වෘක්ෂ බන්ධනාලංකාර සූත්රය ලංකා නමැති දූපත් රාජ්යයේ සියළු රුක්හි පුෂ්පයෝ එකක් හෝ දෙකක් පිපී තිබුණි. ගස් කඳේ කවුරුන් හෝ කැමැත්තෙන් බැඳී තිබුණි. එහි නිදාන කතාව කියහු නම් මෙලෙසේ යැ. ප්ලෝයම පටක තුළ රුධිරය ගලා යද්දී, ගස් කඳන් හෘදය සාක්ෂියේ හඩින් ලබ්ඩබ් ගාද්දී, මිනිස්සු ගස් කඳන් බදා ගෙන සිපාචාරයෙන් වැළඳ,…

මහද සසිල් සුව අරණේ ලැගුම් ලැබුව පින්වන්තී මහද අදර දෙවොල පුරා සක්මන් කර එය සැරදසූ ප්රේමය මල් සුවඳක් මැයි ඔබ එය දුන් පුෂ්පය මැයි ම්රදු හදකින් මා වින්දේ සුවඳ පමණි ඒ කුසුමේ රොනට ඇදුනු බඹරු පතා සුවඳක් මිස කිසිත් නොවිඳි මා ආදර දෙවොල සිඳා මල ඈතට යන්න ගියා

පුරා සිය මුලු දිවියම හ0ගා හැඟුමි හොරහම ගෙවා කල් රටටම දරා හුදෙකල් තනිවම අවපස යුගයෙම තැෙවමින් ඈ ගැන රවටා තම සිත ගෙවූ අතීතය කුමටද මෙලොවම ලැබුනත් මා හට නැතිනමි ඇය මට තනිව හිතයි අද
Beat 3/4 Pitch C INTRO/INTER C F Cග-රි සස / සසධප / ධ-- / පමග / F Cග-ම මම / ග- -ග රිග / රිසස- / ---/ SONGC C7 &
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි...// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරන් මම මඟ බලා සිටියා... නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ එතැයි සිතා... සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා... ඔබ හීනයක් වගේ...// මේඝ දුක් හද රැදුනා සඳ එළිය නිවුනා අඳුර…

Sunday, March 28, 2010 දිනේදි මම ලියපු " මොකද්ද මේ shell " කියන ලිපියෙන් පස්සෙ ආයෙ ඔන්න ගොඩක් කාලෙකින් "ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව" ලිපි පෙළට තව ලිපියක් එකතු කරන්නයි යන්නෙ.ඒව මේව අස්සෙ තුන වසරටත් ආව නොවැ. අළුත් නංගිල මල්ලිල කට්ටියකුත් ආව කැම්පස් එකට. ඒ අතර අපේ කාලෙත් ඉවර වේගනයි යන්නෙ. කාලයක්…

සුභ රාත්රියක් යාලුවනේ. ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කියන එක ගැනයි. මේකට ඕනෙ කරන්නෙ ඔබ ගැන කවුරුහරි වඩා විමසිලිමත් වේද හෝ කිසිවෙක් ඔබට ලං වීමට උත්සහ කරයිද යන සැකය පමණයි. අපි බලමු ඒ කොහොමද කියලා. 1. ඔහු හෝ ඇය ඔබ දෙස කිහිප වරක්ම බලන්නේද…
කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි…

v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0;…
