හැඩගනී
හැඩගනී සෙමෙන්... සෙමෙන්...

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
හැඩගනී සෙමෙන්... සෙමෙන්...

Lemon is one of those super foods with a myriad health and cosmetic benefits. There are a few persons for whom it is an allergen, so make sure you are not allergic to this natural product, before you start enjoying the many benefits. 1. Lemon being a citrus fruit , fights against infection. It…

මේ කතාවට අදාල ප්රදේශය ටිකක් නාගරිකයි.... මේ නගරයේ තිබුන උකස් මධ්යස්ථානයකට දවසක් තරුණයෙක් ගොඩ වැදුන... ඊ ලගට තරමක් බර පාර්සලක් බොහොම පරිස්සමට කවරයකින් එලියට අරගෙන උකස් මධ්යස්ථානයේ කවුන්ටරයට ඉදිරිපත් කලා... මේ වෙලාවෙ කවුන්ටරයෙ හිටියෙ මේ උකස් මධ්යස්ථානයෙ අයිතිකරුමයි.මෙයාට රත්රන් බඩු කඩයකුත් තිබුන…

Empathy කියන්නෙ multi protocol chat client එකක්. chat client එකක් කියන්නෙ yahoo messenger, gtalk වගේ හැබැයි Empathy, multi protocol, ඒ කියන්නෙ yahoo, gmail සහ තවත් බොහෝ සේවාවල chat පහසුකම මේ හරහා භාවිතා කරන්න පුළුවන්. වැඩේ ලේසියි. එක වැඩසටහනයිනේ. මම මේකට මීට කලින් භාවිතා කලේ නම් Pidgin. Empathy ආව…
හප්පා අපිටත් exam ලග ලගම එනවා..මේ මාසෙ අන්තිම ඉදල practical exam ටික පටන් ගන්නවලු.අපරාදෙ කියන්නෙ කිසිම note එකක් හරියට නෑ,හැම තැනිම්ම භාග භාග.පාඩම් කරන්න නම් හිතලවත් නැ.ඔන්න ඔය අස්සෙ තවත් පොඩි විජෙට් එකක් ලියන්න හිතුනා...මේකෙන් වෙන්නෙ අපි ලියන හැම Blog post එකකටම යටින්, post එක Share කරගන්න link එක…
වර්ෂාවෙන් පසු වීදි පහන් ඵළිය නිසා දිලිසෙන පාර පුරාවටම වූයේ මෝටර් රථ කිහිපයක් පමණි.විටින් විට වාහනයේ ඉදිරිපස වීදුරුව මත වැටෙන දිය බිදු මැව්වේ අමුතුම රටාවකි. කඵ පැහැති හිස් ආවරණය අතින් සකසා ගත් වික්ටර් සපරමාදු තම මෝටර් රථයේ ගය කෙමෙන් වැඩි කරන්න ට විය.ඹහු ඵක්වර ම වාහනය පාර අද්දර වූ ‘ ග්රීන් නයිට් ’…


Hi there Microsoft press has announced Giving an ebook about Programming Windows Phone 7 and this was written by Petzold(you know him right ? Programming windows ….etc ;) )And this Excerpt Edition has only 6 chapters but 11 to go! Here are the contents of this Book, Part I The Basics Chapter 1…
ubuntu Lucid Lynx ඒ කියන්නේ උබුන්ටු 10.04 සංස්කරණය පාවිච්චි කරන කොට ඔබ ජාලගත වෙන්න පාවිච්චි කරන්නේ Huawei E1550 මොඩමයක් නම් ඒක පොතේ හැටියට Lucid Lynx ගන්න විදිහක් නෑ... ඉතින් උබ්න්ටු අයින් කරලා වින්ඩෝස් පාවිච්චි කරනවා කියලා පාරම් බාන්නෙ නැතුව උබුන්ටු වල කොහොම හරි මේක වැඩ කරවන්න ඕනි කියලා හිතනවානම්…

සෑහෙන කාලෙකින්නෙ ගෙදර ආවේ. එක හින්ඳා ගෙදරම තමයි ඉන්න කල්පනාව. ඉතින් මේ ගැටලුව ඇති උනේ හවස TV බලන්න ගත්තට පස්සෙ තමයි. නිවුස් හා මැච් එකක් ඇරෙන්න කැම්පස් එකේ ඉද්දි TV බැලෙන්නෙ නැතිතරම්. මට තියන ලොකුම ගැටලුව තමයි මේ නාට්ය වල අගමුල පිලිවෙල තෝරගන්න එක. මම බලන්නෙනම් නෑ. හැබැයි බැලෙනව මොකද සමහර වෙලාවට…
