දිගින් දිගටම ලැබුනු උණුසුම් ප්රතිචාර වලට ප්රතිචාරයක් විදිහට පුළු පුළුවන් හැම වෙලාවෙම ඔන්න ජනප්රිය පැරණි හින්දි ගීයක් අරගෙන එන්න තමයි රජරට පුත්රයා උත්සාහා කරන්නේ.. ඉතින් දැන් අරගෙන ආවා 1957 වර්ෂයේ තිරගත වුනු "බාබී" (Bhabhi) චිත්රපටියේ ජනප්රියතම ගීතයක්.. "චල් උඩ් ජා රේ පංචී.. කේ අබ් යේ දේස…
ඇත්තට ම අපි යාපනය ගැන දන්නේ මොනවාද..? මේ වන විට ඉතාම සීග්ර දියුණුවක් අත්පත් කරගනිමින් සිටින හා පහුගිය කාලයේදී රටේ ඉරණම පෙරලන්නට හේතු කාරක වූ සිද්ධි ඇතිවන්නට සහාය සැපයුනු බිම් කඩක ලෙස ප්රසිද්ධියට පත් ප්රදේශයක් ලෙස අප දන්නවා හැරෙන්න ට ඉන් ඔබ්බට අප මේ යැයි කියන්නට තරම් දෙයක් නොදන්නා තරම්. එහෙත් ඔබ…
සුභම සුභ අලුත් වේවා හැමෝටම... අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි.. (මේ තියෙන්නෙ එව්ව තමයි.) අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ…
මම දන්නෙ නෑ ඇයි මේ චිත්රපටියට මේ වගේ නමක් දැම්මෙ කියලා. නමුත් සමස්ත චිත්රපටියම ගත්තොත් ඉතා හොඳ කතාවක් සහ හොඳට හිනාවෙන්න පුලුවන් චිත්රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මටත් මේක අහම්බෙන් බලන්න ලැබුන චිත්රපටයක්, නමුත් හිතුවට වැඩිය හොඳට හිනාවෙන්න පුලුවන් විදියට කතාවක් තියෙනවා. මම සොම්බි ලෑන්ඩ් ෆිල්ම්…
අපි කවුරුත් දන්නවා ඇලෙක්සා ගැන. ඇලෙක්සා කියන්නේ ලොකයේ තිබෙන වෙබ් අඩවි වලට දිනකට පැමිනෙන පිරිස් ප්රමාණය අනුව පෙල ගස්වන වඩා විශ්වාසදායී අඩවියක්. දැනට පවතින බ්ලොග් කියවනයන් වල අද දින වනවිට ඔව්න් ලබා ගෙන ඇති ස්ථානයන් මේ සිංහල බ්ලොග් කියවනය…
Postal zones Suburbs Colombo 1 Fort (Colombo) Colombo 2 Slave Island and Union Place Colombo 3 Kollupitiya Colombo 4 Bambalapitiya Colombo 5 Havelock Town and Kirilapone Colombo 6 Wellawatte and Pamankada Colombo 7 Cinnamon Gardens Colombo 8 Borella Colombo 9 Dematagoda Colombo 10 Maradana and…
මට මේක අහන්න ලැබුනේ ඊයේ.., ඒ අපේ ගෙදරට ආපු අයියා කෙනෙක් නිසා.., ඔහු ළඟදී විවාපත් වීමට සූදානම් ව සිටින කෙනෙක්. අපි දෙදෙනාගේ සංවාදය නෑයින්ගෙන් පටන්ගෙන දේශපාලනය, ආර්ථිකය, සමාජීය වගකීම් අතරින් ගලාගෙන ගිහින් ආදරය විවාහය වැනි පුලුල් මාතෘකා අතරටද විහිදුනා. මේ අතරෙදී ප්රේමණීය සිතුවිලි ඇතිවීම හා එය…
මහින්ද චින්තනයට අනුව යන ගමන .................... ගරු ස්වාමීන් වහන්ස, දයාබර මවිවරුනි, පියවරුනි,සහෝදර ,සහෝදරියනි, 1988-1989 එ.ජා.ප භීෂණ සමය තුල අත් අඩංගුවට හා මරණයට පත් දහස් ගණන් තරුණ තරුණියන් අතර හමුදා අත් අඩංගුවට පත් තරුණයකු ලෙස බූස්ස සිර කදවුර තුළ වසරක කාලයක් නොයෙකුත් වද වේදනා විද නිදහස ලබා පැමිණි…
ජාතික සවිය ගමනැගුම වැඩ සටහන 2009 01.අදියර මුළු ව්යාපෘති ගනන - 27 අද දිනට වැඩ අවසන් ව්යාපෘති ගනන - වැඩ අවසන් ව්යාපෘති ලැයිස්තුව 01. කපුගේගොඩ පිටපැල්පොල පාර කොන්ක්රීට් කිරීම . 02. මීපාගම කරුහේන පාර කොන්ක්රීට් කිරීම 03.කුකුලේගම උතුර අක්කර 07 මාර්ගය කොන්ක්රීට් කිරීම. 04. කුකුලේගම දකුණ පරණ ගම්සභා…
වැඩක් කරන ජානක වක්කුඹුර අංකය 8 මැති සබයට දිදුලන අනාගතයක් අංකය 8