It has been 2599 years since Lord Buddha’s parinibbana (death). Tomorrow is Wesak full moon poya day, from which start the year of 2599. Next year will be the 2600th year. It makes really sad when it seems that we all heading to the darkness again. Far beyond the light that Lord Buddha taught…
හරි දැන් කියන්න බලමු ඔයාලා දන්නවද බ්ලොගීට දැන් අළුත් යාළුවෙක් ඉන්නවය කියලා. නෑනේ. එහෙනම් ඔන්න දැන ගන්න බ්ලොගිගේ අළුත් යාළුවගේ නම Sony Vaio VGN-CR520E මේ ඉන්නේ එයා. මගේ පණත් හරි එයත් හරි. හැමවෙලේම බ්ලොගීගේ උකුලේ නැළවි නැළවි තමා ඉන්නේ. මෙයා බ්ලොගී ගාවට ආවේ බ්ලොගීගේ ආදරණීය අයියාගේ ආදරණීය තෑග්ගක්…
පසුගිය දින කිහිපයේ පාරිභෝගිකයන් මහත් අපහසුතාවයට පත් කරමින් SLT ADSL අන්තර්ජාල වේගය විටෙක ඉතාමත් පහල මට්ටමකට ලගාවිය. එය කොතෙක්ද කිවහොත් සමහර අවස්ථාවල Google.com වෙත යාමටවත් පාරිභෝගිකයන්ට අවස්ථාවක් නොලැබුනි. මේ වන තුරුත් ජාලය තුල පවතින මෙම මන්දගාමී තත්වය පිළීබඳව හැකින් පංතිය කල විමසීමේදී ශ්රී ලංකා…
ස්සා සා සා සා.......දු! අනේ බුදුහාමුදුරුවනේ මට ඔබ වහන්සේ මතක් වෙන්නෙ වෙසක් කාලෙට විතරමයි. ඔබ වහන්සේ ඉපදුනේ, බුදු උනේ, පිරිනිවන් පෑවෙ වෙසක් දවසෙලු. ( හොඳ වෙලාවට, බුදු හාමුදුරුවො මොළේ කල්පනා කරල ඔය වැඩ තුනම එක දවසෙ කරගත්තෙ. ඇයි හත්තිලව්වෙ නැත්නම් වියදම් කරපන්කො තුන් පාරක්ම!) ඒ හින්දා මං දන්සැල් දාල,…
සසර කතර මතුයම් දිනෙක වූ ණය ..... ගෙවා දමනු සරි , දුරු කතර ප්රිය යන් හැර පියා ලූ අය ... දා බිඳු හෙලන සිරි ..... ෴ ®
දන්න කියන කාලෙ ඉඳල ලියන්න කියල ලෙකු ආශාවකුත්, හැකියාවකුත් තිබුනෙ නෑ. 5හේ ශිෂ්යත්වෙට අම්ම බැණ බැණ රචනා ලියෙව්ව නම් මතකයි. මම ලියපු රචනා වලට පන්තියෙ අනෙක් එවුන්ට වඩා ලකුණක් දෙකක් වඩිපුර තිබුනත් තමයි. ඒත් ඒක මහ ලොකු හැකියාවක් නම් නෙවෙයි. ඒ හැර තිබුන අවම හැකියාවවත් ඔප මට්ටම් කර ගන්න, දියුණු තියුණු කර…
மகளே! மூச்சுக் காற்று மட்டும் உரிமை கோரும் ஏகாந்தமான இரவொன்றில் உன் நினைவுகளை கொஞ்சம் அசை போடுகிறேன்... தாயின் கருவறைக்கு அர்த்தம் கொடுத்தவளே! தந்தை என் மனதில் பூவாய் பூத்தவளே! உறக்கம் இன்றிய இரவுகளில் உன் அழுகை எனக்கு தாலாட்டு அலுவலக களைப்பில் வரும் எனக்கு உன் அழுகை தானே வாடைக்காற்று தென்றல் என்னை…
මේකත් මට ඊ-මේල් වලින් ආපු දෙයක්. වැදගත්කමක් පේන නිසයි දාන්න හිතුවේ. මේකේ පෙන්නන්නේ අංකයක වටිනාකම හා එහි පවතින කෝණ ගනන අතර ඈති සම්බන්ධය. මේක මට එව්වේ රජිත රංදීප(මගේ යාලුවෙක්). බොහොම ස්තුතියි රජිත :D
අපි විවිධ ප්රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි…
බ්ලොග් එක ලියන්න පටන්ගන්නෙ කොහොමද කියන එක තමයි හිතාගන්න අමාරු.මේ බ්ලොග් එක තමයි මම පොදු මාතෘකා යටතේ ලියන මුල්ම බ්ලොග් එක. සාමාන්යයෙන් මම කැමති එක් මාතෘකාවක් යටතේ දිගටම බ්ලොග් එක ලියාගෙන යාමටයි.මම ලියන ඒ විදියෙ එක බ්ලොග් එකක් තමයි අපි Java ඉගෙන ගනිමු බ්ලොග් එක. කොහොම වුනත් මට වෙලාව ඇති ආකාරයට මෙම…