Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තමන්ගෙම කියලා Website එකක් (Free+Hosting+Domain)

අද අපි බලමු තමන්ගෙම කියලා ඉතාමත්ම ඉක්මනින් සහ සම්පුර්ණ නොමිලේ website එකක් හදාගන්නෙ කොහොමද කියලා.ගොඩක් අයට මෙක අලුත් දෙයක් වෙන එකක් නෑ එත් මම උත්සාහ කරන්නෙ ඉදිරියට මම කරන්න ඉන්න joomla(ජූම්ලා ) පාඩමට අරම්භයක් ගන්න. මම මේක පියවර තුනකින් විස්තර කරන්නම්. 1.පියවර:-wWebsite එක නිර්මණය කර ගැණීම. HTML/CSS…

ජෙප්පන්-විශ්වවිද්‍යාල-හපන් කං යයි සිතන ගොං කං

මම කිසිදවසක මේ බ්ලොග් එකේ මේ වගේ ලිපියක් ලියන්න හිතාගෙන හිටියේ නෑ. ඒත් අද මෙතනට මාව පොළඹවල තියනවා. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ අන්තරේ කට්ටියක්(පිරිමි වෙන්න බෑ ගෑනු වෙන්න ඕන) හන්තාන චාරිකාවක ගිහිපු අපේ පොඩි batch එකේ නංගිලා මල්ලිලා පිරිසකට පේරාදෙනිය කැම්පස් එකේදි අන්තරේ අය සලකලා තියන විදිහ නිසා. මේ…

බහරේන් සිට සවුදිය දක්වා දිවෙන 27KM දිග පුදුම පාලමක මැද කෘතීම දූපත ගැන මේසේ ලියමි.

අද සින්ඩියෙ ආදර වන්තයින් උදෙසා ලියවෙන ලිපි ගොඩයි. හැබැයි මමනම් ලියන්න හදන්නෙ ඒකට සම්බන්ද ලිපියක්නම් නෙමෙයි. සිකුරාදා අපිට ඉතින් නිවාඩු දවසනේ. මාරම කම්මැලි නිසා යාලුවොත් එක්ක පොඩ්ඩක් එලියට යන්න හිතුවා. මොකද මේ දවස්වල එලියෙ කාලගුණෙත් නියමයි. මතක ඇතිනේ, දැනට දින දෙක තුනකට ඉස්සෙල්ල 7.5 ට විතර අඩුවෙලා…

පුංචි කොල්ලන්ගේ ආදර කතා (චැප්ටර් 2)...

ඕන්න හා හා පුරා කියල දෙවෙනි චැප්ටර් එකත් ඔයගොල්ලන්ට ගෙනාවා. මේකත් කලින් එක වගේම ඔයගොල්ලො රස විඳීවි කියල බලාපොරොත්තු වෙනව... මේක සිද්ධ උනේ අපි O/L පංතියෙ ඉන්නකොට. අපේ school van එකේ ගියා සම්පත් කියල කොල්ලෙක්. ඌත් අපේ පංතියෙම පොරක්. හැබැයි අර කලින් එකේ හිටපු ඉසුරුව වගේ නෙවෙයි සම්පත් , ඌ හරිම නිවිච්ච…

නදීශා 5

කලින් කතාවට.... අද පෙබරවාරි මාසෙ 13. මතක හිටින/හිටපු දවසක්... ඒ හෙට වැලන්ටගෙ දවස නිසාමත් නෙමෙයි... ඒක හෙමිහිට කියන්නම්... එයාට ඒටික කිවුවට පස්සෙ.. මම පන්තියෙ හිටියෙ කොහොමද කියලා මට දැනුනේ නෑ.. ඒත් ජීවිතයේ පලමුවෙනි වතාවට කියාගන්න බැරි සිතුවිලි ගොඩකින් හිත පිරිල තිබුනා.. ඊට පස්සෙ... සති කීපයක් ගෙවිලා…

පුංචි කොල්ලන්ගේ ආදර කතා (චැප්ටර් 1)...

ඔන්න යාලුවනේ මං ඔය ගොල්ලන්ට මුලින්ම මගේ බ්ලොග් එකෙන් ගේන්නේ අපේ ඉස්කෝලෙ පොඩි කොල්ලන්ගෙ ආදර කථා මාලාවක්... අපේ ඉස්කෝලෙ හිටයා ඉසුරු කියල පොරක්. ඌ තනිකරම පැණියා. කෙල්ලෙක් පේන්න බැහැ. පාරෙ යද්දිත් පැණි හලනව. එදා සඳුදා දවසක්. අපේ ඉස්කෝලෙ උදේ රැස්වීමත් තිබ්බා. ළමයි ඔක්කෝම පේලි වලින් ආව ග්‍රවුන්ඩ් එකට…

මම අළුත්...

මම නම් බ්ලොග් වලට අලුත් කෙනෙක්. බ්ලොග් ගැන වැඩි විස්තර දැන ගත්තෙත් අද. ඒත් අපේ අයිය නම් හොඳ බ්ලොග් එකක් කරනව. මට තවම බ්ලොග් එකට දාන්න දෙයක් හිතා ගන්න බැහැ. ඔයාල මගේ අලුත් බ්ලොග් එකට ඔයාලගෙ අදහස් උදහස් කියන්න. මම ඒවා බලල මගේ ඉදිරි කටයුතු දියුණු කරගන්නම්. ඔයාලට ජයෙන් ජය....!!

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් ස්ථාපනයේදී වැදගත් වන කරුණු

බොහොම කාලෙකින් බ්ලොග් එකක් ලියන්න වෙලාව ලැබුනෙ. යන්තම් විභාගෙ ඊයෙන් ඉවරයි. දැන් ඉතින් නිදහස්. ප්‍රශ්න පත්තර ටිකට නම් කොහොම කොහොම හරි උත්තර ලියා ගත්ත. මොනව වෙයිද දන්නෙ නෑ. මේ සමාසිකයෙන් මම හරියට කලේ එක විශයයි ඒ "Operating Systems" කියන එක. මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය අභයන්තරිකව විමසීම තමයි මේ…

I'M BACK

ඔනන ඉතින් ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ අවේ , post එකක් ලියන්න බැරි වුනාට අනිවා අනිත් අයගේ post කියෙව්වා.මේ ඔක්කොම ජරමර exam හින්දා හොදකම කියන්නෙ සමහර subject තියනවා කියලා දන්නෙත් exam ලංවුනාම,මේ පාර ගොඩක් lectures cut වුනා මොකද පොඩි එවුන්ගෙ welcome එකට මහන්සි වුනානේ.කොහොම හරි ඔක්කොම හොදට කරගත්තා…

Role Models (2008) - බඩ පැලෙන්න හිනා වෙමුද ?

ඔන්න කට්ටියට අද දෙන්න යන්නෙ බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් කතාවක්. IMDB වල 7.2 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය ගැන කොහොම කියන්නද කියලා මටනම් තේරෙන්නෙ නෑ. හරි "Wheeler" , " Danny Donahue" කියන්නෙ කිසියම් වෙලඳ නාමයක් යටතේ එන agency drink එකක් ප්‍රචලිත කිරීමට සම්මන්ත්‍රන පවත්වන පුද්ගලයින් දෙදෙනෙක්, නමුත්…