මම හෙට තියෙන ඉරිදා දිවයින පත්තරේ අන්තර්ජාල පිටපත අද කියවද්දී මගේ හිතට තදට බරට වැදෙන ලිපියක් කියවන්න ලැබුනා.. ඉතින් මේ ලිපියේ තියෙන්නේ රජරට වැව් වලට සිද්ද වෙලා තියෙන ඇබැද්දිය ගැන.. රජරට කිව්වොත් ඉතින් කාටත් මතක් වෙන්නේ ඊජිප්තුවේ පිරමීඩ වගේ අපේ පුංචි රටේ තියෙන මහා විශාලම දගැබ් ගොඩයි රජරට පුරාම තියෙන…
ඔන්න 'දේදුනු පාළම' ත් සි 0 හල බ්ලොග් කරුවන්ගේ සාමාජිකයෙක්... ඊට අදාල ලිපිය අද ලැබිල තිබුනා... ගොඩක් සතුටුයි... ඒ වගෙම ස්තුතියි... ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවට 'දේදුනු පාළම' ලගට ඇවිත් යන්න එන්න...
ජනාධිපති මහින්ද රාජපක්ෂ අති විශිෂ්ඨ ජයග්රහණයක් හිමිකැර ගත්තේය. ඔහු පරදිනු ඇතැයි මුළු රටේම කථා පැතිරෙද්දී ප්රධාන ප්රතිවාදියාට වඩා ඔහු වැඩි ඡන්ද මිලියන 1.8 ක් හිමිකැර ගත්තේය. එය සැබැවින්ම විජයග්රහණයකි. එමෙන්ම රටේ බහුතර ජනතාව ඔහුට කළගුණ සළකා තිබේ. මේ ජයග්රහණය අතිශයින්ම වැදගත්ය. ඒ කොටි ත්රස්තයන්…
අපේ අතීතය කොච්චර සුන්දරද? ඒ කාලේ ප්රාර්ථනා කරපු දේවල් දැන් බොදව ගිහින්.. අවුරුදු 4ක් 5ක් ගියත් ඒ දේවල් අමතක කරන්න අමාරුයි....... ඒ දවස් වල අපේ සිතුම් පැතුම් කොච්චර අවංකද? අපි හැමදාම හිනාවෙලා හිටියේ... කොච්චරනම් සැහැල්ලුද ඒ ජිවිතය ගහ කොළ පරිසරය මිනිස්සු ..ඒ හැමදේම ලස්සනයි අපිට ඒ දේවල් හරිම…
awesomeness!!! do I have anything else to explain? This is the technology at our fingertips. what else we need? Can browse internet, watch movies, read books and many more.... simply amazing. Dawn of a New era for Multi-Touch devices. Well you must visit apple iPad official site here for further…
Ok guys I am back in the new year. This is gonna be a tough year for me with my uni last year studies. Recently I got the news of purchasing sun Microsystems by Oracle. And I checked the sun official site today. whoa... it takes me to oracle official site. well no harm done yet for java. since java…
මේ බ්ලොග් එකට සමු දෙනවා කිව්වට, සමු දුන්නෙමනැ, හිහ් හිහ්... මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල්ට, එසේ කලේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය. මුලදි මා කිසිවෙකුටත් චන්දය නොදි සිටීමට තීරණය කලත්, රජයෙන් ජෙනරාල් හට ගැසු මඩ ඉවසිය නොහැකි නිසාම චන්ද තීරයක් සදහා තල්ලු විය.…
අද උදේම ගියා ඡන්දෙ දාන්න, අම්මයි තාත්තයි එක්ක. ඡන්ද මධ්යස්ථානය ගාල්ල, හපුගල අපේගම ප්රජා ශාලාව. තාත්ත ඉදිරිපත් කරේ රියදුරු බලපත්රය (dual purpose). ඒක බලල එතන හිටපු මහත්මිය ඒක කල් ඉකුත් වෙලාද බලනවා. ඊට පස්සෙ උප ස්ථානාධිපති ඒක ස්ථානාධිපතිට ගිහින් දුන්න. ඒක බලල ඒ මිනිහා කියනව ඒක expire වෙලාලු. ඊට…
මේ Richard Sandrak ( Little Hercules) උපන් දිනය - අප්රේල් 15 උපන් රට - යුක්රේනය වෘත්තිය - කාය වර්ධන ශිල්පියෙක් , නළුවෙක් ඔහු සිය කායවර්ධන ව්යයායාම අරඹා ඇත්තේ වයස අවුරුදු හයේ දීය. මේ වන විට ඹහු වයස අවුරුදු දහඅටේ පසුවන්නේය. මෙම ඡායා රූප වල අඩංගුවන්නේ වයස අවුරුදු හයේ සිට වයස අවුරුදු දොළහ පමණ කාළය…
demonoid ආපහු ඇවිල්ලා ඒත් ඉතින් register වෙන්න invitation එකක් ඕන කාට හරි පුලුවන් නම් මට invitation එකක් දෙන්න. බොහොම ස්තූතියි.