Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

2009 දී අන්තර්ජාලය

කස්ටිය කොහොමද ඉතින්..? හෆෝයි සෑහෙන දවසකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ.. මේ දවස් වල වැඩ වැඩ වැඩ.. අනෙක ලියන්න දේකුත් නෑ. මේ දවස් වල ඡන්දෙනේ.. ඉතින් ඡන්ද ඇඩ් දාන්නෙත් නෙට් එකේ youtube ගියත් වෙන සයිට් එකකට ගියත් ඡන්ද ඇඩ්. ඉතින් නෙට් එක අපිට කොච්චර සමීපද කියලා හිතෙනවා ඉතින් පහුගිය 2009 අවුරුද්දෙ…

සුද්දො ආයෙ ආවොත්

ගොඩ කාලයක් තිස්සෙ ලියවුනෙ නැති “මගේ සටහන” හදිස්සියෙම ගිය සතියෙ ලියල දැම්මනෙ . ඒ සටහනට මම හිතුව තරමටත් වැඩිය ප්‍රතිචාර හම්බ වෙලා තිබුනා. ඒක නිසා මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. ඇත්තටම ගොඩ කාලෙකට පස්සෙ ලිව්වමත් අමුතු උද්යෝගයක් දැනෙනවා. ගිය සතියෙ මම ලිව්වෙ චූ බේරෙන කතාවයි මගේ ගමන්…

ලස්සන වැම්පයර්ස් ලගෙ කතාවක් !

මට අද ඔෆිස් එකේ වැඩ ටිකක් අඩු නිසා මම දැනට බලන ටෙලි කතා වලින් එකක් ගැන ලියන්න හිතුනා . මෙකෙ නම "The Vampire Diaries" මේකෙ කතාව වෙන්නෙ හදිස්සියේම පාසලකට පැමිනෙන තරුණයෙකු වටායි. ඔහු Vampire කෙනෙක්!. හරියට අර Twilight ෆිල්ම් එකේ වගේ. මම ඉතින් බැලුවොත් බලන්නෙ යක්කු නැත්තන් හොල්මන් තියන ඒවමනෙ. ඒ බව…

මට හමුවූ අරුම පුදුම ගැහැණිය

මේ කාන්තාව මට හමුවූයේ 21 වැනිදා සවස හබරාදුවේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. බලපිටිය ප්‍රදේශයෙන් පැමිණි ඇය තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. ඇයගේ වචන වලින්ම මම එය මෙසේ සටහන් කරමි. ජේ.වී.පී. එකේ දැන් ඉන්න අය පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දුන්නා. 89 භීෂණ කාලේ…

කෙටි කරපු දිග කතා

මා අසළ ඇති පොත ගැන මෙසේ පළමු සටහන පොත් ගුල තුල ලියා තබමි. කැමති කෙනෙකුට මෙය කල්ඉකුත් වුනු පොතක් ලෙස වර්ග කල හැක. එහෙත්! මෙය කියවන ඔබ අප මුහුණ සැබෑජිවි‍තයේ මුහුණ නොදුන් එහෙත් අපේම භූමියේ අප සමඟ සිටගත් තවත් සහෝදර ජනතාවකගේ ඉරණම් කථාවයි.. පොත නමින් "කෙටි කරපු දිග කථා"වේ. පිටකවරයේ ඉදිරිපස සිට කවරයේ…

අපේ ගෙදරට නයෙක් ඇවිත්

digg_url = "http://kiripencha.blogspot.com/2010/01/blog-post_21.html";digg_title = "අපේ ගෙදරට නයෙක් ඇවිත්";digg_bgcolor = "#EEEECC";digg_skin = "normal"; digg_url = undefined;digg_title = undefined;digg_bgcolor = undefined;digg_skin = undefined; ටික කාලෙකට පස්සෙ අපෙ අක්ක ගෙදර ආවා. ඇවිල්ල දවස් දෙක…

ගෙදර ඉඳම්ම 3D ෆිල්ම් බලන්න පුලුවන්ද ?

මේක මට ආපු ලොකු ප්‍රශ්නයක්. මොකද මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙන Avater චිත්‍රපටය, 3D ක් නිසා මටත් ඕනෙ උනා මේක ගෙදරදි අපිට 3D ආකාරයෙන්ම බලන්න පුලුවන්ද කියල. මොකද මේක සිනමා ශාලාවෙදි බලපු මගේ යාලුවො එහෙම කියුවෙ මේක 3D සහිත සිනමා ශාලාවකින් බලනකොට හරියටම තේරුනේ හරියට "පැන්ඩෝරා" කැලේ ඉන්නව වගේ…

මගේ සිංහල උපසිරැසි කෙරුවාව !

ඔන්න දෙයියනේ කියල හදපු මුල්ම සිංහල උපසිරස ෆිල්ම් එක අද ජන්ජාලෙට දාල තියෙනව. ඒක දකිනකොටනම් සැහෙන්න සතුටුයි. මොකද මේ වැඩේ පටන්ගත්තෙ හිතේ තිබ්බ ලොකු ආසාවකට. මොකද ඔෆිස් එකන් එලියට ඇවිල්ල මේ වැඩේ කරන්න ගිහාම වෙන කිසිම දෙයක් කරන්න වෙන්නෙ නැ. හැබැයි ඉතින් සබ් වලින් 90% විතරම හැදුවෙ ඔෆිස් එකේදි video & sub…

මාස්ටර් සර්... (SF Version)

මට අද ටිකක් දුක හිතුන දවසක්.. ඒකට හේතුව මේ දවස් වල තියෙන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා... මේවා යන එන හැම‍තැනම අහන්න දකින්න තියෙන සාමාන්‍ය දෙයක් වෙලා.. අදත් මඩකලපුවේ ගිහින් ආවා විතරයි, මෙන්න බොලේ අක්කරෛපත්තුවේ දෙපක්ෂයේ කට්ටිය ගහගෙනලු.. ඒ අස්සේ පිල්ලෙයාන්ගේ පිස්තෝලෙත් පත්තු වෙලාලු.. මාරයි ඈ.. ඒ මදිවට…