Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මේ මා දැන උගත් කවි කලාවයි.....-1

හැමෝම වගේ කවි ලියන්න උනන්දු වීම ගැන මට හරිම සතුටක් දැනුණා. ඒත් එක්කම බොහොමයක් දෙනාගෙ කවි වල මම දැකපු අඩුපාඩුත් ගොඩක් තිබුණා. වැරදි වැරදි හරි ලිව්වම තමයි පුළුවං වෙන්නෙ. කාව්‍යකරණයේ අපි නොදන්න රීති ගොඩක් තියෙනවා. දන්න දක්ෂ කවි කාරයො ඒව කියල දෙනව අඩුයි. මටත් මේව කවුරුවත් කියල දුන්න ඒවනම් නෙවෙයි. මමම…

LOVE <3

feel it , as you feel it.. touch it , as you touch it.. leave it , as you found it.. LOVE its all about Expeiriences....!

Lie and the truth

people hear what they like to hear no matter its a lie people tell others what others like to hear no matter its a life but they cant ignore the self evidence till they die............. My friend "Sula" adding these phrases to her buzz. i saw these few words and i start thinking about liars and the…

Hi..

onece upon a time there was a handsome pretty nice guy start to write a blog in sinhala... after two years that blogger starts English blogging.. so............................................................ Please welcome the Stranger de besta .. lets play.... :) ! NB :- sorry about my bad…

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)

නිමිත්ත :: "නව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් 1 වනදා!" - එස් බී ට පිස්සුද , නැත්තං අපිට පිස්සුද? මේ වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් මස 1 වන දින සිදුකරන බවට අපේ එස්.බී.ලොක්කා ප්‍රකාශයක් කොලා නොවෑ!!වැරදුනාද දන්නේ නෑ,ඒ වුණත් කියපු විදියට ඔක්තෝම්බර් වෙනකං තව මාස 4ක් අපිට බලං ඉන්න…

දර කපන්නා හා මම

11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ. දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර…

අපි නොදන්න "IIFA"

ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත් අන්දමින් පැවත්වුනා කියන්නෙ! හබැයි මෙක ලියන වේලාව වෙනකොටත් ඒකෙ හොඳක් කියන අය හම්බවුනේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඇත්තටම IIFA නිසා රටට පාඩුවක් වුනා ද? නැත්තම්…

අපි නිර්මාණශීලී වෙමු

ජංජාල චාමරට මේ දවස්වල හෝ ගාල විද්‍යුත් තැපැල් පණිවුඩ එනවා යාළුවන්ගෙන්.ඔය අතරේ මට ඊයෙත් හම්බුණා සිරා පින්තූර වගයක්.මේක හුඟක් අය දැකලා ඇති, ඒත් මට හිතුනා මේ පින්තූර ටික බ්ලොග් එකට දාන්න ඕනි කියලා.ඒ නිසා මම තව ටිකක් ජංජාලේ සැරිසරලා තව පින්තූර ටිකක් හොයාගත්තා මීට අදාල.හේතු 2ක් තියෙනවා; හේතු මෙන්න…

සිංහලයින් පැවතෙන්නේ විජයගෙන්ද?රාවණගෙන්ද?

මා රාවණ චරිතය ගැන ලිව්වෙ මාගේ මතකයේ තැන්පත් වී තිබූ දේවල් එකතු කිරීමෙනි.මේ හා සබැදි ලිපි කිහිපයක් හා පොත් දෙකක් පමණ කියවා ඇත්තෙමි. එසේ වුවත් අපේ අනන්‍යතාවය ලොවට හෙලි කිරීමටත්,ලාංකීය ඉතිහාසයේ අසම්පූර්ණ තැන් පිරවීමටත් මහත් කැමැත්තෙන් සිටියෙමි. ඔබ සියලු දෙනාගේ අදහස් වලින් පෙනෙන්නේ ඔබත් මා මෙන්ම ලාංකීය…

1000 යි

අද මගේ blog එකේ counter එක 1000 පහු කලා. ඇත්තටම ඊයේ තමයි ඒක වුනේ. කොහොම වුනත් මේක මගේ blog එකට ඉතාමත් වැදගත්. මේ තැනට එන්න ටික කාලයක් ගියත් අද මට ගොඩක් සතුටුයි. වැඩ ගොඩක් මැද්දෙන් මේ ගමන ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම මට comment කරපු නොකරපු blog එකට ආපු නොආපු හැමෝටම ගොඩක් ස්තූතියි.