මම කලිං ලිව්ව ලිපි වලින් කිව්වෙ අපේ පරිසරයේ තියන ස්වභාවික "වල් මල්" ගැන ඒත් අද මම ටිකක් වෙනස් විදිහෙ ලිපියක් ලියන්න හිතුව. ඔය උඩනම් ඉන්නෙ කාටුං සැලළිහිණියෙක්, ඒ උනාට මම අද ලියන්නෙ ඉස්සර කාලෙ තිබුන සංදේශ ගැන. සංදේශයක් කියන්නේ මනාකොට සකසන ලිපියක්, ඒ කියන්නේ පණිවිඩය, අස්න, දූතය වගේ දේවල්. සංදේශයක…

පහුගිය ටිකේ රජරට පුත්රයාට රාජකාරි ටිකක් වැඩි වෙලා තිබුනු නිසා සින්දුවක් දෙකක් අපේ රසික රසිකාවියොන්ට අරගෙන එන්න බැරිවුනා.. ඒ වගේම දුකායියා කියපු කාරණේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.. මං බ්ලොග් ලිපියක් ලියන්නේ පොඩි නිවාඩුවක් ලැබුනු වෙලාවට.. ඉතින් ටිකක් වැඩිපුර කාල වේලා තිබුනාම මම වැඩිපුර…

සි රිලක එක්සේසත් කළ දුටුගැමුණු මහරජුන්ගේ පියාණන් වන කාවන්තිස්ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන්ගේ ලලාටධාතුව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්රදේශය සශ්රීක වූ ජනී ජනයාගෙන් පිරීගිය සමෘද්ධිමත් රාජධානියක් විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ…

අපේ රටේ මැතිවරණයකදී මේ රටේ මිනිසුන්ටනම් ප්රතිපත්ති ගැන වගේ වගක් නැහැ. ඔවුන් තමන් ඡන්දය දෙනේනේ කවරකුට දැයි තීරණය කරන්නේ මහා පුදුමාකාර ආකාරයට. මේ ඒ වගේ කීප දෙනෙක් මා සමග කියපු කථාවක්. අපේ සහෝදර මාධ්යවේදියෙක් ඉන්නවා. මිනිහා පරම්පරාගත යූඑන්පී කාරයා. මුලදි කිව්වා යූඑන්පී එකට ඡන්දෙ දෙනවා කියලා. ඉතින්…
මගේ ජීවිතය විදිති මම හැර මම නොවන හැම දෙන උන් නටා ගයාවි, හිනැහේවි බමන මතින් ඉදින් උන් මට කෙළවාවි... මා සතු ජීව රුධිරය උරා බොනු ඇත හිනැහෙමින්,වියරුවෙන්... නිගා කොට මා ආත්මයට අහිම කරනු ඇත ප්රේමයද ,ප්රාර්ථනාවද ඒත්, බලා හිදිමි ඉඩ දී තවමත් උන්ටම මා සිතමි, තවත් සිතමි,නොවන්නට වරදක් මා නොවන සියල්ලට ඉදින්…

මෙය මා වරක් පල කල ලිපියකි.එනමුදු එය වඩාත්ම ගැලපෙන්නේ මෙම බ්ලොගයට බැවින් මා එය මෙහි පලකරමි.පලමු වර කියවූ අය සමාව දෙන සේක්වා! මගේ මරණය සහෝදරය ට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්රධාන සාධක වලින් එකක්.ඉතිං කතාව පටන් ගමු. මුලින්ම ප්රධාන ආහාරය වෙච්ච බත් වලින් පටන් ගමු.සමහරු බිරියානි…

කස්ටිය කොහොමද ඉතින්..? කාලෙකට පස්සේ තමයි පෝස්ට් එකක් දාන්නේ... අද කියන්න යන දේ නං දැනටමත් ගොඩක් අය දන්නවත් ඇති. ඒත් ඔන්න ඔහේ මං ලියන්නංකෝ... දන්නවනේ ටුවිටරේ.. ( twitter.com ) ගොඩක් අය Facebook එක වගේම Twitter එකත් පාවිච්චි කරනවා නෙවැ. ගොඩක් අය දැන් ටුවිටරේට ඇබ්බැහි වෙලා. (මාත් ඇතුළුව ) ගමන්ක්…

මම කරාපිටිය රෝහල ගැන ඊයේත් සටහනක් තැබුවා. මේ එහි තවත් පැතිකඩක්. පුද්ගලයෙක් මියගියහම අපේ රටේ හදුන්වන්නේ අවමංගල්යය කියලා. මරණයත් මංගල්යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය…

පෙර ලිපියට එකතු කිරීමක්... ධර්මය ඔරුවක් නම්, එය ඇත්තේ එතෙර වීමට මිස, කරතබා ගෙන යාමට නොවේ. - බුදුරජාණන් වහන්සේ -

මේක ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ මාසික සඟරාවේ පළ වූ ගැටළුවක්. ගැටළුව අතිශය රසවත් නිසා බෙදා ගන්න හිතුනා. හැකි අය විසඳලා ඊමේල් කරන්න පිළිතුරු මේ කියල තියෙන ඊමේල් ලිපිනයන් වෙත. ed@sltnet.lk ceso@ceb.lk pottacharlie@gmail.com සම්පූර්ණ විසඳුම මෙහි පළ කරන්නට බලාපොරොත්තු වන්නේ එම සඟරාවේ ඊළඟ කළාපය නිකුත්…
