Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මා ගැන යමක්

ආයු‍‍බෝවන් හැමෝටම, මේ බ්ලොග් පෝස්ට් එකත් එක්කම මමත් ඔයගොල්ලන්ගේ බ්ලොග් ලෝකයට අලුත් සාමාජිකයෙක් විදියට එකතු වෙනවා. අවුරුදු ගණනාවක්ම බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිත හිතා උන්නට ඒ වැ‍ඩේ හැමදාම කල් ගිහින්, අද තමයි ඇත්තටම ලියන්න පටන් ගත්තේ. ඔයගොල්ලො අනිත් අය වගේම මාවත් බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගනීවි…

ගෙදරදි කොත්තු රොටි

චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ.. ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. . කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. . මට කොත්තුත් ඕනේ. . . ඔය ඔක්කොම සින්දු හැදුනේ මේ රසවත් කෑම හින්දා.බයිට් එකක් විදිහට වගේම දවාලට කාපු කෑම ආපහු රෑට…

சேகுவேராவின் சேற்று தேவதை

(கனடா உதயன் பத்திரிகை நிறுவனம் நடத்திய சிறுகதைப் போட்டியில் நான்காவது பரிசினை வென்ற சிறுகதை - 2010) யோகராணிக்குக் குளிக்கச் சேறு இன்றிப் பெரிதும் அவதிப்பட்டாள். தோளில் சுமந்த நீண்ட பொலிதீன் பையோடு சேற்று நீர் தேடி ஊர் முழுதும் அலைந்தபடியிருந்தாள். பதினைந்து வருடங்களுக்கும் மேலாக அவள் குளித்து வந்த…

Don't tell me, You'll spoil my dinner!

මෙය බොහෝ දෙනාගේ පළමු ප්‍රතිචාරයයි. බොහෝ විට කටින් නොකීවත් කීමට සිතට නැගෙනා පළමු සිතිවිල්ල එයයි. තම තමන් සාන්තුවරු යැයි තමන්ටම ඒත්තු ගන්වාගෙන සිටින නමුත් තමන්ගේ සුඛ වින්දනය සඳහා අනෙකුන් විඳිනා දුක් නොදකින, නොදැනෙන මිනිසුන් සිටිනා ලෝකයකි මෙය. පොඩි අප්පිරියාවක් වත් ඇතිවුව හොත් තමන් ගිජු ලෙස ගිල දමනා…

විසිල් එකක්... මලා හුටා.....

විසිල් එකක්... මලා හුටා..... ලයිසන් එක...? මෙන්න සර්... ඉන්ෂූරන්ස්...? මෙන්න සර්... කොහෙද යන්නෙ...? හයර් එකක්... කෙල්ලො ටිකක්....? ගාමන්ට් එකෙ... හැට හතරයි.... තාම තිහයි.... වේගෙ ඕයි.... වැඩිද සර්....? ඒක තමයි... ඉතින් සර්.....? එකේ ඉදන්.... ඉතින් සර්.....? දැන් පහයිනෙ... ඉතින් සර්.....? වතුරත්…

කිරිපැංචා නැවතත්...

ගොඩක් කාලෙකින් blog එකට ඇවිල්ල ලිපියක් දාල යන්න බැරි වුණේ ටික කාලයක් ඉන්ටනෙට් එක නැති වුණ නිසයි. ඒ නවත්තපු සැරේ නැවතිලාම ගියා. දැන් නිවාඩු කාලෙත් ළඟයිනේ. ඒ හින්ද නවතින්නෙ නැතුව ලියන්න මම බලාපොරොත්තු වෙනවා. මගෙ blog එක කියවපු කීප දෙනෙක්ම ඉල්ලීමක් කරල තිබුණ මට ආයෙත් ලියන්න කියලා ඒ අයට බොහොම…

All about bookmarks(Firefox,IE,Chrome,Flock,Opera )

කලින් post එකෙන් මගේ followers 100 පන්නලා තිබුනා ඉතින් ඒ හැමොටම ස්තුති කරන්නත් බැරි වුනා. මොකද දැන් තමයි පොඩ්ඩක් නිදහසේ හුස්ම ටිකක් හරි ගන්නේ අපේ Exam ඉවරවුනා, ඉතින් අපහු Exam එකක් ලං වෙනකම් ආතල් තමයි.අද මම හදිස්සියේ ලියන්න ගත්තෙ ගොඩක් කාලෙකින් ලියන්න බැරිවුන නිසා අද මම කියන්න යන්නේ ගොඩක් අය දන්න…

හිතේ හැටියට බීම...

එක එක වයසේදි මිනිස්සු එක එක ප්‍රමානෙන් බොනවා. සමහරු හැමදාම එකම ප්‍රමානේ බොනවා ඒත් ගොඩ දෙනෙක්ට එහෙම බොන්න වෙන්නේ නැහැ. අනික තනිකඩ කාලේ බොන ප්‍රමානෙ බැන්දහම බොන්න වෙන්නෙත් නැහැ. වයස්ට ගියාම තවත් අඩු වෙනවා. එක්කෝ වැඩි වෙනවා. පොඩි ලමයි ඉන්නවනම්, සමහර වෙලාවට එයාලා නිසත් බීම සීමා වෙනවා. අපේ අයිය කෙනෙක්…

ලැසී

අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මේකට අවශ්‍ය කරන්නේ මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්) මී කිරි…

තවත් ගොන් කවි කීපයක්......

උදේ ඉඳන් ඇක දමලා හරිම මහන්සියි, විභාගෙකුත් ලඟ එනවා කෙලම වෙලා යයි, මලක් කඩන්නටවත් මට වෙලා නැති හැඩයි, මොරටු අපිට මල් කොයින්ද අපෙ ලෝකෙ ඇක තමයි. එකයි එකයි දෙකයි කියලා ඇක දාපන් දැන්, ඇක දාලා ඉන්න බැරිද උඩ පැනපන් දැන්, උඩ පැනලා ඉන්න බැරිද වරෙන් බිමට දැන්, ඔය ගොන් වැඩ නවත්තලා ඇක දාපන් බන්. ඇක දාන්න ඇක…