කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් … දිගටම කියවන්න →
කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.…

ඇයි දැන් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්නේ නැත්තේ මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා අපේ රට බුද්ධාගමෙන් පොෂණය වෙච්ච රටක් අපි හැමෝම එකම රතු ලේ තියෙන මිනිස්සු. ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි අන් මතයට ගරු කරන්නේ නැත්තේ අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි කවදාහරි මේ…

ප්රේම තටාකේ මේකයි මැණිකේ... ආදර රැල්ලයි අර දිව යන්නේ... අභිමන් අභිමන් කියලයි මැණිකේ.. ඒ රැලි මේ වැව් ඉවුරෙ වදින්නේ.. ප්රේම තටාකේ.. මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ.. තාලෙට නොවැ දිය සුලි කැරකෙන්නේ.. පියුමට පියුමක් හැපෙනව දැකලයි.. හ 0 ස පැටවු මේ හැටි දගලන්නේ.. චම්පා චම්පා කියලයි මැණිකේ.. ඕලුමලේ අර පෙති…

මේ අමන රටේ මේ වගේ බ්ලොග් එකක් ලියලා වැඩක් නැත. ඒ නිසා මෙය ලිවීම මම අද මේ මොහොතේ සිට නවතා දමමි. මෙතෙක් මගේ බ්ලොග් සටහන් බැලූ සහ එයට අදහස් දැක්වූ සියළුම අයට අනේක වාරයක් ස්තූති කරමි.
කියන්න කතා ගොඩයි. දන්නවනෙ මේ දින වල තියෙන කාලගුණය . ලෝකෙටම අවුලක් වෙලා තියෙන්නෙ. එහෙන් වොෂින්ටන් නගරයත් මුලුමනින් අයිස් වෙලා. ඉතින් ඔය කෙරුවාව හින්දම මෙහෙත් දැන් උදේට 7.5 °C වගේ තත්වෙක වෙලා තමයි තියෙන්නෙ. උදේට නැගිටිනකොට ඉතින් දෙයියෝ සිහිකරලා මේ රටවල් වලට ආයු වඩලා තමයි නැගිටින්නෙ. ඒ නැගිට්ටත්…

නදීශා 3 මෙතන ''පොඩි දෙයක් දැනගන්න ආවෙ...'' 'මොකක්ද?' ''නදීශා ගැන...'' 'ආ...' ''මචන් තාමත් ඒ affair එක තියෙනවද?'' 'එහෙම දෙයක් නෑ බන්..' ''ආ.. ඒක දැන ගන්න තමා අපි ආවෙ. නදීශගෙන් අහන්න කලින් උඹත් එක්ක කතාකරන්න ආවෙ ඒකයි..'' ''එහෙන හරි මචන්... අපි යන්නම්...'' මම හීනකින්වත් නොහිතපු විදියට බොහොම සරලව ඒ…
අපි අපේ මේ චිත්රපටිය අඩවියෙන් ඔයාලට කෙටි චිත්රපටිත් ලබාදෙනවා. කෙටි චිත්රපටි කියුවට ඉතින් සමහර පැයක දකක චිත්රපටියක් නරබලා ලබාගන්න බැරි තරම් වින්දනයක්, විනාඩි දහයක මෙවැනි චිත්රපටයක් නැරඹිමෙන් ලබාගන්න පුලුවන්. මේ චිත්රපටයට IMDB තුල 7.0 වැනි අගයක් ලැබිලා තියෙනවා. චිත්රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ…

මෙන්න අහන්න, http://www.4shared.com/file/185905867/94bf4226/maharagama.html දූවිලි නගරය (මහරගම)… දූවිලි නගරය – උපදින නගරය මියයන නගරය – දූවිලි අවසන නොව මෙය – ඇරඹුම වෙයි මෙය දූවිලි නගරය – දූවිලි… දූවිලි මිනිසුන් වියවුල් මනසින් මානය කැටුවින් ඒ මේ අත සැරිසරයි සිහින මාලිග තනමින් දූවිලි පාර අයිනේ කුණුවෙන…

“මගේ සටහන” ට ගිය සතියෙත් ඒ තරම්ම ප්රතිචාර ලැබිලා තිබුණෙ නැති නිසා එක පාරටම හිතේ පොඩි සැකයකුත් ඇති වුනා. ඒ කොහොම වුනත් මේ සතියෙත් “මගේ සටහන” ලියල දාන්න ඕන කියල හිතුනා. මොකද කම්මැලි ඉරිදා හැන්දෑවෙ කැරකි කැරකි ඉන්නවට වඩා ඒක හොඳයිනෙ. කොහොමටත් මේ දවස් ටිකේ කොයි තරම් වැඩ තිබුනත් චිත්රපටි බලන එක යහමින්…