අලුත් ගැජට් කෑල්ලකුත් එක්කම ආවා ඔන්න මේ අවුරුද්දට ලියවෙන මුල්ම සටහනට,මාස දෙකක නිහැඬියාව බිඳිමින්.ඔයා දන්නවනෙ මගේ w200i ට වුණු දේ?මගේ කලින් post එක කියවල බලන්නකො මතක නැත්තම්.ඉතින් ඒක සුපුරුදු පරිදි තාමත් හදන තැන.IC එක නම් දැම්ම කිව්ව,Ram එකත් පිච්චිලාලු.මාත් ඔන්න ඔහේ තියෙන්න ඇරිය,හදන දවසක හදාවිනෙ..…

ඔන්න කාලාන්තරයක් කොයි කවුරුත් ආසාවෙන් බලපු රොබින්හුඩ් ගෙ 2009 වසරේ තිරගත වීමට ඇරබි නවතම චිත්රපටය ගැන තමයි අද කියන්න යන්නෙ. කාටත් මතකයිනෙ 1984 දී ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ "Robin of Sherwood" ටෙලි නාට්ය මාලාව. ඒ හා සමාන කතාවක් තමයි මෙම චිත්රපටයෙන් ඔබට ගෙනෙන්නෙ. හැබැයි මේකෙදි ටිකක් අමුතු…

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:1; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:variable; mso-font-signature:0 0 0 0 0 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS (content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ…

කස්ටිය කොහොමද ඉතින්..? දැන්නං බ්ලොග් ලියවෙන්නෙත් නෑ වගේ. මේක පටන්ගත්තු දවස් වල මසෙට post 10 - 12 ක් දැම්මත් දැන්න ඒක 2 - 3 ක් දක්වා අඩු වෙලා . බ්ලොග් ලියන්න වෙලාවක් නැති කම නං නෙවේ ලියන්න දෙයක් නෑ.. බිලොග් එකක් පටන් ගන්න ලේසි වුනත් ඒක දිගටම පවත්වාගෙන යන්න කොච්චර අමාරුද කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා…

අවුරුදු 15කට විතර පස්සේ අල්මාරියේ තිබිල හම්බ උනේ, හිහ් හිහ්

eBay කුප්පි #1 සහ eBay කුප්පි #2 හැමෝම කියවන්න ඇතිනෙ. පසුගිය ලිපියෙ eBay කුප්පි #2 න් අපි කතා කළේ ලංකාවෙ අපිට eBay තුළ සහ අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැනනෙ. ඒ ගැන හඳුන්වාදීමක් එක්කම සම්පත් Webcard එකකට අයදුම් කරන අයුරුත් එදා ලිපියෙන් අපි සාකච්ඡා කළා. ඉතිං දැන්…

13 වෙනිදායින් පස්සෙ අද තමයි පොඩි ඉස්පාසුවක් ලැබුනෙ. පහුගිය දවස් ටිකේම කට කපල වැඩ. එහෙන් මිඩ්, ෆයිනල් ප්රොජෙක්ට් එකේ වැඩ, එකී මෙකී නොකී දේවල් තමා ඉතින් තිබුනේ... නදීශා 5 මෙතන ආයෙත් කතාවට..... තවත් සෙනසුරාදා දවසක්... පුරුදු විදියටම උදේම අපි මුන ගැහුනා... ඔයා දන්නවද වැඩක්... නෑ... මොකක්ද? මම ඇහුවා…
සටහන - ඉතින් කොහොමද මම නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතරේ මේ සටහන් මාලාවේ තව සටහනක් ලියන්නයි කල්පනාව. කලින් සටහන නම් කට්ටියට තේරිලා මදිද කොහෙද. ඒක තරමක් දිග වෙච්ච බව මම පිළිගන්නවා. ඒ වගේම paging swapping වගේ තරමක් ගැඹුරු තාක්ෂණික දේවල් ගැනත් මම යන්තමින් සඳහන් කලේ දැනගත යුතු නිසා. Linux වල…

මම කල්පනා කලා දවස් ගානක්ම. අගක් මුලක් පේන තෙක් මානයකවත් නැති දෙයක් මොකට බ්ලොග් එකට දැම්මද කියල. දිගක් පලලක් නොදැන නව කතාවක් කියලා ලේබලයකුත් දාගෙන මම වැටිච්ච අමාරුවක තරම. මොන තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරෝගෙනද..මේ දේවතා එළිය දකින්න, මම වලිකන්නේ. මොකෝ හැමදාම ලියන්නද.. අදත් සුපුරුදු විදියට චාටර්…
