අද දින උදෑසන ඡන්ද පත්රිකා භාරදීමට තැපැල් මහතා පැමිණීම, මා වසර ගණනක් පෙරුම් පිරූ අවස්ථාවක් විය. මන්ද, මේ එළඹෙනුයේ මා ඡන්දය භාවිතාකරන ප්රථම අවස්ථාවයි. කෙසේවුවද, මේ දිනවල ඇතිවී තිබෙන ඡන්ද උණුසුමත් සමඟ අපේ නිවස එකම ගාලගෝට්ටියකි. පියා පාරම්පරික UNP කාරයෙකි. … දිගටම කියවන්න →
ගොඩ කාලයක් තිස්සෙ “මගේ සටහන” ලියවුණේ නෑ. ඒකට නම් ගොඩක් හේතු තිබුනා. රැකියාවෙ කාර්ය බහුල කම ආදී එක එක හේතු. ඉඳල ඉඳල බලනකොට බ්ලොග් කෙරුවාව පටන් අරගෙන අවුරුදු 2 කුත් ගෙවිලා ගිහිල්ලා. ඒ වුනාට දෙවෙනි අවුරුද්දෙ බ්ලොග් සටහන් ලියවුනේ නැති තරම්. ඒ අතර කාලය තුල බ්ලොග් අවකාශයට ගොඩක් අය එකතු වෙලා, නොයෙක් වෙනස්…
හිට්ලර්ලා, ඉඩි අමීන්ලා, පොල් පොට්ලා ගැන කියවෙන මේ යුගයේදී, මීට සයවසරකට පමණපෙර මා ලැබූ අත්දැකීමක් පැවසීමට අදහස් කලෙමි. එකළ මාගේ මලනුවන් සත්වන ශ්රේණියේ පමණ ඉගෙනුම ලබමින් සිටියේය. මා ඔහුට තෙවසරක් වැඩිමහළුය. එකළ ඔහුගේ තිබූ විවිධ චරිත ලක්ෂණ අනුව මා ඔහුට … දිගටම කියවන්න →
ඊයේ සවස කව්දෝ පුද්ගලයන් දෙදෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා මගේ නම කියලා කථා කළා. මම එළියට ගියා විතරයි මෙන්න බොලේ මෙයාලා කියනවා අපි සී.අයි.ඩී. එකෙන්ලු. මට ඒ අය නුහුරැ නුපුරැදු අයත් නෙවෙයි. මොකද එයාලා මම යන එන තැන් කථා කරන දේවල් කියන කරන සියළුම දේ ගැන හොද සෝදිසියකින් ඉන්න බවත් මම දන්න නිසා. ඒ විතරක් නෙවෙයි…
ඔන්න ඉතිං මම ආයෙත් බ්ලොග් ලියන්න ආවා. මගේ අන්තිම බ්ලොග් පෝස්ට් එක ලිව්වෙ දැන් මාස හයකටත් පොඩ්ඩක් කලින්. මෙ පමණ කාලයක් බ්ලොග් එක ලියන්න බැරි වුනේ හේතු කිහිපයක් නිසයි. ප්රධානම හේතුව කාර්යබහුල වීම. මගේ කම්මැලිකමත් තවත් හේතුවක්. කොහොම වුනත් බ්ලොග් කියවන එකනම් දිගටම කරගෙන ගියා. ගෙවී ගිය මාස හයක…
කස්ටියම දන්නවනේ ඉතින් මම උබුන්තු වලට අලුත් කියලා. උබුන්තු දාගත්ත දවසෙ ඉඳල මට නැති ප්රශ්නයක් නැ. හදිස්සියෙවත් අපේ සාකුන්තලව වගේ ඔන්ලයින් ඉන්නව දැක්කොත් ඉතින් ප්රශ්න වැලම අහනව. (ලඟදිනම් හමු වුනේ නැත.) උබුන්තුවල රහස් සොයා යන ගමනෙදි මට පොඩි බඩගින්නක් ආවා, උබුන්තු වලට RealOne Player එක දාගන්න. කරුමෙට…
මෙවැනි ලිපියක් ලිවීමට මුලික කෙතු පදකය වුනේ සින්ඩියේ ඇති බ්ලොග් හරුවන්ගේ සමහර ලිපි දැකීමෙනි. ප්රජාතන්ත්රවාද සමාජයක තමන්ට කැමති දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් වැඩ කිරීමේ අයිතියක් ඇත. එහෙයින් තමන්සතු බ්ලොග් අඩවියක තුල කැමති දේශපාලන පක්ශයක් හෝ පුද්ගලයෙකුගේ ලිපියක් පලවීම මහා ලොකු කාරනාවක්…
ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන් - 1කොටස Linux වල තව දුරටත් ඉදිරියට යන්න කලින් Linux ගැන පවතින මති මතාන්තර හා ඒවායේ සත්ය අසත්ය ස්භාවය ගැන ටිකක් ලියන්න හිතුනා. මොකද Linux ගැන ඉගෙන ගන්න කලින් Linux කියන්නේ මොකද්ද කියල හරියටම දැනගෙන ඉන්න එක වැදගත්. විභාගෙ කටේ තියාගෙනත් මගේ…

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! ඒත් අලුත් අවුරුද්ද පහුවෙලා දවස් තුනක් යන්න ඉස්සෙල්ලා අපේ ඉස්කෝලෙ අයියලා දෙන්නෙක් ගුටි කෑවා.ඒ ඇයි කියනව නම්. අපේ හෝල් එකට ඉස්සරහ තියන වෙරළු ගහේ වෙරළු කඩන්න පොලු ගහලා. ඵ් ගහේ අතු නැමිල තියෙන්නෙ අපි අතුගාන බිම් කෑල්ලට.ඉතිං පොලු ගහනකොට කොල ටික වැටෙන්නෙ බිමට.ඵ් හින්ද…
* * * * කරුණාකර පිළිතුරු දෙවරක් පරීක්ෂා කරන්න * * * *
