ශ්රී ලංකාවේ ඉතිහාසය ලොවට හඬගා කියන්නට තියෙන ක්රම බොහෝමයි. සිංහලෙන් බ්ලොග් ලිවීමත් එවැනි එක් ක්රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි. ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්යායතනයේ යුනිකෝඩ…

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…
ඇඳුම් සහ තමන්ගෙ රූපය ගැන විතරක් නෙමේ සෞඛ්ය ගැනත් ලිපියක් ලියන්න හිතුවා. මේ ලියන්නෙ (ඇත්තටම ටයිප් කරන්නෙ) කකුල් සෞඛ්ය ගැන. තමන්ගෙ සපත්තු සහ කකුල් වලින් හමන දුර්ගන්ධය තමන්ට ප්රශ්ණයක් විදියට නොපෙනුනාට අනෙක අයට හරිම බැරෑරුම් ප්රශ්ණයක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමාජය ඉදිරියේ සමහරු නොයෙක්…

2010 T20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට ඇත්තේ තවත් දෙමසකට අඩු (අප්රේල් 30) කාලයකි. මෙම තරඟාවලියට තම දක්ෂතා පෙන්වා සුදුසුකම් ලැබීමට ශ්රී ලාංකික ක්රීඩකයන්ට ලැබීතිබෙන අවස්ථාවක් ලෙස මේවන විට පැවැත්වෙන අන්තර් පළාත් T20 තරඟාවලිය හැඳින්වියහැක. තවද මෙම තරඟාවලියේ ජයග්රාහී කණ්ඩායම මෙවර චැම්පියන්ස් ලීග්…

අපි set එක අද අලුත් වෑඩක් පටන් ගත්තා. අපේ life එකත් හරියටම ටියුබ් ලියිට් එකක් වගේ,හෑම වෙලාවෙම එක වගේ නෑ...වෙලවකට හොදට නගල යනවා, වෙලවකට නම් කතා කරල වෑඩක් නෑ..ඉතින් මේ ටියුබ් ලියිට් life එකේ අපෙ එවුන්ට මරු මරු අතල් වෑඩ සිද්ද වෙනවා. මේව මතක් කරල උන්ට මඩ ගහන්නයි, මේ boring life එකට පොඩි go එන්නත්…
අපේ බෝඩිමේ සෙට් එක පහුගිය දවසෙ පොඩි ට්රප් එකක් ගියානෙ. මාස හයක් මැරිලා මැරිලා කොම්පියුටර් එක්ක හැප්පිලා එපා වෙලා හිටි අපි ආතල් එකක් ගන්නයි මේක සෙට් කලේ. කට්ටියට මතකද මන්දා මම අපේ බෝඩිම ගැන කලින් පෝස්ට් එකක් ලියද්දි කිව්වේ අපේ බෝඩිමේ පහක් ඉන්නව කියලනේ. දැන් 10 ඉන්නවා. අළුතෙන් අපු පස් දෙනා තමයි…

මේක මගේ යලුවෙක්ට උන පොඩි සිද්දියක්... මෙයා ඉන්නේ ටිකක් ඩොටේ ගමක...(phone වලට සිග්නල් නෑහෑ)ඒත් ඉතින් කියන්නේ කුරුණෑගල කියලා. මිනිහා කෙල්ලෙක් නෑතුව දෑන් සෑහෙන කල් "කරවෙනවා". ඉතින් දවසක් campus ගිහින් අපහු බෝඩිමට එන ගමන් කෙල්ලෝ හතර දෙනෙක් අපිට ඉස්ස්රහින් යනවා. ඔන්න දෑන් අපේ යාලුවාට ටිකක් අමාරුයි…
English වලින් හෑමදාම ලියන නිසා පුරුදු භාසාවෙන් ලියන්න හිතුනා. එකේ පටන් ගනීම තමා මේ...
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…
අද අපි බලමු කොහොමද හොඳ කොන්ඩ මෝස්තරයක් කපාගන්නෙ කියල. හොඳ කොන්ඩ මෝස්තරයකට නම් හොඳ ශිල්පියෙකුත් අවශ්යයි. මුලින්ම හොඳ සැලොන් එකක් තෝරගන්න. ඔය නම ගිය සැලොන්වල ගාන සැර උනාට වැඩත් ඇත්තටම ගොඩක් හොඳයි. සැලොන් එකක් තෝරනකොට පිරිමින්ගේ කොන්ඩ කැපීම සඳහාම වෙන්වුනු සැලොන් එකක් තෝර ගන්න. උදා: වජිර සැලොන්-…
