දහයේ සෘණ පන්සිය තුනේ මිනුමේ ජීවිතය... "අර පේන මන්දාකිණිය මොකද්ද?" "ඒක ඉලෙකට්රෝන වළාවක්" "එතකොට අපි මේ ඉන්න ලෝකය?" "ඒක එක ඉලෙක්ට්රෝනයක්" "මොනවා? අපේ ග්රහ ලෝකය ඉලෙක්ට්රෝනයක්?" "ඔව් අපි ජීවත් වෙන්නේ මිනිස් විෂයේ මිනුමට සාපේක්ෂව දහයේ සෘණ පන්සිය තුනක් තරම් කුඩා මිනුම් සහිත ක්ෂුද්ර ලෝකයක" "ඒ…
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ මීලඟ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත් කරගැනීම සඳහා දැන් අපට කාලය එළඹී ඇත. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් පරිදි මෙවරද මැතිවරණය සමානුපාතික නියෝජන ක්රමය අනුවම සිදුවනු ඇත. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව අප නියෝජනය කරනු පිණිස නියෝජිතයින් පත් කරගන්නා මෙම…
සින්ඩිකේටරයක් ඇතුලේ dictionary එකක් තියෙන්න පුලුවන්ද? අනික සිංහල ඉංග්රීසි එකක් sure නෑ නේද? එහෙනම් මෙන්න මේක බලන්න
දවසක් නවාතැනට යනකොට පිටස්තරයට ගෙදරින් හදිසි පණිවිඩයක් ඇවිත් තිබුන."හදිස්සියක් කියල වහාම එන්න කිව්ව" නවාතැනේ මාම පණිවිඩේ කිව්වා.මේ වෙනකොට පිටස්තරය හිටියෙ විශ්වවිද්යාලේ දෙවෙනි වසරෙ ඉගෙන ගනිමින්. පහුවදා පාන්දර කොළඹින් අම්පාරට යන බස් එකෙන් පිටස්තරය ගෙදර යන්න පිටත් උනා. බස් එකෙන් බහිනකොට හවස 5 ට ඇති.…
මේ දවස්වල පොඩ්ඩක් busy ව්භාගේ නිසා... ඒත් අපේ ටියුබ් ලයිට් එක නිවන්න බෑහෑ නේ.. ඉතින් මම හිතුවා අලුත් කාලීන මාතෘකාවක් අරන් පොඩ් බ්ලොග් එකක් පොස්ට් කරන්න... මේ කරවෙනවා කියන්නේ මොකද්ද කියලා කට්ටිය කල්පනා කරනවා ඈති නේද ?? ඔයාලට මෙක අලුත් වචනයක් උනාට Campus එකේ අපි නම් මේ කරවීම මොකද්ද කියලා හොදට…
When you are developing a web applications sometimes you need to have pictures uploaded and attached(embedded) to your pages. In Ruby on Rails it is really easy task to handle those kind of things you just need to to use the plugin. PaperClip appropriately. before begin here, i assume you know how…
වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි මානව ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ලාංකීක අප දැන් මේ ගෙවා දමන්නේ පරිගණක තාක්ෂණ යුගයයි. අපේ ඉතිහාසය තුල, ආදිතමයන් විවධ වු අත්හදා බැලීම් හා විවිද ක්රම මගින් ලොවට අලුත් දෑ නිර්මාණය කර දුන්නද, ඉතිහාසයේ යම් යම් පරිච්ජේදයක් තුල අප ලබා ගත් දියුණවක් හෝ ඉදිරිපිම්මක්…
පිටස්තරයා 12 වෙනිද වෙබ් අවකාශයට පිවිසුනා. ඒ 'පිටස්තරය' නමින්. නමුත් ඒ වෙද්දිත් තව පිටස්තරයින් වෙබ් අවකාශයේ ඉන්න බව දැනගත්තෙ පස්සෙ. ඒ නිසා පිටස්තරය තමන්ගෙ නම 'පිටස්තරය-2' කියල ආයෙත් වෙනස් කළා. ලොකේ ඕනැ තරම් පිටස්තරයින් ඉන්න පුලුවන් එකේ වෙබ් අවකාශයේ කීපදෙනෙක් ඉන්න එක ගැන පුදුම වෙන්න ඕන නෑ. එහෙම…
http://www.scoopler.com අපේකම , අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව , මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ. නමුත් පහුගිය දවසක අපේ එකෙක් ගැන දෙරණ රූපවාහිනිය වාර්තා කරල තිබ්බ.ඒ අපේම කොල්ලෙක්. ඔහු දිලාන් ජයවර්ධනය. ශිෂ්යත්වයක් ලබා ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණික ආයතනයට වැඩිදුර අධ්යාපනය…
ඔන්න රජරට පුත්රයා කාලෙකින් තමයි සුපුරුදු බ්ලොග පැත්තේ ආවේ.. ජනවාරි 30 තමයි අවසානෙට ලිපියක් දාලා තියෙන්නේ... රාජකාරී බහුල වුන හින්දත් ඒ වැඩ වලට එහාට මෙහාට දුවන්න වුන හින්දත් තමයි ලිපියක් ලියා කියා ගන්න බැරිවුනේ.. වෙලාවක් තිබ්බත් මේ පැත්තේ එන්න හිතුනේ නෑ ඔළුව අවිවේකී වගේ හින්දා... ඊයෙයි අදයි ඔන්න…