Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සඳ සාවියනේ ...

Image: Idea go / FreeDigitalPhotos.net හිත් අහසට කැලුම් දිදී මගේ නෙතඟට රසඳුන සේ හිඳිනා සඳ සාවියනේ ... නොයන්න හැර දා මා ... ඒ අහසට එළිය නුඔයි … නෙක තරු කැට පිපුණ ද රෑ නුඹ නැති හද පාලුයි … තුරු වැල් ද සිප හමනා … මද පවනට හාදු දිදී සනහන්න මා දෙසවන් කිංකිණි රාව සරින් … තාලයකට සැලෙනා … නෙක මල් සුවඳ ද…

නදීශා 7

කතාවට කලින් දෙයක් කියන්න හිතුනා... මේ කතාවෙ මම ඇතුලු සියලුම චරිත ඇත්ත ඒවා. කිසිදු අසත්‍ය තොරතුරක් මෙහි සදහන් නොකරන නිසා අදාල පාර්ශව වලට කිසිදු හානියක් නොවන බව මගේ හැගීමයි. මේ කතාව ගලාගෙන යන ආකාරයේ යම් යම් දුර්වලතා සහිත ස්වබාවයක් තිබීමට පුලුවන්. ඒ මගේ සින්හල බස හැසිරවීමේදී මතුවන ගැටලුකාරී තත්වය…

කංපීතර් ඩිප්පෝමා කෙරුවාව

"අද අපි කතා කරන්න යන්නෙ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන. පෟද්ගලික පරිගණක වලට බහුලවම භාවිතා කෙරෙන වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන හැටි තමයි අපි ඉගනගන්න යන්නෙ" "සෑර්, මා ළග ගෙදර 98 නෙ තියෙන්නෙ" "අනිත් දවසෙ එනකොට blank cd එකක් ගේන්නකො, මම හොද කොපියක් දෙන්නං" කියනවා වගේම සෑර් දෙන්නේ "හොදම…

"ලාංකීය සිතුවිලි" සිංඩියේ අවුලක්....!!

ලාංකීය සිතුවිලි සිංඩියේ "පටස් එකතුව" පාවිච්චි කරලා මගේ අලුත් ලිපිය [ A-9 පාර දිගේ යාපනයට... (2 කොටස) ] එකතු කරන්න උත්සාහ කළා. නමුත් එකතු වුනේ මම ජනවාරි මාසෙ දාපු ( සියලු දෙනාගෙන් ඉල්ලමි..... ) පෝස්ට් එක. මේකට හේතුව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරලා දෙන්න.

A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)

2009.12 18 - මේ අපේ ගමනේ දෙවෙනි දවස. පෙර දවසෙ කතාකරගත්ත විදිහට සීනියර් ස්කවුට්ස්ලා පාන්දර 2.30ට විතර අහැරුනා. නිකන් නෙමේ, ඊයෙ සෙට් කරපු එලාම් වැදුනු නිසා. (කියන්න බැරි වුනා නේ, පෙර දවසේ අපි කල්පනා කළා අද ගමනට අවශ්‍ය අපේ ආහාර අපිම උයාගන්න. හමුදා කඳවුරක ඉන්නකොට ඉතින් අපේ වැඩත් ටිකක් පෙන්නන්න ඕනනෙ..!…

පුංචි ලෝකාන්තය බලන්නට ගියෙමි. ගිහින් තියනවද..?

අපි කැම්පස් එකේ විවෙකයක් තියන සෙනසුරාදා ඉරිදා දවස් වලට කට්ටිය සෙට්වෙලා කොහේ හරි ලඟපාත තියන ලස්සන තැන් බලන්න යනවා.අපි ගිය තැන්ගැන කිව්වොත් දුන්හිඳ, දියලුම, බඹරකන්ද දියඇල්ල, රාවනා ඇල්ල, නමුනුකුල, දඹේතැන්න, බෝගොඩ පාලම, දියතලාව, හපුතලේ, මහියංගනය, ඇඩිසම් බංගලාව, ලිප්ටන් සීට්, බ්ලැක් පූල්, රොක් හිල් හා…

සිතුවම..නුඹයි...

මගේ නව කතාවට.. ලියන්න තරම්, හරිහමන් දෙයක්, තාම සිදු වුනේ නැති සොවින්, අනිත් අයගෙ බ්ලොග් වලට කමෙන්ට්ස් දාන එක තමයි, පහුගිය දවස් ටිකේම කලේ. ඇත්තටම.. මේ බ්ලොග් මිතුරු,මිතුරියන්, හදුනා ගන්නට ලැබීම... මොන තරම් වාසනාවක් ද? දුක, සතුට, අත් දැකීම් , දේශපාලන, පරිගණක, කාලීන සිදුවීම්, ජීවිත කතා, ආදරය,…

ඈත එපිට හිම කන්දෙන්

<!-- /* Font Definitions */ @font-face {font-family:Latha; panose-1:2 11 6 4 2 2 2 2 2 4; mso-font-charset:0; mso-generic-font-family:swiss; mso-font-pitch:variable; mso-font-signature:-2146435069 0 0 0 1 0;} @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0;…