Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අවිහිංසක නුඹේ නමට ...

Image: photostock / FreeDigitalPhotos.net අක්කර ගණනක් නොවුනට පර්චස් ගණනක මගෙ හිත … පුරන් වෙලා තිබිය දි නුඹ, වගා කරපු ආදරයට … බුසල් දහක අස්වැන්නත් හිලව් කරනු බැරි හන්දා … සින්නක්කර ලිව්වා මම මගේ එකම එක පොඩි හිත … අවිහිංසක නුඹේ නමට ... - සන්සරසිදු -

අලුත ගෙනා මනමාලි

මට පොඩි දොලදුකක් ආවනෙ, PSP එකක් ගන්න. ඒකට පහුගිය කාලෙ හිතේ සහ ජීවිතේ ඇතිවුන අවුල් සහගත දේවලුත් ටිකක් දුරට බලපෑවා. හිතගෙන හිටියෙනම් iPod Touch එකක් ගන්න නමුත් අන්තිම මොහොතෙ තීරනය වෙනස් වුනා. වැඩට traveling කරනකොට ඉතින් මිකම්ම නිකක් උඩ බලාගෙන එනවට වැඩිය ගෙදර හාර්ඩ් එක පිරෙන්න බාගෙන ඉන්න ඒත් බලන්න…

අත් ඔරලෝසු

කාන්තාවන්ට නානාප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක් තෝරනකොට දැනගන්න ඕනි කරුණු මොනවද කියල. :) ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස බෙදන්න පුළුවන්. ඔබට…

efor 2010 - තව සති දෙකයි.

මාස හයකට පස්සෙ නැවත බ්ලොග් ලිවීම පටන් ගත්තට පස්සෙ ‍ආයෙමත් පෝස්‍ට් එකක් ලියන්න වෙලාවක් ලැබුනෙ පහුගිය සති දෙකක වගේ කාලයකදී තමයි. ඒ වුනත් ලියන්න කියලා වි‍ශේෂ දෙයක් නොතිබු‍ණ නිසා මොනවත් ලියන්න වුනේ නෑ. ඔන්න දැන්නම් ලියන්න වි‍ශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි මම කලින් පෝස්ට් එකකදීත් සඳහන් ක‍ළ efor2010…

කොහොමද පළතුරු බීම? අතිවිශිෂ්ඨයි කමුබොමු

කොහොමද මේ දවස් වල රස්නේ,වෙලාවකට හිතෙනවා සහරාවෙද ජිවත් වෙන්නෙ කියලා.මේ දවස් රැට වොඩ්කා,ජින් වගේ දෙයකින් සෙට් වුනොත් උදේට බඩුම තමයි,ඇගම කරවල වෙලා තියෙන්නේ,උදේට කොල්ලුපිටිය ස්ටෙෂන් එක ගාව කඩෙන් තැඹිලි ගෙඩියක් උදේට ගැහුවාම තමයි ආයෙ පන ගහලා එන්නේ. මේ දවස් වලට,දවල් පළතුරු බීමක් ලැබුනොත් අමුර්තය ලැබුනා…

දෙනෙත් පුරාවට..මග බැලුවත්............

අඳුර අරා සඳ විමනට වඩිනා - සරා සඳ අද නෑ දෙනෙත් පුරා නෙත් අංජන මවනා - සොඳුරු රුව අද නෑ...... ළඟට වෙලා මට රස කර කියනා - කතා සරයත් නෑ දෙනෙත් පුරාවට මං මඟ බැලුවට - ඔබ අද ආවෙත් නෑ....... නෙතේ පැතුම ඔය රුවම වෙලා - ඔබම සොයනවා නම් කියා ගන්න බැරි පැතුම් වැලක් ලඟ - මුව ගොළු වෙනවා නම්..... නුදුටුව මොහොතෙදි…

පිටස්තරයාගේ ආගමනය

පිටස්තරයාට හැමවෙලවෙම හිතුන තමන් පිටස්තරයෙක් කියල. එහෙම නැත්නම් අනිත් අය නිතරම පිටස්තරයට මතක්කරල දුන්න එයා පිටස්තරයෙක් කියල. ගොඩාක් දෙනෙකුට පේනවට වඩා වෙනස්වය් හැමදෙයක්මවගෙ පිටස්තරයට පෙනුනෙ. සමහරු හිනාවෙන දේවල්වලට පිටස්තරයට අඬන්න හිතුනුවාර අනන්තය්. ඒ හිනාවෙනව දැකල ඉරිසියවටහෙම නෙවෙයි. හිනාවෙනවට වඩා…

கருத்து வேறுபாடுகளால் கற்பழிக்கப்படும் நட்பு

கவிச்சமரில் தொடங்கி கருத்துச்சமரில் முடிந்து போன ஒரு நட்பை பற்றி இன்று பேச வேண்டும் என்று நினைக்கிறேன். நான் பின்னிய கவி வலையில் அவள் இதயமும், அவள் பின்னிய கவி வலையில் என் இதயமும் சிக்கிக்கொண்டது. எம் கவி உரசலில் கருத்தரித்த உயிருக்கு நட்பு என்று பெயர் சூட்டினோம். முகப்புத்தகத்தின் (Facebook)…

ලෝක පයි [Pi] දිනය

විශ්ව නියමයන් සෑම විටකම ගුප්තය. නොඑසේ නම් අතිශය බුද්ධිමත්ය. වෘතයක පරිධිය එහි විශ්කම්භයට දරණ අනුපාතය අපට කිසිදා නිවැරදි ලෙස ගණනය කළ නොහැකිය. මන්ද යත් ග්‍රීක පයි අකුරෙන් හකුලා දක්වන 3.141593.... යනාදී වශයෙන් අපරිමිත ලෙස දශමස්ථාන සහිත මෙම අගය කවරදාකවත් සම්පූර්ණයෙන් ගණනය කර ගත නොහැකි වීමයි. තවද මෙම අගය…

එක් ප්‍රාර්ථනාවක්.......

මහ පොළව ඉරි තැලී ඇත ගහ කොළ වේලී ගොස්ය මුළු ලොවම වියලී ගොසිනි මේ දිගු නියඟයෙන් .... දකිනු රිසිය නිල් තුරුලතා අසනු කැමතිය සුමියුරු කුරුළු ගී නද විඳිනු රිසිය තෙමුනු පොළවේ නැවුම් පුසුඹ සනසන්න ජීවිතය මේ වේලුනු පොළව තෙමාලමින් දැන්වත් වැහැපන් සොඳුරු වැස්ස.....