Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Buying a 4G Router? Don’t buy the “Tozed M60”

“Tozed M60” is a device that allows you to connect to the Internet like a normal router and make voice calls using VoLTE technology. But don’t buy it. Both SLT (Sri Lanka Telecom) and Dialog provides this device to their customers. By the end of 2017, I wanted to buy a 4G connection from SLT, […]

Air Brush Spray Gun

0715249300 කේක් පේන්ට් බිත්ති සිතුවම් චිත්‍ර කලා නිර්මාන නිය අලංකරන රුපලාවන්ය කටයුතු පච්ච නිර්මාන රථවාහන පින්තාරු සහ කලා නිර්මාන විසිතුරු භාන්ඩ පින්තාරු කිරිම් පහසුවෙන් නිම කරගැනිමට

හුළඟක් කළ වින්නැහියක්

අර පහුගිය සතියෙ හවස මහ හුළඟක් ආවනෙ.. මෙන්න මෙහෙමයි මම ඒකට මූණ දුන්නෙ නම් ඔය හුළඟ යන වෙලාවෙ රාත්‍රී හතට විතර මම අපේ ගෙදර අයිනෙ තියන කෙසෙල් පඳුරට පරිසරයට විනාඩියක් කරන්ඩ ගියා..සරමත් උස්සගෙන වැඩේ කරනකොට කිසිම හුළඟක් තිබ්බෙ නෑ..වැඩේ බාගයක් කරනකොට ආවෙ නැද්ද පිංවතුනේ හුළඟක්..හතර වටේ කැරකෙන හෙන…

ඉක්මණින් මතක තියාගන්න ක්‍රම 12ක්

ගොඩක් අයට ජීවිතේ ගැටළු දෙකක් තිබෙනවා. එකක් තමයි, මේ කියන දේ මේ මතක නැහැ. අනෙක් එක තමයි, මේ කියන දේ මේ මතක නැහැ. මොකක්ද අපි දැන් කියන්න ගියේ? ආ හරි. මෙන්න මේ අමතක වෙන ගැටළුවට කරන්න පුළුවන් පර්යේෂණ වලින් තහවුරු වුණු ප්‍රතිකර්ම 12ක් ගැනයි මේ ඔබට ගෙන එන්නේ. 1. Rule Of Three ක්‍රමය එකම දේ … Continue…

අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!

නැත... මේ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් වියදම් කරමින් හදන්නට යන අති නවීන රේල්ලුවක් ගැන කතාවක් නොවේ..! එසේ නැතිනම් පාන්දරින් දුම්රියෙන් වැඩට එන්නට සිතා පිටත්වූ ජනතාවට මූණ දෙන්නට සිදූවූ දුම්රිය සේවක වර්ජනයක්ද ගැනද නොවේ...!! මේ කතාව සවුදම් ගැනය.. අඳෝමැයි...! 'සවුදම්' ගැන කී විට පාඨකයනට ' සවුදං ජෙමා '…

රැවුල නොවැවෙන හේතු සහ අත් බෙහෙතක්

පිරිමියෙක්ගේ නියම පෙනුම එන්නට නම් හොඳ රැවුලක් තියෙන්නට ඕනෑ. කොණ්ඩෙ ලස්සනට කපලා, ඊට ගැලපෙන්න රැවුල ගාණට ශේප් කළාම තමන්ට හොඳ ප්‍රතාපවත් පෙනුමක් ලැබෙනවා. කාන්තා ආකර්ෂණය විතරක් නෙවෙයි, හොඳ රැකියාවකට යන්න තමන්ගේ මුහුණෙන් අධිෂ්ඨානාත්මක ඍජු පෙනුමක් ලබා දෙන්නට රැවුලට තිබෙන්නේ පුදුම හැකියාවක්. ව්‍යාපාර…

කැන්ගරු දේසෙට එන්න බලන් ඉන්න ඇත්තන්ට ආදරයෙනි...

මේ වගේ ලිපියක් ලියන්න කාලයක ඉඳන් බලාගෙන හිටියට ඒක මොන විදියට කට්ටිය අතරට යයිද කියල හිතුනු නිසා හැමදාම වැඩේ පස්සට ගියා. ඒත් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් තුල අහපු දැකපු අත් විඳපු සමහර දේවල් නිසා හිතුනා දැන් නම් ලියන්නම ඕන කියලා. මේක ලියන්නෙ 'තොපි මෙහෙට අළුතින් ආවාම තොපිට අපි නැතුව මේකෙ පය ගහගන්න බෑ'…