ගාල්ල කරාපිටියේ පිහිටි ශික්ෂණ රෝහල කියන්නේ දකුණු පළාතේම ඇති ප්රධානතම රෝහල බව නොරහසක්. ඒත් දැන් මේකට අළුතෙන් ආපු අධ්යක්ෂවරිය නිසා රෝහලට හෙනහුරා ලබල කියලා පැහැදිලියි. පහුගිය දවස්වල මේ රෝහලේ කාර්ය මණ්ඩලය එක දිගට උණ රෝගයකින් පෙළෙන්න වුණා. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගීන් බව පැහැදිලි වුණා. අවසානයේ නගර සභාව…
පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මේ බ්ලොග් සටහන ලිවීම නතර කැර දැමීමට තීරණය කළෙමි. එහෙත් මගේ බ්ලොග් සටහන කියවූ සහෝදර බ්ලොග් කරැවන්ගේත් මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේත් ඉල්ලීම නිසා නැවතත් මේ බ්ලොග් අඩවිය ලිවිය යුතුයැයි තීරණය කළෙම ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන්…
ඈත ඉඳන් බලන් ඉඳියි ඒ උනාට මං ගාවට ඇදී එන්නෙ නෑ මෑත බලා සිනහ වේවි ඒ හිනාව කවදාවත් නොදැක ඉන්න බෑ කතා සැලෙන මුවඟ පුරා සිර වූවට නුඹ ගාවදි මගේ මල් හිනා.... සිනා සපිරි දෑස නුරා හංගන්නට නොදෙයි මගේ සිත පිපෙනා ආදරයේ සුවඳ මල් කතා...... මඟ බැලුවට නෙතඟ පුරා දොඩමළු නැති නුඹ ගැන මම කරන කල්පනා..... වද දෙනවා මහද…
යථාර්තය, විශ්වාසයෙන් අදහන්නට නොව, අවබෝධයෙන් ප්රත්යක්ෂ කරන්නටයි.
නදීශා 10 මෙතන නිලූෂිගේ නිවසට ලගාවන තුරු පසුගිය දින කීපය තුල කතා කිරීමට නොහැකි වූ සියලු දේ ගැන කතාකරමින් පැමිණියෙමු.. යහලුවාගේ නිවසට යාමට ටිකදුරක් පාගමනින් යාමටද සිදුවින.. "මේ අපි දෙන්න හෙමින් යමු.. අර දෙන්නට ඉක්මනට යන්න කියමු..." මම ඇයට කීවෙමි... 'ඔව් අනේ.. මේ යන විදිහට මට නම් ගෙදරට ගියගමන් මොනවහරි…
පසු කවරයේ සටහන : "මෙය මහාචාර්ය බ්රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්ස් වැනි ප්රකට මනෝ විද්යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂන සිද්ධි අධ්යයනකි. සුනේත්රා එම සිද්ධි විග්රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහිද බුද්ධ ධර්මයෙන්ද සුපෝෂිත මනසකිනි. පෙර ජීවිතයක තමන් කවරෙකු වුවත් වඩා වැදගත් වන්නේ වර්තමාන ජීවිතයේ අත්වාරුව…
පෙම් බඳින තුරු හදේ හිත නාපු කවි වදන් විරහවේ කඳුලු ලඟ ගලා එන අපූරුව........! ගිහාන් සසoක දසනායක
networking සම්බන්ධව වැඩ කරන අයට නම් ඉතින් ඉස්කුරුප්පු ණියන තරම් හුරුපුරුදු ටූල් එකක්නෙ මේ nmap කියන්නෙ. හා හා පුරා කියලා screen-cast එකක් කලා nmap මූලිකව පාවිච්චිකරනහැටි විස්තර කරලා. වැඩේ පටන්ගත්තෙ නම් සිංගලෙන් කොටනව වගේද රෙකෝඩ් කරගෙන යන එක කියලා. හපොයි ඒක ලියනවට වඩා කරදරයි නොවැ. ඔන්න ඉතිං දහ…
මේ චිත්රපටයේ හොඳ පිටපහක් නිකුත් වෙලා දැන් දින කිහිපයක් වෙනවා. මෙය ලෝකයේ වගේම ලංකාව තුලත් බෙහෙවින් ජනප්රිය වුනා. චිත්රපටය නිෂ්පාදණය කරලා තියෙන්නෙ Scott Stewart. ඔහුIron Man, Live Free or Die Hard, Night at the Museum, Pirates of the Caribbean: Dead Man's Chest, Superman Returns වැනි දැවැන්ත…
නදීශා 9 මෙතන ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිනවා හැර කරන්නට කිසිත් ඉතිරි නොවින... මේ අයුරින් දින කීපයක් ගත වින.. දිනක්... 'අයියේ ඔයාට කෝල් එකක්...' "කවුද?" 'මම දන්නේ නෑ... මේ ගෑනු ළමයෙක් කතා කරන්නේ...' එයා... මගෙ සිත මිමිනීය... 'හෙලෝ... රoග, මම චින්තා...' "ආ ඔව් කියන්න..." 'ඔයාට හෙට 10ට ටවුමට…