ඉතින් ලිනක්ස් ගැන ලිපි පෙලේ තව ලිපියක් ලියන්නයි මේ සූදානම. මුලින් මේ ලිපි පෙල ගැන ගොඩක් අය උනන්දුවෙන් හිටියත් අන්තිම ලිපි දෙකට වැඩි ප්රතිචාරයක් නෑ. ඒ නිසා මටත් කම්මැලි හිතිලයි තිබුනේ ආයෙ ලියන්න. මේ දවස් වල කැම්පස් එකේ වැඩත් වැඩි නිසා ඊළඟ ලිපිය ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. වැඩිපුර දවසක…
As you all know ,now Adobe Flex become a world's richest Internet Application framework. Adobe Flex is a software development kit released by Adobe Systems for the development and deployment of cross-platform Rich Internet Applications. Adobe Flex is based on Flash technology. As you can see…
පහුගිය දවස් ටිකේ එක දිගටම වැඩ. ඒත් අපරාදෙ කියන්න බෑ හොඳ චිත්රපටි කීපයක් බලන්න වාසනාවනම් ලැබුනා. හැබැයි මේවා ටිකක් අමුතු තාලයේ තේමාවන් රැගත් චිත්රපට. මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ. මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න…
Mel Gibson කියන නම ඇහුනාම මොනවද ඔලුව එන්නෙ. අග්රගන්ය නාලුවෙක්, අග්රගන්ය චිත්රපට නිෂ්පාදක වරයෙක් , අධ්යක්ෂක වරයෙක්, ඔන්න ඔය හැම දේකින්ම අපිට "මෙල් ගිබ්සන්" කියන පුද්ගලයාව හඳුන්වන්න පුලුවන්. ඔහුගේ රංගනයේ තාත්වික බව නිසාම ඔහු දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුනු ලැබුවා. ඒ වගේම ඔහු රංගනයෙන් දායකවුනු…
කට්ටියට උවමනාවෙයි කියල හිතෙන වෙබ් අඩවි කිහිපයක් තමයි අද කියන්න යන්නෙ. හැබැයි මේවා ගොඩක් වෙබ් අඩවි නිර්මානය, ග්රැෆික් නිර්මාන කරන අයට තමයි ... ආ.. ඒ ගැන උනන්දුවෙන් ඉන්න අයටත් එක්කයි.. 1.) Joomla Template Builder ජූම්ලා වලින් වැඩ කරන අයට ඔන්ලයින්ම ටෙම්ප්ලෙට් හදාගන්න.. 2.) java script photo slide…
චංචලාට..... මොකද වෙන්නේ කියලා ,මගේ අනිත් යහළුවන් වගේම, බ්ලොග් යහලුවනුත්නිතරම අහනවා. හරි නම් ඉතිං අහන්න ඕනේ...එහෙම නෙවෙයි. '' මට මොකද වෙන්නේ කියලයි ".... ඇයි ඉතිං ''පිළිබද සිතක් " ඇතිවෙලා තියෙන්නේ මටනේ. තාම එයා ගැන, මට මොනවත්ම කියන්න බෑ. එයා කෙලින්ම නොපෙන්නුවත්, මාත් එක්ක කතා කරන්න කැමැත්තෙන් ඉන්න…
hmmmm started blogging..... Welcome 2 my blog!
යමක් කියනා විදිය හා එය පෙනෙනා විදිය අතර වෙනසක් තියේදැයි මම නොදනිමි. එනමුත් කියනා විදියට අනුරූප ව පෙනෙනා විදිහ වෙනස් වන්න ට හැකි බව මා දනිමි. එසේම පෙනෙනා දේ හා කියනා දේ අතරද කිසිම ලෙසකින් සම්බන්දයක් නැති අවස්ථාද මම දැක ඇත්තෙමි. විටෙක මේ ලියන මා තුලද මේ ලක්ෂණ විටින් විට මතුවී ඇතිවා මතක ඇත.., ඒ මිනිස්…
පහුගිය දවස් ටිකේ මගේ සටහන් පොත වැඩිය update වුනේ නැහැ නොවැ. හේතුව මේ වයිරස් එකක් කළ හදියක්. මුලු hard disk එකම format කරන්න වුනා ඒකෙන් බේරෙන්න. දැන් නම් ඒක ඉවරයි නමුත් ලියමින් තිබුන "A9 පාර දිගේ යාපනයට" වගේ සමහර දිග ලිපි ආයෙත් ලියන්න වෙනවා... මොනවා කරන්නද!! හැකි ඉක්මනින් ඒකෙ මීලඟ කොටස පල කරන්නම්.…
අද මම කියන්න යන්නේ අපි ගොඩක් අය අරක්ෂාකරී කියන් හිතුමතේට භාවිතා කරන ගොඩක්ම අනාරක්ෂිත Internet, භාවිතා කරන ගොඩක් අයට මුහුණ පාන්න පුලුවන් ලොකු ප්රශ්නයක් ගැන.අපිට තියන ලොකුම ගැටලුව තමයි අපි කොහොමද අපේ පෞද්ගලිකත්වය (privacy) මෙතරම් විවෘත්ත අන්තර්ජාලය තුල රැක ගන්නෙ කියන එක.මෙතනදි අපිට ගොඩක් වෙන්නෙ අපේ…