Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?

දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන…

Optimizing travis for Gradle.

In this guide I will describe how to integrate and optimize travis CI to your gradle project. Before we begin, we need to enable and caching and parallel for our gradle project. In order to enable those, simply put org.gradle.caching=true org.gradle.parallel=true in your gradle.properties file.…

පුත

ශ්වේත වළා තුරැතර ගවසා සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම සිනාසුන‍ේ මදනළ සෙමින් දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා රැව තවමත් හොඳට පෙනේ පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි…

සිනහව අතරින්...

clipart library සිනහව අතරින් කඳුලක් උපන්නා… ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා… පරණ සින්දුවක් මතක් උනා හදිසියේම. 1976 තිරගත වුනු විජයයි මාලනීයි ප්‍රධාන චරිත රඟපෑ ගංගා චිත්‍රපටයේ ගීතයක්. (රවියා ඉතිහාසෙ කියන්න කලින් ඔන්න මංම කිව්වා.) Read more »

"ගුම්" ගුම් දෙන්නට පටන් ගනීවිද?

බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත "ගුම්" නවකතාව එක හුස්මට කියවා ඉවර කලෙමි. එයින් ලද ප්‍රහර්ශය විස්තර කිරීමට කිසිම හොඩියක අකුරු කිසිම භාෂාවක වචන මට ප්‍රමාණවත්නොවන්නේයයි කීම අතිශෝක්තියක් නොවනු ඇතැයි මම සිතමි. අතට ගන්නාවිට මාහට සිතුන සිතුවිලි අමුවෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙච්ච්ර චූටි පොතක් නවකතාවක්…

ඩොල්කි ශිල්පියාගේ උපන්දින පාටියට ඇරයුමක්

මී විතක් ගෙන අතින් ජීව්තේ විද ගන්න ඩොල්කියේ මුදු හඩට ඔබෙ පාද දවටන්න සැන්දෑව මද එළියේ මගෙ මිදුල හැඩි කරන ප්‍රීතිමත් හෝරාවේ ඔබ සැවොම මෙහි එන්න!

2009 පසු අමතක කල වීරුවන්

සැත්තම්බර් මාසය කියන්නේ සමහරු පොත් ගන්නත් තවත් අය නූඩ්ලිස් කන්නත් BMICH යන කාලේ. 2009 ඉඳන් නිදහසේ කොළඹ ඇවිදින්න, බියක් සැකක් නැතිව බස් එකක දුම්රියක යන්න අපිට අවස්ථාව ලබා දෙන්න ඔවුන් සිය දහස් ගනනක් මිය ගියා, පූර්ණ අබාදිත උනා, සදා කල් ඔත්පල උනා, සමහරු අදටත් අතුරු දහන්, ඔවුන් අද කොළඹ කොටුවේ…

කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪

කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි…