Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ගර්භණී මව්වරුන්ට අහිතකර ආහාර 10ක්

ගර්භණී සමය කියන්නේ බොහොම පරිස්සමින් ඉන්න ඕන කාලයක්. මේ කාලෙදි කරන කියන දේවල්, කන බොන දේවල් හැම දෙයක්ම අම්මාට වගේම දරුවාටත් එක විදියට බලපානවා. ගර්භණී මව්වරුන්ගේ ශරීරයේ දරාගැනීමේ හැකියාව වැඩි වුණත් පුංචි කිරිකැටියාට අම්මාගේ ශරීරයට ඇතුළු වෙන පොඩි විෂ සහිත දේවල් පවා ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් ළඟදිම…

හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ

නිල් ගුවන් හසකැලුම් පවසමින් පෙම් හැගුම් ජීවිතයේ, . යෞවනයේ, දකිනා. සුවළදුන් සෙනෙහසින් මගෙ පැතුම් සරසමින් මා දෙනෙතේ... මා මනසේ... රැදුනා. හදසැලෙනා. රැයේ හිම සිසිලේ... රහසේ. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ... නෙබිදී නොමැකී ඒ මතකේ... සිතු ලෙසින් සැනසෙම්න් නිදහසෙන් නැලවෙමින් මගෙ දිවියේ. ඒ යුගයේ…

රොහාන් පල්ලෙවත්ත...සැබෑ විකල්පයක්ද ?

පෙණ බුබුළු වගේ මතුවී, බිඳී විසිරී යාමට නියමිත....... ස්ථිර, දිගුකාලීන ගමනක් නැති... සමාජ මාධ්‍යයේ තරුණ ඡන්ද ඉලක්ක කරගත්.. බොළඳ විකල්පයක්..! මේ ඡන්දයෙන් යම් ඡන්ද ප්‍රමානයක් ගනීවි.. නමුත් ඒ අය වෙනුවෙන් හෝ මොහු ඡන්දයෙන් පසු ලංකාවේ දේශපාලනයේ දිගටම නිරත වීමට ඇති ඉඩකඩ නම් ඉතා අඩුය.. මොහුව සොයා ගැනීමටවත්…

එයා නිසයි මේ සේරම

ඔවු එයා හින්දයි මට ‍මේ ඔක්කොම ලැබුනෙ. එයාට මම ආදරෙයි. මම බුදුන් ගාව දණ නමන්න හිතුවෙ එයා නිසා. ඊට කලින් මට සුරපුරේට යන විත්තිය තේරුනේ එයා මගේ ලඟ දණ ගහපු දවසෙ. කොනක ඉඳන් හැමදේම ගානට මිම්මට. ඒක සිද්ධ වුනේ වොෂ්රූම් එකක් ඇතුළෙ. කොළඹ ප්‍රසිද්ධ ෂොපින් ‍මෝල් එකක. ඇඳ උඩ සිද්ධ වෙච්ච අටෝරාසියක් රති කෙලිවලට…

ගිනි රාක්ෂ Vector image

මේ දවස්වල කට්ටිය හොයන ගිනි රාක්ෂ vector image එක... Free Download කරගන්න... PDF එක මෙතනින් ගන්න..... Click here Download >>

දුම් දමන ජීවිත

දහඩියෙන් පෙඟුණු මිනිස්සු පිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට දුම් දමන ප්ලේන්ටිය - අනුපානයට සිකැරට්ටුවක් දල්වා බ්ලොග්ගල් අට්ටි දෙකකට - හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ ඉදගෙන කරති වාද ළඟ එන කතිර හටන ගැන බලමින් අත බැදි ඔරලෝසුව තබමින් බාගයට ඉවර කළ කහට බැඳි කෝප්පය අහකට දුවයි කඩිමුඩියේ - වැස්සට පිරී…

විජේවීර, ප්‍රේමදාස යුගයේ සිට අනුර, සජිත් දක්වා..

මේ ඡායාරූපය දේශපාලන සංකේතාත්මකව වටිනා එකකි... වසර 30 ක් ආපසු හැරී බැලූ විට අපට 1989 හමුවෙයි.. තිරිසනුන් මෙන්..පිස්සු බල්ලන් මෙන් උනුන් මරාගත්.. ලේ පිපාසිතව දහස් ගණන් ජීවිත බිලිගත්.. දේශපාලන ව්‍යාපාර දෙකක්.. වසර 30 කට පසුව... තමුන්ගේ මතවාද එක් වේදිකාවක සිට ජනතාවට ඉදිරිපත් කරන ප්‍රජාතන්ත්‍රීය අවකාශය…

අමුතු මිනිස්සු 1

Twitter.com මට කාලෙක ඉඳන් හිති හිතී තිබුනු දෙයක් තමයි මේ දවසින් දවස මුණ ගැහෙන අමුතු මිනිස්සු ගැන ලියන්න. හැබැයි ඉතින් මෙහෙමයි. මේ 'අමුතු'කම බොහොම සාපේක්ෂ දෙයක්. මට අමුතු කෙනෙක් තව කෙනෙකුට අමුතු නොවෙන්න පුළුවන් වගේම මේක ලියන මමත් තව කෙනෙකුට අමුතු කෙනෙක් වෙන්න පුළුවන්. හරියට කෙනෙකුගේ ලස්සන වගේ. Read…

අම්මා

ඔබට කාලය හරහා අතීතයට යන්නට ලැබුනොත්.. බොහෝ දෙනෙක් ඉතාමත් කැමති, නමුත් කිසිදා නොවිය හැකි දෙයක් විදිහටයි මම මේක දකින්නේ. ඒත් මම එහෙම පුලුවන් උනොත් කියන ෆැන්ටසි ලෝකය තුල ජීවත් වෙන්න ආසයි. ප්‍ර‍ධානම හේතුව මම මගේ අම්මගෙ ජීවිත කතාවේ නොදත් තොරතුරු දැනගන්න ආසයි. මගේ අම්මා මේ ලෝකය දාලා යන්නේ 2018 ජූලි මාසෙ…