Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
කලවාන ආසනය
සබරගමු පලාෙත් රත්නපුර දිස්ත්රික්කයට අයත් ප්රාෙද්ශීය ෙල්කම් ෙකාටට්ඨාස 17 න් විශාලත්වෙයන් වැඩිම ප්රාෙද්ශීය ෙල්කම් ෙකාට්ඨාසය වන අතර භූමි ප්රමාණෙයන් වර්ග කි.මි.263.64 ක් පමණ ෙවයි. රත්නපුර දිස්ත්රික්කෙය් විශාලත්වෙයන් හෙයන් එකක්වූ ෙමම ෙකාට්ඨාසය ග්රාම නිලධාරී වසම් 33 කින් සමන් විතෙවයි. අාරම්භෙය්දී…
පින්තූර ගැලරිය
ජනාධිපතිතුමාටත් ඔබටත් පිං ............ ඉඩමි ඔප්පුවක් ප්රධානය කළ අවස්ථාවක් හොඳට බලලා තමයි වැඩ කරවන්නේ මහ සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව විවෘත කිරීමක් සිදුවූ අවස්ථාවක්

කොට්ටාවෙ කැසබා
මේක ගැන ලියන්න කියල මරණෙ කාලෙකට කලින් කියල තිබුණ වුණාට කම්මැලිකම නිසා මේ ගැන ලියන එක කල් ගියා. කැසබා හෙවත් කැසබ්ලංකා හෙවත් Casablanca family restaurant එක තියෙන්නෙ කොට්ටාවෙ ඉඳන් පන්නිපිටිය පැත්තට ඇවිදගෙන එද්දි හැටන් නැෂනල් බැංකුව ගාව. අපි ඒකට කැසබා කියන්නෙ ආදරේට. ඒ තරමටම ඒක පහුගිය අවුරුදු දෙකක වගේ…
කහ කිරිල්ලී...
පළමු පෙම භූමදානය කොට වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ මටද නොදැනීමය. වළදැමු ඒ මතකයන් නැවත ගොඩ ගන්නට නොසිතෙතත් ඒ ගැන නොකියා ප්රවේශයක් ලබා ගත හැකියැයි මට නොසිතේ. ඒ දිනවල මා ගත කළ ජීවිතය ගැන සැබෑ වැටහීමක් තිබුණේ රත්නෙ මාමාට පමණකැයි මට සිතේ. ඒත් අවාසනාවකට මෙන් ඔහුද සිටියේ ගව් දහස් ගණනක් දුරින්,…

නදීශා 9
නදීශා 8මෙතන ඇය දුරකතනය විසන්ධි කල පසු කිසිත් සිතා ගැනීමට වත් නොහැකි විය... මොනවද මේ මෙයා මට කියන්නේ... 'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි... මම තියනවා...' ඒ වදන් පෙල දෝoකාර දෙන්නාක් මෙන් ඇසිනි... "කවුද කතාකලේ?" මම පියවි සිහිය ලැබුවේ තාත්තාගේ හඩිනි... 'ආහ්... මගෙ යාලුවෙක්' එම පිලිතුර…