Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කලිසමට බෙල්ට් එකක්

කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. :D මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි. ඔය නෝලිමිට්, ෆැෂන්බග් වගේ තැන්වල විතරක් නෙමේ පිටකොටුවෙත් බෙල්ට් තියනව පේමන්ට් එකේ. ඒත් මේව කෝකත් ගන්නකොට පරිස්සමෙන්. සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ…

ආයුබෝවන් !

ඔන්න අළුත් වැඩක් පටන්ගන්නයි හදන්නෙ. කොල්ලන්ට ෆැෂන්.. කෙල්ලො විතරද ලස්සනට අඳින්න පලඳින්න කැමති? අපේ කොල්ලොත් කැමතියි. ඉතිං හැන්ඩියට අඳින්න පළඳින්න කැමති අපේ කොල්ලො වෙනුවෙන් අළුත් බ්ලොග් එකක් කරන්නයි හදන්නෙ.

Amazing Monkey Performance

Well trained monkey performing in front of people. Recorded by one of my brother in Sri Lanka. This kind of monkeys are called Bonnet Macaque , widely spread in South India. Have broader intellectual capacity than other species of monkeys. can be trained to do various tasks. In Sri Lanka there are…

කනවනම් ඕනි දෙයක්..

උද්භිද විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් අනුව මිහිතලය මත ශාක වර්ග 350000ක් පමණ ඇත. මින් ශාක වර්ග 75000ක් පමණම අපගේ ආහාරය සඳහා සුදුසුය. නමුත් මිනිසා‍ ආහාරය සඳහා භාවිතා කරන්නේ ඉන් තුන්දහසක් පමණි. මේ ප්‍රවේශය අප රාමු කරගත් අහාර රාමුවෙන් පිටපැනීමට පොඩි උත්සාහයක් දැරීමටය. අර්ධ, වියලි හෝ ශුෂ්ක දේශගුණයක් තුල…

වසන්තයේ මල් ගෙනිච්චට මල් කිව්වේ නැහැනේ කොච්චර ලස්සනද කියලා....

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

මහාමාරි‍යේ කුමාරයා

මහාමාරි‍යේ කුමාරයා ”මිනිස්සු නොපෙනෙන්න පටන් ගත්තම මම මේ රට පාලනය කරන්නේ කොහොම ද? අඩුම තරමින් රටේ පාලකයා වශයෙන් මම වත් රටේ මිනිස්සුන්ට පේන්නේ නැත්නම් කොහොමද මිනිහෝ මම මේ රට පාලනය කරන්නේ? මමවත් නොපෙනී යාමෙන් වලක්වා ගන්නට ක්‍රමයක් නැද්ද?” රාජ්‍යයේ මුහුදු බඩ ප්‍රදේශ වල වාසය කරන මිනිසුන්ගේ අත්වල සහ පාවල…

දෙයියො දුන්න firefox

කවුද firefox හැදුවේ ..? ඒලියන්ස් ලද.? මේ බලන්නකො අහසෙ තියන දේ.. අහසේ firefox ලෝගෝ එක හදල වගෙද පෙන්නේ ?. කිසි විශේෂ අමුතු දෙයක් නෙමේ වගෙනේ පෙන්නේ.. මේක බලන්නකෝ... මේ චායරූපය අරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ශයෙන් 2004 පෙබරවාරි 8 වෙනිදා. V838 කියන නීහාරිකාවේ (V838 Monocerotis) පිපිරීම් දාමයකින්…

කවුලු පියන් පත් (NOTES)

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

Firefox 3.6 හොඳයිද?

මට මේකත් ලියන්න ඕන කියල හිතුනා.මට මේ ගැටළුව මතු වුනේ Firefox 3.6 වින්ඩෝස් සංස්කරණයේදි.දැනට තියෙන අලුත්ම සංස්කරණය තමයි ඒ.මම පාවිච්චි කරන්නේ windows/ubuntu dual boot.ඒ කිව්වෙ මගේ පරිගණකයේ වින්ඩෝස්XP සහ උබුන්ටු කියන මෙහෙයුම් පද්ධති(operating systems) දෙකම ක්‍රියාත්මක වෙන‍වා.මෑතකදි නිදහස් කෙරුණු…

A-9 පාර දිගේ යාපනයට ගියෙමි...

මේක ටිකක් පරන කතාවක්. හරියටම කිව්වොත් 2009 දෙසැම්බර් වලදි අපේ බාලදක්ෂ කණ්ඩායමේ යාපනේ සංචාරය ගැනයි මේ ලියන්න යන්නේ. කතාව පරන උනාට අත්දැකීම හරිම රසවත්. ඒ නිසයි ලියන්න හිතුවෙ. මේ ගමන ගිය කාලෙ, ඒ කියන්නෙ 2009 දෙසැම්බ්ර් 16-20 වෙනකොට A9 පාර සාමාන්‍ය මගීන්ට විවුර්ත කරල තිබුනෙ නෑ. ඒකෙ යනවනම් ආරක්ෂක…