ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ. වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.…

කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්රිය…

සිංහල බ්ලොග්කරණය, සිංහල යුනිකෝඩ්, සිංහල ටයිපින් අද හරිම ජනප්රියයි. කොච්චර දෙයක්ද? මේ දේවල්වලට මහන්සි උනු හැමෝටම බොහෝමත්ම පිං. අපි අද පාවිච්චි කරන්නෙ හරි සිංහලද? නිකමට බලන්න පාරෙ යනකොට එල්ලල තියෙන බැනර්, කටවුට්, පෝස්ටර් සහ අනෙකුත් දැන්වීම් දිහා. හරියට භාෂාව පාවිච්චි කරපුවා හොයන්න කළුනික හොයනවටත්…

ඔන්න අද නම් වැස්ස ටිකක් තුරල් කරලා. දවස් දෙකකින් තමයි ඉර දැක්කේ. කොහොම උනත් මේ වහැපු වැස්ස, දෙන එක දුන්නා මදී නොකියන්න. අපේ ගෙදර පිටිපස්සේ තියන වෙල් යාය කට කපලා වතුර එකයි. ඉස්සරනම් අපි වතුවලට පැනලා කෙහෙල් කොට කපලා පාරු පැදලා ගෙවල් වලින් පවා ගුටිකලා තියනවා. කොහොම උනත් ඒකාලේ මතක් වෙනකොටත් තාමත් ලොකු…

මේක නම් ප්රයෝජනවත් වෙන්නේ බ්ලොග් අඩවියක් තියෙන අයට පමනයි.ඒත් කමක් නෑ..කියලා දෙන්න එපැයි..දැන් බොහෝ දෙනෙක් බ්ලොග් බලට ගූගල් බස් සහ ෆේස්බුක් ශෙයාර් බොත්තම් දාලනේ තියෙන්නේ..ඒ උනාට ගූගල් බස් නම් තාම ජනප්රිය වෙලා නැති හැඩයි.. :( .. මූනුපොතේ ගොඩක් ප්රසිද්ද දෙයක්නේ ඔය Like කොරනවා කියන්නේ..කොහොමද ඒක…

අපේ සෙට්වෙන කට්ටියගෙ ට්රිප් එකට ගෙනියන්න කියල විශේෂ ඉල්ලීමක් අනුව අම්ම හදපු කැවිල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ. පොල් ටොෆි කියල තමයි අපි කියන්නෙ. මේව මම හිතන්නෙ නොකාපු කෙනෙක් නැති තරම්. ඒත් ඒ එක එක කොලිටි වල ඒව නිසා කාල තියෙන්නෙ එකම ජාතියද කියල ෂුවර් නැතිව ඇති. ඔන්න ඉතිං මම කාටත් හිතසුව පිණිස මේක…
%2BDSC00611%2Bcopy.JPG&w=256&q=75)
අප ජිවත්විමෙදි අපට හසුවන දැනෙන දැ අප විවිධාකරයෙන් විග්රහා කිරිමට කුඩා කල සිටම පුරුදු වි සිටිමු. අප වටා ගොඩ නැගෙන සිද්ධින් අනුව අපගෙ සිත කය වචනයහි හැසිරිම තිරණය කරයි. බොහො මිනිසුන් තමුන් ඇසුරු කරන පරිසරය මත රදා පවතින අතර මින් ස්වායත්තව හැසිරෙන මිනිසුන්ද ඉතාම කලාතුරකින් අප හට හමුවෙ. මෙලෙස පරිසරයෙන්…

ලෝ කයම බය කරන් හිටපු කොටි ත්රස්ත වාදීන් ලක් පොලොවෙන් අතුගා දාපු විජයග්රාහි දිනය අදයි. අවුරුදු තිහක කුරිරු යුද්ධයකට මුහුන දුන් අපි අද නිදහසේ අරුනලු විඳිමින් සිටිනවා. 2006 ජූනි 26 වැනිදා මාවිල් ආරුවෙන් පටන්ගත් නැඟෙනහිර මෙහෙයුම අපගේ ආරක්ෂක හමුදාව කොටි ත්රස්ත වාදීන් විසින් වසා දැමූ මාවිල් ආරු…

පැතුම්ගේ සටහන් කියලා තවත් බ්ලොග් අඩවියක් සයිබර් අවකාෂයට ආවා. හ්ම්...හරි අද 2010. 05.17 වෙලාව හරියටම රාත්රි එකොලහ පසුවී මිනිත්තු තිහයි.අද සිට මමත් එනවා බ්ලොග් ලියන්න හැබැයි දන්න සින්හලෙන්. මෙතනදී මම ලියන්න හිතන් ඉන්නේ මගේ අදහස්, මගේ අද්දැකීම් සහ එදිනෙදා සිදුවන වැදගත් කියල හිතෙන දෙවල් තමයි. හරි මට…
හෙට බුදුන් උපන් වෙසක් මාසයේ 18 වනදා. සුවහසක් ලාංකීය ගැහැණුන්ගේ තම වීරත්වයේ පිරිමි පුලුට වෙනුවෙන් මහමෙරකට වැඟුරූ කඳුලු දූරින්භූත වූ පමණක් නොව, සුවහසක් ලාංකීය පිරිමින්ගේ පූජනීයත්වයේ සංඛේතය වූ අදරනීය ගැහැණුන් වෙනුවෙන් පිපී නොතිබුණු රෝස පොහොට්ටු පිපී දෙපා මුල පූජා කල කඳුලු සමඟින් සිනහව සටන් කරමින් අපේ…