Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

VirtualBox and Windows

I thought of writing this post after the installation of Windows 7 in VirtualBox. This may be old news for some guys out there but still this can be new to some. As I have told you earlier I don’t use Windows, Ubuntu dual boot anymore, now I solely depend on Ubuntu, it’s not that […]

Ubuntu මත Codex ස්ථාපනය

අද මම මේ ලිපියෙන් කියන්න හදන්නේ ubuntu මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගත් විගසම එහි media files play නොවන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් මේක විසද ගන්න හැටි හරිම ලේසියි. වෙන වෙනම codex install කරන්නේ නැතිව අවශ්‍ය කරන ඔක්කොම එක පාර install කර ගන්න හැටියි මම අද කියන්න හදන්නේ. පියවර 1 මුලින්ම…

කඩවර අඩවියේ සිට…

කඩවර අඩවිය යනු ඔබ හමුවට එන නවතම බ්ලොග් අඩවියකි. බ්ලොග් අඩවිය අලුත් වූවාට මෙහි ලේඛකයා බ්ලොග්කරණයට නවකයෙක් නොවේ. ඔහු දැනුදු සිංහලෙන් වෙනත් බ්ලොග් අඩවියක් (කලාතුරකින්) ලියයි. ඒ කුමක්දැයි මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. යථා කාලයේදී පවතින වාතාවරණය මත එය සිය පාඨකයන් හමුවේ එලිදරවු කිරීමට ලේඛකයා…

How to Recover Hacked Email Accounts?

මම කලින් post ගණනාවකදිම ඔයාලට කිව්වා කොහොමද අපේ gmail , Yahoo වගේ account Hack වෙන්නෙ සහ ඒවා වලක්වා ගන්නෙ කොහොමද කියලා. ඒත් අපේ අයගෙ තියන නොසැලකිලිමත්කම නිසා ගොඩක් අයගේ account තාමත් Hackවෙනවා.මගේ google account එක ගත්තොත් එකෙන්ම තමයි මගේ adsense publisher, Google alerts subscriber, blogspot…

FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරමු

අද ඔයාලට කියලා දෙන්න යන්නේ FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරගන්න විදිහයි.හ්ම්ම්ම්...ඊට කලින් අපි බලමු මේ FBML කියන්නේ මොකක්ද කියලා. FBML( Facebook Markup Language) යනු මූනූපොත තුල ඇප්ලිකේෂන් නිර්මාණයට යොදාගන්නා භාෂාවයි.ඇත්තෙන්ම FBML යනු ගණිතමය වශයෙන් ගත්තොත් HTML( HyperText Markup Language)…

මළගම...

ඉදින් අහවරය, තවත් නැත, මතකය මරා වළලමි පාෂාණීභූත වුණු මළවුන් නිදන සීතල මිනී වලක... ඉටි පහන් නොදැල්වෙන මල් වඩම් නොගැවසුන... ඉදින් මතකය (ප්‍රේමය?) - මළවුන් අතර සදා කාලිකව නිදනු ඇත.. අනු කතාව. = මළවුන් පාස්කුවේ උත්ථානය ලබන බවද පසුව දැනගතිමි....

බොලිවුඩ් කැමරාව ඉදිරියේ වියපත් මන්ත්‍රීතුමාගේ ක්‍රිකට් හැකියාව නිරුවත් වේ...

කවුරුත් දන්නා පරිදි ලංකාව තුළ මේ වන විට ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ එක් ස්වර්ණමය උළෙලක් පැවැත්වෙනවා.ඒ තමයි අයිෆා (IIFA) සම්මාන උළෙල.මීට සමාන්තරව විලාසිතා දැක්මක් සහ ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්වුණා.බොලිවුඩයේ සුපිරි තරු සහභාගීත්වය සහිත මෙම අවස්ථා කෙරෙහිද මුළු ලොව පුරා විසිරී සිටින බොලිවුඩ් ලෝලීන් ඇස්…

"මවකගෙ උණුසුම නොලබා"

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ... ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ... ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව ‍මැකේ... හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ... සුර කුමරුන් සමගින් ඔබ හි‍නැහෙනවද පුතේ... අප දෙන්නා අඳුරු ලොවක තනි කර දා පුතේ... නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා පුංචි පුතේ... මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව…

ගීතයේ විෂුවල් ආගමනය සහ රස භක්ෂණය.

නිර්මාණයක් යනු පව්ද්ගලික අත්දෙකීමක් පොදු අත්දෙකීමක් බවට පත්කිරීමේ මාර්ගයකි.එය ගීතයක් හෝ නව කතාවක් හෝ වෙනත් නිර්මාණයක් විය හෙකිය. පුද්ගලයින් යනු විවිධ මති මතිමතාන්තර,අදහස් උදහස්,ආසාවන්,ආදී සියලුම දේ වලින් වෙනස්කම් ඇති කොටසකි.යමෙකු ආසා කරන දෙයට තවෙකෙක් ආසා නොකරයි.අයෙකුට ලස්සන දෙය තවෙකෙකුට ලස්සන නොවේ.…

ඉස්තු.........තිය

මාව බ්ලොගලයිස් කරපු මනුස්පයට ඉස්තුති කරන්නයි මේක ලියන්නෙ. ඒ තමයි සෝලෝ මලය.මේ යකා මහ පුදුම මනුස්පයෙක්නෙ.මේ තරම් කාලයක් මාව අදුනගෙන හිටියත් බ්ලොග් ලියන්න පුරුදු කලේ මේ දවස් කීපයකට කලින්නෙ.ඉරිසියාවක මහත.මමත් ආසාවෙන් හිටියෙ කාලෙක ඉදන් මගෙ අදහස් කාටහරි කියන්න.හරිහමන් කෙරේමයක් දන්නේ නෙතිව හිටියෙ. මේ…