Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

උණු උණු වෙසක් ගීතයක් සමඟ සිතන්නට බොහෝ දේ !

මේ ගීතය පටිගතකලේ බොහොම කාලෙකට ඉස්සර. ඒත් මුලින්ම ජනමාධ්‍යයක ප්‍රචාරය වුනේ මේ දැන් ටිකකට කලින්. ප්‍රේමකීර්ති ගෙ තවත් පුදුමාකාර පද පෙළක්. ඔහු ඔහුගේ මරණය දුටුවාවත්දෝ කියල එක් විචාරකයෙක් මේ ගැන කියද්දි සඳහන් කළා. රෝහණ වීරසිංහගෙ සංගීතයට ගායනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි. ආරියදාස පීරිස් අධ්‍යක්ෂණය කරපු සුභා…

සව් කැඳ බොමුද .....

ගොඩාක් කාලෙක ඉදන් මේ කැඳ ගැන ලියන්න හිතන් හිටියෙ,අද ඔන්න කැඳ පොට් එකකට ගිහිල්ලම අවිල්ලා ලියන්න ගත්තා.කැඳ බොනවනම් ,අනෙත් දෙවල් වගේ නෙවෙයි,නලියා දන්න තරමට ප්‍රසිද්ධ පොට් එකක් තියෙන්නේ කොළඹින් පිට. ඔය කියන කැඳ පොට් එක තියෙන්නේ බන්ඩාරගම. හරියටම තැන කියනවනම් පානදුර හොරණ පාරේ,පානදුරේ ඉදන් බන්ඩාරගම යනකොට…

සුසුම්ලන යෞවනය …

Image: Salvatore Vuono / FreeDigitalPhotos.net නෙතු සිනා කැන් දරන් … නුහුරු අඳුරේ කොනක … සින්න වූ පැතුම් මල් … දැවෙන කහවනු අතර … පොදි කරන් කඳුළු කැට දෙකොපුලට නොවැටෙන්න … සහස් ගව් දුර ගෙවා සෙයිලමේ තනිකඩව … වල් වැදුණු සිතැඟි මැද සුසුම්ලන යෞවනය … කළු පාට දුම් අතර හති වැටි සැඟවිලා … සැලෙන හදවත නගන බොල්…

joomla 1.5 දන්න සිංහලෙන් ඉගෙන ගමු #3(Adding Module[Community Builder])

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන්…

බ්ලොග් ලිවිම සහ තවත් පුරුදු

බ්ලොගී අනිත් අය වගේම මුලදි බ්ලොග් ලිවිල්ල පටන් ගත්තේ හරිම උනන්දුවෙන් නොවැ?උනන්දුව කොච්චරද කියනවනම් බ්ලොගී කියලා නමකුත් ඈදා ගත්තානේ. ඒත් දැන් කාටත් පේනවා ඇතිනේ බ්ලොගීගේ බ්ලොග් ලිවිල්ල. ඇද ඇද බ්රේක් ගගහා යන හැටි. ඔය වගේම තමා යාළුවනේ බ්ලොගීගේ තවත් සමහර පුරුදු. 2010 අවුරුද්ද පටන් ගත්න ඔන්න මෙන්න…

The Beauty and the cruel hearted Beast

First of all before you read this I want to tell you that this is not a poem, Its just a stream of thoughts born in my mind...... His world was empty, filled with happiness......, Then she came by, to offer him love, But with in inside, he was a Beast, who doesn't know love, who only knew lust, But…

ඔන්න මම ලිව්වා!

හා හා හා! හරි මම දන්නවා. මාස පහක් කියන්නේ ලොකු කාලයක්! ඩයරියෙ මාස පහක පිටු හිස්! එහෙනම් මොකටද ඩයරියක්? ඔව් ඒකත් හරි. මම පිළිගන්නවා. ඔහොම කරන එක හරිද මම අහන්නේ? නැහැ එහෙම කරන එක කොහෙත්ම හොඳ නැහැ. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? කවුද දන්නේ? මොනවා කියලා කරන්නද? අනේ මට ලියන්න ඕන. ඉතිං ලියන්න මගේ මොකෝ! ඔයා…

මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට...

ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2‍ වෙනි ගීතය…

මා සිත් ගත් කවි - 2. (කවි මඩු)

රට තොට නම නම් වේගයෙන් ගියා අමරසිංහ නම් නියම සිංහයා මේ ඔක්කෝටම නෙළන්නම් කියා මාකඳුරෙන් ඇවිදින්ලු චණ්ඩියා // සිරියා ඉන්නේ දැන් කෙළවරමයි මටත් තියෙන හොඳ නෑකම නියමයි රහසක් පවසමි ඔබටත් පුදුමයි රෑට නිදාගන්නෙත් මගෙ ළඟමයි // මී පැණි හලන්නට ඔබගේ දෙසවනට දස්කම් මටත් හිමිවී ඇත පෙර පිනට මගෙ කයිවාරු ගැසුවා මෙහි…