Image: Dynamite Imagery / FreeDigitalPhotos.net ඔබ සිහිනයකි … නෑ මිරිගුවකි … දිසෙන නෙතු මානයෙන් ඔබ … සුපිපි ලිය තඹර ඔබ හද විලට සුවඳ දෙන … අමා දිය බිඳකි ඔබ පිපාසිත තොල් මතට … හද පාරවන මතකයයි ඔබ … නෙතු අගට නින්දක් නොදෙන … නෙතු ළඟම නොපිපුණත් දුරු ඈත සිට මදෙස නෙතු හෙලන මදහසයි ඔබ … කිතිකවන හද මඩල … ඔබ…

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…

ඔන්න කාලාන්තරයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්රපටයක හොඳ පිටපතක් ඊයෙ රාත්රියෙ නිකුත් උනා. මේ චිත්රපටයේ ප්රථම කොටස තරුණ කොයි කවුරු අතරත් ආදර කතාවක් ලෙස ගොඩක් ජනප්රිය උනා. ඒත් එම චිත්රපටයේම දෙවන කොටස ලෙස එන මේ චිත්රපටයනම් එතරම්ම හොඳයි කියන්න බෑ.ඒබව imdb rating බලූ විටම පෙනවා. මන්ද එයට ලැබී තියන අගය…

<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…
අපේ 3rd year එක පටන්ගත්තට පස්සෙ, අපි තිරනයකරා අලුත් අබෝඩිමකට යන්න ඔනෙ කියල...අත්තටම උනේ හිටපු බෝඩිමෙන් අපිට යන්න කිව්වා. ඉතින් මොනව කරන්නද කට්ටියම එකතුවෙලා ඔන්න බෝඩිමක් හොයනවා.හොදයි කියල හිතුන ගොඩක් තෑන් වලට ගිහින් බලුවා.හරිම කුජීතයි... මුන් හිතගෙන ඉන්නෙ කම්පස් එකේ ඉන්න එවුන් කිව්වම, හිගන්නො…
" මගේ ජීවිතය " ගානේ. ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්! මේ සැරේ මරණෙ ට "සලාදයක්" ඉල්ලුවනෙ. සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක් මේ බ්ලොග්…

මේක මේ මට නිකන් හිතිල අධ්යනය කරපු දෙයක්. මේ දවස් වල ලෝකයේ ගොඩක් තැන් වල භූමි කම්පා සිද්ධ වෙනවනෙ. ඒ වගේම අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ! මෙහෙම දෙයක් භූ විද්යාවෙ තියෙනවද කියල…

නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලඟට පාව ඇවිත්...... පින්නන පිපෙන රෑ යමේ එන්නදෝ සොයා... පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා.... පින්න මල සම්බන්ද සිංදු ගැන නෙමේ අද ලියන්න හදන්නේ ඒත් මෙ සිංදු ටික මතක් උනේ පින්න මල් දැකලා. ඉතින් පින්න මල දැකල නැති අයට බලාගන්නත් එක්ක දැකපු පින්න මල්වල පිංතූර…

අපිත් ගියා නුවර පොඩි රවුමක් දාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත. "මයික්රොසොෆ්ට් ශ්රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ…