Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වතුරෙන් යට වූ කොලොම්පුරය

මහ වැසි ඇද හැලෙන මේ දින වලදී අප රටේ ආර්ථික මූලස්ථානය වන කොළඹ නගරය ජලයෙන් යටවී තිබෙනු දිනපතා දකින්නට හා අසන්නට ලැබෙනවා.ඇයි මේ? "පොඩි වැස්සක් වැස්සත් මුලින්ම යටවෙන්නේ කොලඹනේ " !!!!! මොකක්ද මේකට හේතුව?බලමු විමසලා. කොලඹ නගරය අප රටේ ආර්ථික මර්මස්ථානය වුනේ ඉංග්‍රීසි පාලන කාලේ ඉඳන්මයි. ඉතින් ඔය කාලෙදි…

PAC-Man ගේ 30 වන උපන්දිනයේදී Google..

දැන් කට්ටිය හිතනවද මංදා හැකිං පන්තිය කිව්වට කෝ හැකින් නෑනේ කියලා. .ඉන්නකෝ ඉස්සරහට දෙන්නම් හොද වැඩ කෑලි... ඔන්න වෙනදා වගේම අදත් මම උදේ පාන්දර 6ට විතර කොම්පියුටරේ ඔන් කරා. .පුරුද්දට වගේම මම මුලින්ම කරන්නේ මූනූපොතේ රවුමක් ගහන එක.ඒත් මම ගූගල් ක්‍රෝම් වල ගෙදර පිටුවට (Home page) දාලා තියෙන්නේ…

කාලය මැවු වෙනසක අරුමේ......(අනේ අනිච්චේ, දුක්ඛේ!!!!)

දහසක් කඳුළැලි සුවහසක් සෝ සුසුම් එකට කැලතී එක රැයින් ගොඩ නැඟුණු ම'දෙස හෙලූ නුඹ නෙතු සැංගී උණුසුම් කඳුළක්..... විසි වසක් පුරාවට දුටිමි එනු යනු දැරීමි සියල්ල නොදොඩා නොසෙල්වී.... තුරු ලතා වල් සැරසුණු මා ගත ජරා ජීර්ණවූ වෙහෙස වසං කළ මදෙස හෙලන්නේ අනුරා බැල්මකි! ප.ලි. දුක්බර කතාවක් රැගත් මේ ස්මාරකය එකල…

දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ....

ඉස්සර පොඩි කාලෙ අපි ක්‍රිකට් ගහනවා. ගමෙ සෙට් එකෙන් උසෙන්, ශරිර ශක්තියෙන්, වයසෙන් අඩුම එකා තමයි මම. හැබැයි ශක්තියෙන් අඩු උනාට අත කරකවලා බොලා දාන්න පුළුවන්. අනිත් වුන් දමලා ගහන සෙට් එක. එහෙම බොලා දාන්න පුළුවන් අය එක අතක ඇගිලි තරම් වත් හිටියෙ නැහැ ගමෙ. වයස 12, 13 වෙද්දි මටත් ඔන්න හම්බ වෙනවා පන්දු…

"ඔබ මා හමුවේනම්"

ඔබ මා හමුවේ නම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට ඔබ මා හමුවේ නම්...// අතීතයට පිය මනිනු බැ‍රී ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...// පිනි කදුලක් සේ... මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ එකම කතාවක් - යලිත් කියන්නට ඔබ මා හමුවේනම්... සිනා පිරුනු නෙතු දකිනු බැරි මා ඔබ හමුවුනු මාවත වෙන් වී...// මහ පවුරක් සේ...…

මේ තමයි මගේ ....ආදරය

හසඟන ඔබයි..හද විලම සැරසූ පිපුනු මල් පරදා.... සඳවත ඔබයි..තුන් සිත එලිය කෙරූ සහස් තරු පරදා... හද විල කලඹා - තුන් සිතම කිති කැවූ අන්සතු වරංගනා................ ලාහිරු කැන් දිගේ පිය මනින අගේ බලන් ඉන්න හිතුනා..... කෝමල වත පුරා පොරකන පෙම් රටා දැහැන මුදා හැරියා...... රූසිරි රූ රටා දෑසට නතු වෙලා සෙනෙහස්…

Google TV and the introduction of Android 2.2

As everyone expected Google has finally introduced their latest Google TV at the Google IO conference second day which was meant to be the Android day. according to Vincent Dureu, in charge of Google TV this is why Google TV is needed : Even two years ago you would have said that telephones are…

අහස වගේ මව් සෙනෙහස

රෑ දහවල්දුක් කදුළැල්පොළවට හෙලුවයිඅම්මා....ඒ කදුළින්මුලු ලෝකයපිරුණයි සිසිලෙන්පෙම්මා....අහස වගේමව් සෙනෙහසනැත නිම්මා....සිත් පිත් නැති දරුවනි ඇයිමහ මග තනි කළෙඅම්මා... ....මට තනි නැතදුවනි පුතුනිදුක් සංකාමම දනිමි....කුසගිනිඋණුසුම සීතලඑදා මෙන්මඅද විදිමි....මව් පිය සෙනෙහසනොදැනනුඹ යන මාවතදනිමි....ඒ මගගිනි…

Google Font API

Google as always came up with a new API called Google Font API this time. it is a start up for web fonts and the API is totally open source so, anyone can even download the fonts and alter them as they wish yet that API supports a few fonts because the API was introduced a little while ago so,…