Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කාලෝචිත ගී

1992 දි සින්ග්ලංකා ලේබලෙයෙන් "කාලෝචිත ගී" කියල කාලෝ ෆොන්සේකාගේ ගීත එකතුවක් තිබ්බ ඒ කාලේ ඉඳලම දැන් අවුරුදු 18ක් විතර තාමත් මන් අසාවෙන් අහන සිංදු එකතුවක් තමා මේක. ඒ කැසට් එකේ සිංදු ටිකත් එක්ක තව අලුත් සිංදු කීපයක් එකතුවෙලා "රත්තරන් දුවේ" කියලා සීඩී එකක් ඊට පස්සේ නිකුත් උනා. කැසට් එකනම් දැන් අහන්න…

ආයෙත් ක‍වදාද එන්නේ

මේ නිශාන්තයයිඑන්න අපි ඇවිද යමුරොබරෙසියා මල් මාව‍තේමල් තුහින වැස්සේ තෙමෙන්නඇවිත් මා ළග නවතින්නමුමුණන්න ආදරයෙන්ඈත ඉදන් එන සමනලුන් ගැනඈතින් පේන හන්තාන කදු‍වැටිය ගැනඅපේ ආදරය වගේ ගලන ම‍හවැලිය ගැනකියන්න මට ආයෙත් ක‍වදාද එන්නේ.............

ඔබත් genuine ද ?

ඔබත් genuine ද ? ඔය කට්ටියගේ windows xp OS එක තාමත් genuine නැද්ද ? එහෙනම් මෙන්න ඒකට කදිම විසදුම. ගොඩාක් windows xp genuine crack තිබුනත් ඒව හරියට වැඩකලේ නෑ.මේ crack එක තමා වැඩකලේ.මටත් windows xp genuine crack එකක උවමනාව ඇතිවුනේ windows 7 අයින් කරල xp දැම්මට පස්සෙයි. Microsoft Security Essentials…

කඳුලු බිඳුව නොහොත් අවසන් කව.....

ලසොවින් බර නුවන් අගින් දඟකාර ලෙස ගලනා කඳුලු බිඳුවේ... නුඹවත් කියාපන් මට... "ජීවිතය නම් කිමැයි කියා" මගේ සුසුමට පණ පොවන මගේ තනියට තනි මකන දගකාර ලෙස ගලනා කඳුලු බිඳුවේ....... ජීවිතය නම් වු වන්නි වනාන්තරයේ තනිවු මොහොතක නුඹම නොවෙද රූරා වැටුනේ මගේ දෙකොපුලට.... හෙමිහිට කණට කොඳුරා කී ඒ රහස දිරියක් වුනා…

වැදගත් සත්තු

ලෝකෙ වැදගත් කට්ටිය කියල කිවුවහම මිනිස්සු විතරක් ගන්න බැහැනේ. සත්තුත් අයිතියි. උදාහරණයක් හැටියට ගමු සිංහයා. බලන්න ඌ ඇවිදින විදිහ. උගෙ පෙනුම. හරියට රජෙක් වගේ. ඒත් සත්තුන්ගේ වැදගත්කම ගැන මගේ සුරතල් පූසා සම්බන්ධ කරගෙන පෙන්වන්න මම කැමතියි. බලන්න. ඌ වතුර බොන්නෙත් ටැප් එකෙන්.

රියදුරු තැන ගේ අඩිය හා පැනගිය පිස්සන්

සිම්බාබ්බේ හී හරාරේ නගරයේ සිට බුලවායෝ හි පිහිටි මානසික රෝහලක් වෙත මානසික රෝගීන් 20දෙනෙකු ගෙනයමින් සිටි බස්රථයක් මගදී නවත්වා රියදුරු තැන පොඩි අඩියක් ගැසීමට ගිය අවස්ථාවෙන් උපරිම ප්යෝජන ගත් මානසික රෝගීන් පිරිස බස් රථයෙන් පැන ‍ගොස් ඇත.පැනගිය මානසික රෝගීන් සෙවීමට වෙහෙස නෙගත් රියදුරු තැන අසල වු බස්…

Put your Step Back in to Dancing Floor [ movie ]

The award winning young hi-pop dancing movie series "Step Up" gonna percent it's third movie "Step UP 3D" and as it says its come with 3D technology. Movie will release with conventional 2-D, Real D 3D , XpanD 3D and Dolby 3D formats on 6th August at USA Movie directed by: Jon Chu Music by: Bear…

Facebook Stories-Share your story…

Facebook Stories is a newest introduced functionality of facebook.Basically its a facebook Application which will helps you to share your thoughts with others in a different manner. You can see others stories by location or themes,and in the front page there is a Bing map included to show the…