Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සද කැන් වැටිලා

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

ෆය(ර්)වෝල් එකක් පිටුපස අපි ඇත්තටම ආරක්ශිතද?

හොද ප්‍රතිවයිරස් මෘදුකාංගයක් දාලා වින්ඩෝස් එක්ක එන ෆයර් වෝල් එක නැතුව zone alarm වගේ හොද ෆයර් වෝල් එකක් දාගත්තම ඔක්කොම හරි කියල තමයි අපි බොහෝ දෙනාගෙ අදහස. පොඩ්ඩක් හොයල බලමුද මේ ෆයර් වෝල් එකක් ඇතුලෙ ඉන්න අපි කොච්චර දුරට ආරක්ශිතද කියල? අපි හැමෝම අහල තියනවනෙ IP Address කියන එක ගැන. මේක හරියට තමන්ගෙ…

නිවන් ගමන දිගු කර තව එක භවයක්

සිහල දැයට නුඹ විය සක්විති රජිදුසදහම් සුවද විහිදු ‍‍බෝසත් සමිදුපින්බර කුළුනු ගුණයෙන් දස දිග පසිදුමතු බුදු වන්න මඩියේ නායක සමිදු හෙළ ‍‍බොදු දනට සැමදා යහ මග පෙන්වාදැය රැකුමට අභීත සිහ හඩ නංවාලක් මව්නගේ නෙතඟට කදුළැලි නංවාදම් ගඟ සිදුණි ලොව අනියත බව පෙන්වා පර සතුරන් මේ පින් බිම සතර කොනේහෙළ උරුමයන්…

Nick and Norah's Infinite Playlist (2008) - සාම්ප්‍රදායික නොවන, ආදරනීය ආදර කතාවක් !

ඔන්න ආදරවන්තයින් උදෙසාම අපෙන් ලබාදෙන නෑග්ග. සිනවා, ආදරය, වේදනාව, මේ කියන හැම දෙයක්ම අඩංගු චිත්‍රපටයක් හොයාගන්න බොහොම අමාරු දෙයක්නෙ , නමුත් ඔන්න ඒකට හොඳම විසදුමක් තමයි මේ චිත්‍රපටය. අවංකවම මම බලපු ලස්සනම සිනාව මුසු ආදර චිත්‍රපටයක්. මෑතකාලිනව ජනප්‍රියවුනු ආදර චිත්‍රපටි වලින් මෙම චිත්‍රපටයට විශේෂ…

මිනිසුන් වෙමු අපි හැමදාමත්....

එක මිහිතලයක ඉපදී.... එක මිහිතලයක මියැදෙන... හිරුගේ එළියත් සදුගේ සිහිලත් ලබමින් රතු ලේ ඇති හදවත් වල මිනිසත්කමේ සුවද ඇති මින්සුන් වෙමු අපි හැමදාමත්....

අමන රට පාලනය කරන පොලීසියේ සත්ගුණවත් ප්‍රහාරය

ඊයේ. ඒ කියන්නේ 2010 පෙබරවාරි 10 වැනිදා සවස ගාල්ල නගරයේදී ජනරාල් සරත් පොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. මම මාධ්‍යවේදියෙක් හැටියට එතැනට ගියේ එය වාර්තා කරන්න. නමුත් උද්ඝෝෂණය විසුරැවා හරින්න පොලීසිය කටයුතු කළා. එක් වියරැ වැටුණු පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල…

කෝඩුකාරයාගේ .. උපහාරය ..

මේක මගේ කුලුදුල් blog එක. මටත් ආස හිතුනා blogs ලියන්න. ගොඩක් අය ලියන blogs මම හරිම ආසාවෙන් කියවනවා. ඇත්තටම මේකට මාව පුරුදු කලේ පිටරටක ඉන්න මගේ යාලුවෙක්. එයාට නම් රහට ලියන්න පුලුවන්. එහේදි එයා ලබන..විදින අත්දැකීම්; ඒවගේම දරා ගන්න බැරි පාලුව .. තනිකම, ලස්සනට අකුරු වලට පෙරලනවා. සමහර ඒවා මටත් Magic…

සද තනි වෙලා

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

Bajaj Pulsar 135

කස්ටිය කොහොමද ඉතින්..? දන්නවනේ ඉතින් මම බයික් වලට මාර ආසයි නෙවැ . ඉතින් ලංකා‍වට එන අළුත් බයික් ගැන ටිකක් විතර සෙවිල්ලෙන් ඉන්නව. දැන් ලංකාවේ ගොඩක්ම තියෙන්නේ ඉන්දියන් බයික්නේ. ඒකෙනුත් Bajaj ඉදිරියෙන් ඉන්නව කියලා හිතෙනවා. මෙන්න දැන් Bajaj එකෙන් අළුත් බයික් එකක් ඇවිත් ඒ තමයි Pulsar 135 LS DTS-i. අළුත්ම…