ කියයී කුමරු හට වඩීන්නට
ඇතැම් අවන්හල්වල නාමපුවරු ඉංග්රීසියෙන් ලියා තිබුනි. ඒවායේ ඉංග්රීසි දන්නා සේවිකාවන් ඇතැයි මම සිතුවෙමි.මම ඔවුන් හඳුනමි.පාරම්පරිකව ජපන් ස්ත්රිය ඇබ්බැහි කල ආචාරශීලය ඔවුන් තුලද දක්නට ලැබෙන මුත් දැන් ඔවුන් ඒ ආචාරශීලය වෙළඳ බඩුවකට හරවාගෙන ඇත. කථාව ඇරඹෙනුයේ දෙවොන්දරා සං ජපානයට යාමත් සමගය.මම දෙවොන්දරා සහ…
පසුගිය සතියේදී ඇමරිකාවේ Illinois නීති විද්යාලයේ මහාචාර්යවරයකුවන (අපට අනුව පඬියකුවන) ෆ්රැන්සිස් ඒ. බොයිලි ශ්රී ලංකාව සම්බන්ධ වැදගත් පොතක් එළිදැක්වීය. මුලු රටම ජනාධිපතිවරන උනුසුමෙන් ඇළලීයමින් පවතින මෙවන් සමයක ශ්රී ලංකාවට එරෙහිව ක්රියාත්මක වන කුමන්ත්රණ නැවතත් ඇරඹී ඇති අයුරක් අපට පෙනීයයි.…
"බත්තලංගුණ්ඩුව" පුරාවටම ඇදී යන්නේ සිහිනයකි. ඒ හෘදය මත අධික පීඩනයක් පටවා ගෙන, ඝන මේද තට්ටු වල බරින් මිරිකී, මනුෂ්යත්වයේ ප්රකාශන නිසි ලෙස පිට කර ගත නොහැකිව, කවදාවත්ම අහස සම්පූර්ණයෙන් නොදුටු නාගරිකයා අඳුරු සීතල කුටියක සයනයක් මත වැතිරී දකින ගැලවීමේ සිහිනයයි. ඇන්ටනී සොයා යන පියා එහිදී හමුවන්නේ නොහිතූ…