Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගිම්හානය ඇවිදින්

යමින් ගමන් ඉබාගාතේ ගිම්හානය ඇවිදින් ඉස්තෝප්පුවටම පාදනවා උගුර ලජ්ජාශීලිව බැරිම තැන තට්ටු කරනවා අව පැහැ මල් වීදුරැ කොටුවට දොර පියන "ගෙදර කවුද " විමසත් ආචාරශීලීව ඉන්නෝනේ ඇහුන් නෑ වගේ "විවර කරන්න දොර කවුළු ඉඩ දෙන්න මට එන්න " මුමුනන්නේ අයදින්නක් තරමට හීනියට ඉන්නෝනේ ඇහුන් නෑ වගේ

අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා

හොයාගෙන පරම මග ලොවට නොඇලී සිටිනවා ගෙවාගෙන ගෝර දුක් සසර නිමාවම දකිනවා බෝ සෙවනේ වීරියෙන් තිලොවෙහිම ජය ලබනවා අප මුණිදු සම්මා සම්බුදු ව නිවන වෙත වඩිනවා බුදුරැසින් බබලමින් නැණ නුවණ උදා කරනවා පෙර බවය ගෙවා ආ ගමන නිති සිහි කරනවා රෑ ප්‍රථම යාමයත් දැන් ගෙවි කාලයම ඇදෙනවා අප මුනිදු ගෙවා ආ සසර මොහොතකින් දකිනවා…

සතුටෙන්ම හිටපු මිනිසා 4

ආදම් හදපු ගෙදරට ඊවා කැමති උනේ නෑ. හදපු තැන්, හදපු විදිහ, කාමර ගාණ ( අමුත්තෙක් ආවොත් නවතින්න දෙන්න කාමරයක් ඕනේ කියලා ඊවා ආදම්ගේ ඇඟට කඩං පැන්නා. එහෙම එන්ඩ වෙන කවුරුත් මේ ලෝකේ නෑ කියලා ආදම් කිව්වත් ඒක ඊවාට එක්කො ඇහුනේ නෑ. නැත්තං ඇහුංකං දෙන්ඩ එයැයිට උවමනාවක් තිබ්බේ නෑ. ) නාන කාමරය, කුස්සිය, ගාපු පාට,…

ලොව IQ අගය ඉහළ බුද්ධිමතුන් 10ක්

බුද්ධි මට්ටම මැනීමේ අගයක් වන IQ අගය මානසික සහ කාලානුක්‍රමික (chronological) වයස පදනම් කරගෙන ලබාදෙන්නක්. මෙම පරීක්ෂාවන් සඳහා මුහුණ දුන් බුද්ධිමතුන් බොහොමයක් ලකුණු 100ක පමණ අගයයක් ලබන අතර, ඉහළ අගයයන්ට හිමිකම් කියන්නට සමත් වන අය IQ අංක වලින් පමණක් නොව හැකියාවන්ගෙන් ද ලෝකයේ අවධානය දිනාගනු දකින්නට…

සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සඵල වේද ?

අප බොහෝ දෙනෙකු කුඩා කාළයේ කිසියම් කාළයක සුපිරි වීරයෙකු වීමට සිහින මවන්නට ඇති. ඈත අතීතයේ අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට වීරයන් වූයේ සැබෑ ලොව ජීවත් වූ ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, මද්දුම බණ්ඩාර, වැනි දේශප්‍රේමීන්ද – වලිසිංහ හරිස්චන්‍ද්‍ර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, එස් මහින්ද හිමි වැනි…

නොපෙරුණු සඳ එළිය සමග එන මරණයේ පණිවුඩය…

මිනිසා දැන් භාවිත කරන බොහෝ දෑ සොයා ගත්තේ මානව ශිෂ්ඨාචාරයේ මූලික අවධියේදී මය. සතුන්ගෙන් හෝ පරිසර උවදුරුවලින් සම ආරක්‍ෂා කර ගන්නට කොළ අතු අඳින්නේද, ඉන් පසු සත්ත්‍ව සමින් කළ ඇඳුම්, රෙදි පිළි දක්වා විකාශය වූයේ ද මිනිස් අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමට දැරූ වෙහෙස නිසා මය. මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ…

දියවැඩියාවට විටමින් D

රුධිරයේ විටමින්-ඩී මට්ටම අඩු පුද්ගලයින් දියවැඩියාවට වැඩි අවධානමක් දක්වන බව තහවුරු කරගත් කාරණයක්. එසේවුවත් දියවැඩියා වැලැක්වීම සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබාදීම සාර්ථකද යන්න විද්‍යාත්මකව තහවුරු කර තිබුණේ නැහැ. මේ පිළිබඳව පුද්ගලයින් 2423 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ විටමින්…

A Curious Case of Disk Rot

How long can we keep data intact? Surely a very long time..? Not necessarily! A few events over the past few months got me thinking and it turns out that keeping data over long periods of time is pretty challenging. Let's see why.

ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්

අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ්…

ඔහු නුවන් කුලසේකර නම් විය | Tribute to Nuwan Kulasekara

ඒ 1999 වසරයි. ගම්පහ බණ්ඩාරනායකයේ උසස් පෙළ පන්ති එම වසරට අලුතින් ආරම්භ වී ඒ වන විට වැඩි කාලයක් ගත වී තිබුනේ නැත. මේ අවට වෙනත් පාසල් වලින් උසස් ප්‍ර‍තිඵල සහිතව සාමාන්‍ය පෙළ සමත් වී අප පාසලට නවකයන් ලෙස පැමිණි උන්, පාසලේ පැරණි සිසුන්ගෙන් යම් හිරිහැරයක් කරදරයක් වේදෝයි මෙන් භියෙන් සලිතව බිම බලාගෙන ගමන්…