Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

"මහ වරුසාවට"

මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි...// ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොදුරු සෙනේ... අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින් මා සිත ලතැවේ... මහ වරුසාවට...// ඔබ මට හමුවුන මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවදයි... විටකදි නැගුනත් සැක…

වසරක් පසු කළෙමි..

ඔන්න මගේ පුන්චි බ්ලොග් අඩවියට අදට වසරක් සම්පූර්ණයි. අවුරුද්දක් ගියත් තාම චූටි පැටියා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම කියන්න ඕන ප්‍රසාන් සර් ව. සර් තමයි තමන්ගේ කියලා බ්ලොග් එකක් පටන් ගන්න කියල මග පෙන්නුවේ. මගේ බ්ලොග් එක බලන්න ආපු නාපු ප්‍රතිචාර දක්වපු එකී මෙකී නොකී…

"මුතු කුඩ ඉහලන"

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහිලීනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස පියා ඉගිලී අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ... රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී අපේ…

Openness, Flash and Apple

It's been a while since Apple Adobe fight has begun. it's because Apple CEO, Steve Jobs. he said prefers HTML5, the new web standard to Adobe's Flash so, Apple hasn't given any support for Flash in their products. however Adobe released a HTML 5 support plugin for it's new Dreamviwer CS 5 during…

"සඳ කැන් වැටිලා"

සඳ කැන් වැටිලා අදුරේ එතිලා ඝණදුරු රෑ තනිකම නෑ සොයා එන්න ඝණදුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි... ජීවිතයම සතු එකම සුවේ හීසර පහරක වෙලෙනු පෙනේ...// මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ.... සඳ කැන් වැටිලා... ‍මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැදගෙන හිදිමි බලා...// මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු…

අපි අපේ යුතුකම් ඉ‍ටු කරමු. Braveheart

හැම තැනම යුධ ජයග්‍රහනය සැමරීමේ උත්සව, ඔව් ඇත්තටම අප එය සැමරිය යුතුයි. මොකද දන්නවද? ලෝකයටම පිලිකාවක් වු ත්‍රස්තවදය අපිට, අපේ රණවිරු කොල්ලන්ට මුලින්ම උපුටාදාන්න හැකිඋනා. මේජයග්‍රහණය මැත ඉතිහසයේ රටක් හැටියට අපේ පුන්චි රට තැබු යෝධ පියවරකි. පොඩ්ඩක් හිතන්න???? අවුරුදු 30 ක් බැටකෑ යුද්ධය නිමාකරදුන් රණ…

ජංගම දුරකථනයෙන් Facebook වෙත නොමිලේම පිවිසෙමු !

ලොව පුරා රටවල් 45 ක ජංගම දුරකථන ජාල 50 කට අධික සංඛ්‍යාවකින් (ලංකාවේ-Mobitel) නොමිලේම මූනුපොතට පිවීසීමේ හැකියාව දැන් 0.facebook.com මගින් ලබා දී තිබේ.එදා මෙදා තුර අන්තර්ජාල ඉතිහාසයේ පෙරළියක් සිදුකල Facebook සමාජ ජාල වෙබ් අඩවිය ලබා ඇති ප්‍රසිද්ධිය කොතෙක්ද කිවහොත් මේ වන විට පරිගණක මගින් මෙන්ම මිලියන…

සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ....

ගොඩක් කාලෙකින් මොනව හරි ලියන්න කියල හිතුනත්, හිතට කිසිම අදහසක් එන්නෙ නැහැ. ඒ මොකද දන්නෙ නෑ. ඉතින් මම මේ ගැන කල්පනා කර කර ඉන්නකොට සින්දුවක් ඇහුන, ඒ සින්දුවට හිත ටිකක් ඇදිල ගියා. ඉතින් ඒ සින්දුව ඔයාලටත් අහන්න දාන්න ඕනා කියල හිතුනා. රස විඳලම බලන්නකො.. ඔයාලත් කැමතිනම් ප්‍රතිචාරයක් දාල යන්න..

නාරද දිසාසේකර අද නිහඬ වෙලා!!!

මම කිසිත් නොමදත් ළදරුවෙකු සේ මං මුළා වී සරමින් සිටියෙමි. පිපී රේණු නටන මලක හැප්පී, ළා දළු වන මල්ද හිමිහිට සෙළැවූ පවන් රොදක් මට වරෙං වරෙං කියා අඬගැසුවේය. ඒ ඇරයුමින්ම මගේ මතකයේ නිම් තළා බිඳ අතීතයේ ගඟ ගලා බසින්නට පටන් ගති. ඈත ගව් ගණන් දුරින් පාවී ආ විලාසිතා අතරින් ආදර නිල් දෑස ඔහුට හමු වූවිට, මුළු…