වනය මොන තරම් සුන්දර ද. ගුප්ත ද ? රහස් කොතරම් සගවා ගෙන ඇත්ද? අපි මොනව නම් වනය ගැන දන්නේ ද? අබැටක්, ඇහි පිහාටුවක් තරම්වත් දන්නවද? වනය ගැන තොරතුරැ දන්න හොදම පිරිස තමයිඈත හිමව්වේ පෙම් මල් පුබුදන, කැකුලන් වැල් ගාටවන, ලේනුන් කී ගාන ජාමේ බඹර කපන අපේ අදි වාසීන් නොහොත් සුද්ද සිංහලෙන් " වැද්දන්". හීනියට…
මම කලින් කිව්වනේ e-bay එකෙන් මුලින්ම බඩුවක් ( ear phone එකක්) ගත්ත කතාව. කියෙව්වේ නැත්නම් මෙතනින් කියවලා බලන්නකෝ . දැන් කියන්නෙ තවත් ගත්ත දෙයක් ගැන, ඉතින් මේක ගන්න ගිහින් ලැබුනු අත් දැකීම e-bay එකෙන් මොනවාහරි ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල මම හිතනවා. මම ගත්තෙ නම් PS2- USB converter එකක්,…
internet එක හරහා වෙනත් ස්ථානයක ඇති computer එකක්අප අනසකට නතුකරගැනිම Team Viewer ගොඩාක් වටිනා කියන software එකක්.මාරම වැදගත් ගොඩක් වැඩ කරගන්න පුලූවන් මෙකෙන්. සාමන්්යන් එකම Network Group එකක් ඇතුලෙ තියන Computer කිපයක් Remot Desctop ආධාරයෙන් හැසිරවිමේ හැකියාව තිබෙනව.නමුත් ඉන් පිටත ඇති computer එකක්…
අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway , JA_Purity ) ත්රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති…
දෙවසරකුත් අඩකුත් ගතවීය සරසවි බිමේ කල් ගෙව්වත් වැඩිය යාමට හිතක් තිබුනත් මේකෙන් එලිය ගත්තෙ නැත්තෙ ඇයිදෝ මා කොම්පැණිය G.P.A. එක ඇත තරමක් ගොඩවෙන්න project නුත් කරලා ඇත හත අට නැතිවෙන්න මැව්වේ සිහින system admin කෙනෙකුන් වෙන්න උගනෙමි CCNA ත් එයටම හරියන්න කඩ්ඩ ටිකක් මදි බව නම් වැටහුනෙමි පළමු දෙවැනි…
කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල නං බ්ලොග් ලියවෙනවත් අඩුයි කියලා පරණ තැටියම දාලා අදත් පෝස්ට් එක පටන් ගන්නංකෝ. හික්.., ඉතින් මේ ළඟදී දවසක කාමරේ තිබ්බ පරණ පොත් ගොඩක් එහාට මෙහාට කරනකොට ඉස්කෝලෙ යන කාළේ ආසාවෙන් තියාගෙන හිටපු දෙයක් හම්බවුනා. ඒ තමයි මගේ මුද්දර එකතු කරපු පොත. හැමොම වගේ මේ මුද්දර එකතු…
If I could make everyone in the world see one film, I'd make them see Earthlings. —Peter Singer මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු…
මතුකර ඇති සංවාද ගැටළුවලට දෙන පිටස්තරයාගේ පිළිතුරුයි මේ. ඒවා ද ඔහු ගොනු කර ඇත්තේ ඔහුගේ පුද්ගලික අත් දැකීම සහ අන් අයගෙන් එකතු කරගත් අත්දැකීම් ආශ්රයෙනි.(පරිගනක්යේ ඇති වූ ගැටලුවක් නිසා පිලිතුරු පම වුනා. සමාවෙන්න)ඔබෙ ලිපියෙන්ම ගත්ත පාඨ 2ක් ගැන ප්රශ්න දෙකක්."මගේ අදහස අපි අවුරුදු 30ක් තිස්සේ අත්විඳි…
අදත් මේක සපයා දීමේ ගව්රවය අරුණ වීරසිංහ සොයුරාට. බලන්න මේ පොඩිඑකා කොයි තරම් දක්ශද කියලා.
ඔය විදියට බලන්නෙපා - මට දරන්න බෑ නෙතු සඟලේ ඔය කතාව මට තේරෙන් නෑ... මා ගාවින් හිඳින්නෙපා - මට අවනත නෑ අකිකරු කතා හැමදා ඉවරයකුත් නෑ... ඉස්සර විදිහට උන්නා නම් ඔබ මා අඳුනන් නෑ තාමත්... මගතොට රැකවල් දා රහසෙන් ඔබ පසු පස යනවා තාමත්... උදේ දකින රුව හවසත් හෙව් වා අතොරක් නැති මහ සෙනඟ මැදින්... නාඳුනනා එක…