Inter monsoon regatta which is an annual event of the regatta calender of Colombo Rowing Club, was held on 3rd, 4th and 5th of June at CRC premises. The regatta is considered as one of the most prestige regattas amongst the rowing community. This regatta consists of two major events followed by…
රාවණ අවතාරයේ කතාව කියවූ,තම අදහස් පල කළ සියළු දෙනාට මගේ ප්රණාමය. පිටස්තරයා සහ ඉන්දරේ පෙන්වා දුන් කරුණ ඉතා වැදගත් යයි මටද දැන් සිතේ. 'සිහලුනේ ...මාගේ දරුවනේ.... ' ඔබට ඇති වූ ගැටලුව නම් රාවණාගේ යුගයේ නොවූ සිහලුන් ගැන තම දරුවන් ලෙස රාවණ අවතාරය විසින් හදුන්වා තිබීම බව සිතමි.ඔබ එම කතාව සම්පූර්ණයෙන්…
මන් හිතන්නේ වෙසක් පෝය කියන්නේ බෞද්ධ අපිට තියෙන වැදගත්ම දිනයක් ඒත් දැන් වෙසක් කියපු ගමන් මතක් වෙන්නේ දන්සැල් ඊට පස්සේ කූඩු, තොරන් සැරසිලි බල්බ් වැල් ඔය අස්සේ මතක් වෙනවා බාර් වහලා කියලත්. වෙසක් වලට හේතුව එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉපදීම , බුදුවීම සහ පිරිණිවන් පෑම කියන එක මගේ නම් මතකයට එනෙනේම නැති…
අද මම මේ ලිපියෙන් කියන්න හදන්නේ අද ගොඩක් දෙනෙක් Internet යන්න පාවිච්චි කරන HSDPA modem එකක් Ubuntu මෙහෙයුම් පද්ධතිය තුලදී සකස් කර ගන්නේ කියල. මේකත් හරිම ලේසි වැඩක්. මම මේ සදහා යොදා ගත්තේ Huawei E160 HSDPA Modem එක. ඒ වගේම යොදා ගන්නේ ubuntu 10.04 මෙහෙයුම් පද්ධතිය. පියවර 1 මුලින්ම Modem එක computer…
අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි "වන්දේ ලක් මෑණී" කියන්නෙ, සංගීතය ගැන විතරක් ලියන ලිපි එකතුවක්නම් නෙමෙයි. "පර හටන" ලාංකීය සංගීතය බුදුන්ගේ සරණින්, දෙවුන්ගේ ආශිර්වාදයෙන් දිනෙන් දින දියුණු වූ සැටිත්,…
දැන් අපේ රටේ හැමෝම වගේ කතා කරන්නෙ අලුත් ආශ්චර්යක් ගැන, ඒ කියන්නේ හැමෝටම ඔනේ ඉක්මනට මේක සි0ගප්පූරුවක් කරන්න. ඒත් ප්රශ්නෙ වෙන්නෙ අපේ දේශපාලුවො ටික එක්කහු වෙලා මොන වගෙ ආශ්චර්යක් කරයිද කියන එක.මොනාවුනත් දැන් අවශ්යතාව වෙන්නෙ ආශ්චර්යක්නෙ. උසස් අධ්යාපන, අධ්යාපන, ඇමතිලා නියෝජ්ය ඇමතිලා ලේකම්ලා කොච්චර…
මේ පින්තූර ටික මට ලැබුණේ යළුවෙක් හරහා විද්යුත් තැපෑලෙන්. මොනවාවුණත් බොන අයට වෙන දේවල් මේවයි කියලා බලාගන්න ඕං මම මේ ටික දානවා. මේ ටික බලලා , තමන්ම හිතල බලන්න බොන එකෙන් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා.තමන්ගේ තත්වය , ගෞරවය නැතිවෙනවා නේද කියලා හිතල බලන්න.…
ඊයේ දිනය තර්ඩ් මෑන්හට ඉතාමත් සතුටුදායක දිනයක් විය. මන්දයත් මා මෙතෙක් කල් පුන පුනා බලාසිටි, අනාගත ශ්රී ලංකා නායකයෙකුගේ විචිත්රවත් ඉනිමක් නැරඹීමේ භාග්යය උදාවිය. ඔවු ඒ වෙනත් කිසිවකු නොවේ, ඔහු දිනේෂ් චන්දිමාල්. මා කලකටපෙර පැවසූ පරිදි වර්තමානයේ අපට අවැසි වනුයේ මෙවැනි වේගයෙන් පන්දුවට පහරදියහැකි…
මම ලංකාපුරයේ රාවණ නම් රජුගේ අවතාරය වෙමි.මෙතෙක් කල් මා හට පිටදේසක්කාරයින් පමණක් නොව මාගෙන්ම පැවත එන්නා වූ ලංකාපුරයේ මාගේ දරුවන් ද අපහාස කරන ආකාරය බලා සිටියෙමි.දරුවන්ගේ නොමනා ක්රියාවන් නිසා දෙමව්පියන්ට ඇතිවන දුක දරාගෙන මම බලා සිටියෙමි.පිටදෙසුවන්ගේ බසට විචාරයෙන් තොරව හිස නමන,උන් සමග එක් වී මගේ චරිතය…
මම ලංකාපුරයේ රාවණ නම් රජුගේ අවතාරය වෙමි.මෙතෙක් කල් මා හට පිටදේසක්කාරයින් පමණක් නොව මාගෙන්ම පැවත එන්නා වූ ලංකාපුරයේ මාගේ දරුවන් ද අපහාස කරන ආකාරය බලා සිටියෙමි.දරුවන්ගේ නොමනා ක්රියාවන් නිසා දෙමව්පියන්ට ඇතිවන දුක දරාගෙන මම බලා සිටියෙමි.පිටදෙසුවන්ගේ බසට විචාරයෙන් තොරව හිස නමන,උන් සමග එක් වී මගේ චරිතය…