Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඩෙංගු වළක්වන්න මදුරුවො මරන්නම ඕනෙද?

ඩෙංගු රෝගය ශ්‍රී ලාංකික අපිට නුහුරු වචනයක් නෙවෙයි. කොහොම වුණත් මේ වර්ෂය ඩෙංගු වලින් අපේ රට ටිකක් තදින්ම බැට කෑවා. වැසි තත්ත්වයේ වර්ධනය සහ ඉදිරියේදී පාසල් ආරම්භවීමත් සමග ආපහු ඩෙංගු රෝගය හිස ඔසවයි කියලත් සැකයක් තියෙනවා. ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතුවෙලා පාසල්වලට නිර්දේශ කරලා…

පසුතැවිල්ල……..

මං හැමදාම වගේ උදේට දකිනවා අපේ ගෙදර ඉස්සරහින් හැරමිටියක් ගහ ගහා යන වයසක අන්කල් කෙනෙක්. සුපුරුදු විදියට මගේ හිත එයාට තිබ්බ නම තමයි අන්කල් මාක්. ඉතින් මේ අන්කල් මාක් යනකොට හිස් අතින් ගියාට ආපහු එනකොට බොහෝ වෙලාවට එයාගෙ අතේ මල් පොකුරක් හරි එක මලක් හරි තියෙනවා මං දකිනවා. එයා අර මං කලින් කියපු වයසක…

ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.

අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන…

දිගුකල් ජීවත් වෙන්න ජපානයෙන් රහසක්.....

හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව දිගු කාලයක් ජීවත් වෙන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියි ඒකට. ඒ සඳහා හේතුවන කරුණක් ජපන් පර්යේෂකයන් විසින් මෑතක දී හෙළිකර ගෙන තිබෙනවා. මෙම පරීක්ෂණය ජපන් වාසීන් 70796ක් යොදාගෙන වසර දහඅටක් පුරා සිදුකළ පර්යේෂණයක්. මෙහිදී පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා සත්ව මාංශ ප්‍රෝටීන ලෙස ගන්නා…

රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !

ඒ හිඟන්නෙකි ! නමුත්, මැක්කන්, කිනිතුල්ලන් අනවසර ඉදිකිරීම් කරන වල් බල්ලන් රොත්තක් මැද ජර්මන් සැපට් බල්ලෙක් කැපී පෙනෙන්නේ යම් සේද, අනෙකුත් විවිධාංගීකරණය වූ හිඟන පරිවාර ජනයා අතර ඒ හිඟන්නා බෝල්ඩ් ඇන්ඩ් ඉටලික් වී පෙනෙන්නට විය.මා උපතින්ම උරුම කරගත් විචක්ෂණ බුද්ධිය තුළින් ඔහු දෙස නැවත නැවතත් බැලුවෙමි.…

කොළ මැඩපන් ඔයි රාමා...!

බත්මැඩිල්ල අමාරු නැත... එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය... නැතහොත් සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය... කොළ මැඩිල්ලට කළවිටක් (කමතක් - කර්මාන්ත කරන තැනක් - පාළි; කලවිටේ කොළ මඩවන ස්ථානය විශේෂිතව කමතක් වේ) උවමනාය... කළවිට, පාවර (පාචර නොවේ...!) නමින්ද හඳුන්වයි... කොළ මැඩිල්ල ගොයම්…