සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනිවෙලා වළාකුලකුත් නොමැති අහසේ මළානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත - පාළු වී ඇත අඳුර පමණක් රජ වෙලා... සැදෑ කළුවර...// ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි ගව් ගනන් දුර - ජීවිතේ බර මගේ හිස මත පරවෙලා... සැදෑ කළුවර...//…

ලියන්න මාතෘකාවක් නැතුව හොය හොය ඉන්නකොට අපේ වාසල සහොදරයා මූනුපොතේ බෙදහැරපු අපූරු විරිදු කවි පංතියක් හම්බවුනා. ඉතින් හිතුවා ඒත මෙහෙම බෙදාගත්තොත් හොදයි කියලා හැමෝම එක්කම. එහි තියන අපූර්වත්වය නිසාම මම ඒක අහගෙන ටයිප්කලා කවි ටික. ජයමංගල ගී තාලෙට - ඉග බිග බට දඩුනලා ජයපැන්බොන සෙනග රැලක් - ඉදසිටි හඩ තල තලා…
දැ න් කාලේ සින්දුවක් ජනප්රිය වෙන්නනම් නිසැකවම එයට රූප රචනයක් කලයුතුයි. මගේ පෞද්ගලික අදහස නම් එය එසේ නොවේ. මොකද රූප රචනයක් නොකරන ලද ස්මහර ගීත තවමත් ජනප්රිය මට්ටමේ පවතිනවා. උදා හරණයකට අපි ගමු අමරදේව සූරීන්ගේ තවමත් තරුණ පරපුර අතර ජනප්රිය ගීතයක් වන නිම් හිම් සෙව්වා මාසසරේ යන ගීතය. මේ ගිතය බටහිර…

කාලෙකින් මේ පැත්තෙ එන්නත් බරි වුනා.. අද මම කියන්න යන්නෙ ගොඩාක් අය හොය හොයා ඉන්න පොඩි software එකක් ගැන. කොහොමද නේද ලෝකේ ඕනෑම රටක ඕනෑම නෙට් වර්ක් එකටට FREE SMS යවන්න පුලුවන් නම්..... ගොඩක් අය මේ සොෆ්ට් වයා එක දනටමත් දන්නවත් අති.කොහොම හරි මම නම් use කරල තියෙන වඩකරන එකම FREE SMS software එක මේක. මෙන්න…

ඔන්න ඉතිං අපිත් බ්ලොග් ලියන්න ආවා. ඉස්සරහට බලාගම්මුකො හෙහ්!

ඉංග්රීසි සාහිත්ය තුල සාමාන්යයෙන් කියවන්නට ලැබෙන මානුෂීය හැඟීම් නැවත නැවතත් සනාථ කරනා ආකාරයේ ප්රබන්ධයන්ට වඩා වෙනස් වූත් ඒවාට වඩා අශුභවාදී වූත් කතාවක රස විඳීමට ලැබීම එක අතකින් නැවුම් අත්දැකීමක් වූ අතරම අනෙක් අතින් එක්තරා ආකාරයක බියක් සිත තුල ජනිත කිරීමට සමත්ව ඇත. පොත "එක්දහස් නවසිය අසූ හතර"යි.…

2600 සම්බුද්ධ ජයන්තිය අප මේ සමරන්නේ. මේය ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනතාව ස්මරන වෙසක් මංගල්යයයි. අප බුදුරදුන්ගේ තෙමගුල සිහිකරන අද සියලුම ලෝක සත්වයාට සාමය ඇති වෙවායි මා පතමි. සැම සිතකම මෙත් මල් පිබිදේවා !! සැම සිතකම කරුණාව ඇතිවෙවා !! සැම සිතකම දයාව ඇතිවෙවා !! සැමටම සතුට සාමය ඇතිවෙවා !!

ගොඩක් දවසකින් තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ලෙයිලා දුන්නා මට වැඩේ.. මොකද්ද දන්නවද? අපේ ගෙදර තියියෙන්නේ එස්. එල්. ටි - එ. ඩි. එස්. එල් එක. :P දන්නවනේ එක ගැන. ඔන්න ඉතින් අපේ ගෙදර තියන සැත්පිල්ලා (ආ.. එක රස පලතුරක්) ගහේ අත්තක් කඩන් වැටිලා වයර් එක කැඩුනා. අනේ මම ඉතින් ෆුල් අඤ්ඤ කොරොස්. හෆොයි.. ගත්තා…
ආගිය විස්තර : ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්නයි යන්නෙ. පහුගිය ටිකේ සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් තිබුනෙම නෑ. ලිනක්ස් ගැන සටහන් පෙළ නැවැත්තුව කියල හිතන්න එපා. කාර්ය බහුලකම නිසායි ලිපියක් ලියන්න බැරි උනේ. ඒ වගේව පොඩි විරාමයක් ගත්තොත් හොඳයි කියලත් හිතුනා. ඕන නම් ඊළඟ ලිපිය ගැන අදහසක් දෙන්නම් කෝ.…

කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ... කස්ටියට මාව මතකද මන්දා? පහුගිය බ්ලොග් මැරතන් එකෙන් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරිවුනා. මැරතන් එකත් හරියටම ලියන්න බැරිවුනා. ඊලඟ පාරනං මැරතන් එකට සූදානං ශරීරෙන් එන්න ඕනේ. මැරතන් දුවන එකත් ලේසි දෙයක් නෙවේ.. හරි ඒ කතා ඉවරයි. දන්නවනේ මං…
