අපි මෙම පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ ජාවා වැඩසටහන් සඳහා අතුරුමුහුනත් සැකසීමේදී components සුදුසු පරිදි ස්ථානගත කිරීම සඳහා layouts යොදාගන්නා ආකාරයයි. මෙම layouts java.awt පැකේජයේ අන්තර්ගත වනවා. අප මෙම පාඩමේදී මූලික වශයෙන් පහත දැක්වෙන layouts භාවිතා කරන අයුරු සලකා බලමු. FlowLayout BorderLayout…

හම්බන්තොට වරායේ ඓතිහාසික කරදියවර මංගල්ය වැඩසටහන 15 දා තියන්න සියලු වැඩ කටයුතු සංවිධානය කරල අවසානයි...!! මේ එක්කම රටේ ජනතාවට අලුත් අත්දැකීමක් ලබා දෙන්න වරාය අධිකාරිය තීරනය කරල තියෙනවා.. වරාය පතුලේ සිට වරායට වතුර පිරෙන විදිය නැරඹන්න අවශ්ය සියලු පහසුකම් ජනතාවට ලබා දීමට ශ්රී ලංකා වරාය අධිකාරිය පියවර…

ටික කාලයකට ඉස්සෙල්ල අර සීගිරියෙ බඹරු එලවන්න කියල කට්ටියක් බොරු තොවිල් නටන අතරෙ උන්ගෙන සෙට් එකක් ගිහිල්ල ඔක්කොම බඹර කූඩු ටික ගිනි තියලා තිබුනනේ..! ඔන්න ආයෙත් සීගිරියට බඹරු ඇවිල්ලලු....! මේ මස 05 වන දා වෙන කොට බඹරු රංචු 17 ක් කූඩු බැඳගෙන පදිංචිව සිටිති. මීට පෙර ලැගුම් ගෙන සිටි බඹරුන් කිසියම්…

“ තානායමට මම ඹබව සාදරයෙන් පිළිගන්නවා මහත්මයා ” එක් අතකින් කෙහෙරැළි සකසා ගත් මො- -නිකා තමා අසල වූ ලොග් පොත දිගහැරියාය. “ එළියෙ බොහොම සීතලයි ’’ වික්ටර් තම හිස් වැස්ම ගලවා එය ලොබියෙහි මේසය මත තබා සෙටිය මත දිගඇදුනාය. “ ඹබ අද රැය මෙහි පහන් කරනවද?එහෙමත් නැත්තම්....... ’’ “ මම අද මෙහි නවතිනවා. ” මොනිකා…
.jpg&w=256&q=75)
මේක ඇවිල්ලා Map ගේමක්. ඒ කිව්වේ මේක Play කරන කෙනාට ගේම් එක දිස්වෙන්නෙ උඩිනු යි. මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නෙ සම්පූර්ණ හමුදාවක් මෙහෙය වීමයි. සෙබලුන්ට අණ දෙමින්, අවශ්ය ස්ථානවලට ගෙන යමින්, නිසි ආකාරයෙන් සතුරන්ට පහර දෙමින් මනා සැලසුමක් ඇතිව ගේම් එක Play කිරීමට අවශ්ය සියලු උපාංග (Tools) මේ ගේම්…

හරියට නින්ද නොගිය දවසක අඩනින්දේ හිතට ආව අදහස් ටිකක් තමා මේ ලියන්නෙ. සමහරුන්ට නම් මේක එච්චර වැදගත් මාතෘකාවක් නොවෙන්න පුලුවන්.. ඒත් හිතලා බැලුවමයි තේරෙන්නෙ අඩ නින්දේ හිතට ආව අදහස් වල හරවත් බව.. ලොකු පොඩි, බාල මහලු හැම කෙනෙක් ටම නිදාගන්න කොට්ටයක් අත්යාවශය වෙනවා, බුද්ධිමත්, මෝඩ හැම කෙනෙක් ගේම, හොඳ,…

මන් හිතන්නේ මන් වැඩියෙනම් ෆිල්ම් බලන්න ඇත්තේ A/L කරන කාලේ වෙන්න ඕනේ . ඒ දවස් වල කොළඹ හැම හෝල් එකකටම වගේ එන ෆිල්ම් බලන්න ගිහින් තියෙනවා. එක දවසක් උදේ 10.30, දවල් 1.30 හවස 3.30 තුනම බැලුවා හෝල් 3ක එදා නම් එපා උනා අන්තිමට. ලංකාවේ නීතියක් තියෙනවලු ෆිල්ම් හෝල් එකක් කඩන්න තහනම් කියලා මන් නම් ඒකේ ඇත්ත…
මෝටර් රියෙන් බැස ගත් වික්ටර් එහි දොර වේගයෙන් වසා තානායම තුලට පිය මනින්- -නට විය.එහි ඉදිරිපස විදුලි පහන් එළිය හැ- -රුනු කොට තානායම්පොළේ දිස්වූයේ පාඵ ස්වභාවයකි. වික්ටර් තම අත් බෑගය පිළිගැනී- -මේ කවුන්ටරය මත තබා නිදි කිරමින් සිටි තරුණිය වෙතට හැරුනේය.අනතුරු ව මේස- -ලෑල්ල මත වූ සීනුව තද කලේය.තමා…
