Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඊයේ රෑ වැස්සා

ඊයේ රෑ වැස්සා ගිගුම් දී පිහි තුඩු, වැහි බිඳු කිඳා බැස්සා පපු කැවුත්තට කඳුලු ධාරා හැඟුම් බොර කර ගලා අමතක මතක බොරලු කැට පෑදී ගලන වේගෙට පොලොවත් නොසිට නොහිඬව ඉකි බිඳි රෑ පිරෙන්නට ඊයේ රෑ වැස්සා අනෝරා අද උදේ ඒ වගක් වත් නෑහේ අරැනැල්ලකුත් පායලා හීනියට ඒ හැටිය අහසේ

පැරණි ශ්‍රී ලංකාව වීඩියෝ වලින්... 1

අහම්බෙන් දැකපු ලංකාව ගැන පරණම පරණ වීඩියෝ කිහිපයක් දැකලා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා... සමහරු නම් මේවා දැකලත් ඇති... මේ ඔක්කොම 1930 ගණන්වල ලංකාව ගැන ඒවා… (මේ පෝස්ට් එක බලන අයට ඇස් කන් තිබ්බට මගේ කමෙන්ට්‍රියකුත් පහතින් දැම්මා. බනින්න එපා හොඳේ. ඒ වගේම මේක මම අවුරුදු බර ගාණකට කලින් පෝස්ට් කරන්න…

වේද පුරාණ සහ මනුස්සකම්

ජීවිතයේ වඩාත් ආදරය කරන සුන්දර මිනිසුන් දෙදෙනෙකු විසින් කරන ලද සාහිත්‍යමය “වැඩක්” පිලිබඳව අතහැර දමා තිබූ විනෝදාංශයක යළි ආරම්භය සටහන් කිරීම යොදාගැනීම තරම් වාසනාවන්ත වැඩක් තවත් ඇති බව මා සිතන්නෙ නැත. මුන් දෙදෙනාගෙන් එකෙකු පිරිමියෙකි, අනෙකා ගැහැණියකි. කවදා කෙලෙස ගැලපේදැයි සිතාගන්නට නොහැකි වුව, මුන්…

සම රැලි වැටෙන එකට අත් බෙහෙතක්

අපේ කාර්යබහුල ජීවිතය නිසා නිතර ගමන් බිමන් යද්දි පරිසරයේ ඇති විවිධ දූවිලි අංශු, වාහනවල දුමෙන් පිටවන අහිතකර දේවල් අපගේ සම තුළ තැන්පත් වෙනවා. ඒ වගේම වැඩි කාලයක් හිරු රශ්මියට නිරාවරණය වන නිසා සමේ තිබෙන තෙතමනය නැති වී යාම වගේ හේතු ගොඩක් නිසා ඇත්තටම වයසට යන්නටත් පෙර අපගේ සමේ විවිධ පැල්ලම් සහ රැලි වැටීම්…

Namal Rajapaksha Wedding Photos

Popular politician and son of former President Mahinda Rajapaksa, Parliamentarian Namal Rajapaksa married his fiancee Limini Weerasinghe today. Namal, the eldest son of Opposition Leader Mahinda Rajapaksa and wife Shiranthi Rajapaksa, attended religious ceremonies in Colombo before heading to…

Brown Eyes// ඒ බළල් ඇස්

p.p1 {margin: 0.0px 0.0px 0.0px 0.0px; font: 11.0px 'Helvetica Neue'; color: #000000} p.p2 {margin: 0.0px 0.0px 0.0px 0.0px; font: 11.0px 'Helvetica Neue'; color: #000000; min-height: 12.0px} span.s1 {font-kerning: none} Brown eyes where smiles bloomed in the summer-tide and ran roots inmost down…

කොල විතරක් කෑවොත් මොලේ වර්ධනයට බලපාවිද?

ශාකවලින් ලබාගන්නා ආහාර වැඩිපුර භාවිතයට ගැනීමෙන් සිදුවිය හැකි සෞඛ්‍යමය වාසි පිළිබඳ අපි කලින් වතාවක කතා කළා. අලුත්ම පර්යේෂණ වාර්තා වලට අනුව වැඩි වැඩියෙන් එළවළු සහ පලතුරු එකතු කර ගැනීම අපේ ශරීර සෞඛ්‍යයට හිතකරයි. මෙම වාර්තා එළිදැක්වීමත් සමඟ ම බොහෝ දෙනෙක් එළවළු සහ පලතුරු බහුල ආහාර භාවිතයට යොමු වීමක්…

ATX to AT Power Supply Conversion

Most old PCs were built on AT standards and had an AT power supply inside those cases. The main difference of an AT power supply is its motherboard power connector and the power switch. Unlike modern power supplies, the older ones were not controlled by a motherboard. Older AT power supplies just…

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට

අවුරුදු තිස්ගානක ජීවිතකාලය තුල අනුරාධපුරයෙන් උතුරට ගමන් කරන පලවෙනි අවස්ථාව. ජීවිතයේ විශාල අඩුවක්ව තිබූ දෙයක් පිරවීමට තැත්කරන සේයාවක් මට දැනෙන්න ගත්තා. යාපනය! මම එනවා! ඒ තනියම නෙවෙයි. මගේ බ්ලොග් පාඨක ඔබ සැමදෙනා එක්කයි. උදෑසනම කොළඹින් පිටත් වූ අපි උදෑසන 8 පමණ වනවිට අනුරාධපුරයට සේන්දු උනා. එතැනින්…