<!-- /* Font Definitions */ @font-face {font-family:Latha; panose-1:2 11 6 4 2 2 2 2 2 4; mso-font-charset:1; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:variable; mso-font-signature:262144 0 0 0 0 0;} @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4;…
<!-- /* Font Definitions */ @font-face {font-family:Latha; panose-1:2 11 6 4 2 2 2 2 2 4; mso-font-charset:0; mso-generic-font-family:swiss; mso-font-pitch:variable; mso-font-signature:-2146435069 0 0 0 1 0;} @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:1;…
මගේ මිත්රයෙකුට පොතක කවරයක් ඡායාරූපගත කරගන්න ඕන වුනා. පළමු වටයේ දී ගත් ඡායාරූප පෙන්නුවේ විකෘති හැඩ සහිත පොතේ කවරය මිසක් සැබෑවට පොත අතට අරං බැලුවම පේන කවරය නොවෙයි. එහෙන් මෙහෙන් ඇද වෙලා. පස්සේ එයාට පොතට ලම්බකව කැමරාව අල්ලලා පොතේ දාරයට සමාන්තරව ඡායාරූපයේ දාරය පවත්වාගෙන වැඩේ කරගන්න යැයි මා උපදෙස්…
No Frames සහෝදරයා පිටස්තරයාට චෝදනා කරා ඔහු ලොකය්යාගේ මරණය පිළිබඳ හැඟීම් අවුස්සා බලය බෙදන්නට උල්පන්දම් දෙනවාය කියා. පිටස්තරයා එම සහොදරයාගේ පිවිසීම ඉතා අගය කරමින් නැවත කාලකන්නි ජනඝාතක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා වන සංවාදයකට ඒතුමාට ආරාධනා කළා. මේ පළවන්නේ No Frames සහෝදරය යොමු කළ ලිපිය සහ එයට…
With the rapid development in world wide web it is obvious that we cannot go to every site we like in daily basis to check for its updates to eliminate that problem we have something called rss in web 2.0. as a developer it is a cool idea to generate rss for your site then your site readers can…
Image: worradmu / FreeDigitalPhotos.net ජීවිතයේ … අමතකව ගිය පිටුවක් ද මා සැමට …? අඳුර විනිවිද එළියක් දකින්නට … කොතෙක් කල් තව නෙතට නින්දක් නොදෙන්න ද …? පැතූ එළිය ද නිවී ගිය කල … අදිසි සිර මැදිරියෙක … බිත්තිවත් යදම්වත් නොමැති … නිල නොලත් සිරකරුවෙක්මි … අසීමිත නිදහසක් ඇති … කළ වරදකුත් නැති … පණ ගැහෙන…
කොළඹ විදුලිය විසන්ධි වී “තත්පර 07ක්” ඇතුළත නැවත විදුලිය February 25, 2012 කොළඹ නගරයට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවන සේ හදිසි විදුලි විසන්ධිවීමක දී වුව ද තත්පර 07ක් වැනි කෙටි කාලයක දී විදුලිය නැවත ලබා දෙන කොළඹ නගර විදුලි බෙදාහැරීම් සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කල බව විදුලි බල හා…