" ලොකයේ අන් කිසිදු රටක සිදු නොකල ලොකේ ප්රතම වතාවට රටක් හරා සිදුකල විශිෂ්ට නිර්මාණයලOකවේ සිතියම වෙනස් කල වගයි." කියන්ඩ තියෙන්නේ මෙච්ච්රයි මේක රට හාරල ක්රපු විනාශයක්.වෙන රටවල් වලට උනත් මෙහෙම රටවල් හාරල ලෙහෙසියෙන්ම ව්රයවල් හදන්න්න තිබ්බ ඒත් එහෙම කලෙ නෑත්තෙ ඒ මිනිස්සු අනගතය ගෑනත් හිතපු හින්දයි.…

එමිනෙම්ගේ සිංදුව සහ බොරුව එමිනෙම්ගේ සිංදුව සහ බොරුව - මෙය දුටු ඕනම අයෙක් හිතාවි මේක එමිනෙම්ගෙ සින්දු විවේචනය කරන්න මම ලියපු එකක් කියල. ඒත් මේක එහෙම එකක් ගැන නෙමේ. එමිනෙම්ගෙ සිංදු වලට ආස අය වගේම ඒව විවේචනය කරමින් බනින අයත් ඉන්නවනෙ.මාත් එමිනෙම්ගෙ සමහර සිංදු වලට විතරයි ආස. ඒත් මේක එමිනෙම්ගෙ නොට්…
මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි. මේකට ඉතින් මූලිකවම තියෙන්න ඕනෙ එක දෙයයි. ඒක තමයි…
ගිරි දුර්ග නැඟ ගෙන, කඳු පල්ලම් බැහැ ගෙන.. ගල් ගුහා පීර පීරා, ඇලඩින්ගේ පුදුම පහන හොයනවා මං...... උඹව මගේ කර ගන්න..!

කාලෙකින් මොකුත් ලියන්න බැරි උනා... ඒත් අද ලැබිල තිබුන පණිවිඩයක් නිසා සටහනක් තියන්න ඕනෙ කියල හිතුනා.. මම දන්න කෙනෙක් මගෙන් අදහසක් ඉල්ලුවා... එයා එවපු පණ්විඩයෙ මෙහෙම සටහන් වෙලා තිබුනා... " මට ඔයාගෙන් උදව්වක් ඕනෙ. මගේ නංගි මේ පාර දෙවෙනි පාරට A/L කරනවා. commerce වලින්. දැන් සබ්ජෙක්ට් දෙකකුත් ඉවරයි.…
අපි බොහෝ දෙනා Pen drives භාවිතා කරනව....... අද දවස වන විට Pen drives තමයි data traveling සදහා තියෙන ජනප්රියම හා ලේසිම ක්රමය. නමුත් මේ පහසුන නිසාම මේවා විනාශකාරී වැඩසටහන් (Virus) පැතිර යාමේ ප්රධානතම මාධ්ය බවට පත් වී තිබෙනව. මේ නිසාම අපට නොදැනුවත්වම Pen drives හරහා විනාශකාරී වැඩසටහන්…

ඔන්න මම පොරොන්දු වුණ විදියට ම කලින් ලිපියෙ 2 වන කොටස ගෙනාව. ඔයාල මේකත් කියවලා ම බලන්නකෝ.... අයිපී ලිපින (IP Addresses) Internet එකේ තිබෙන තවත් විශේෂ දෙයක් තමයි අයිපී ලිපින කියන්නෙ. මෙමගින් Internet එකට සම්බන්ධ සෑම පරිගණකයක් ම වෙන් වෙන් ව හදුනා ගැනීම සිදු කරයි. මෙම IP Addresses අංක කාණ්ඩ හතරක…

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4
ඔන්න අද ඉතින් මම කියල දේන්නෙ එසේ මෙසේ කොඩ් එකක් නෙමෙයි.මේකෙන් වෙන කාගෙහරි වෙබ් අඩවියක් තමන්ගේ වගේ දාන්න පුලුවන්.බ්ලොග් එකෙත් කරන්න පුලුවන්.හෑබයි ඉතින් මේක වෑරදියට එහෙම පාවිච්චිකරනවා නෙමෙයි හරිද.මේක ප්රයොජනවත් විදිහට ඔයාලා use කරයි කියල හිතනවා. අපිට වෙන වෙබ් අඩවියක් අපේ වෙබ් අඩවියේ හරි බ්ලොග් එකේ…
ඒ 1957 ඔක්තෝම්බරයයි... ඇමෙරිකා එක්සත් ජනපදයත්, සෝවියට් දේශයත් අතර සීතල යුද්ධය උග්ර ලෙස පැතිරයමින් තිබූ අවදියයි. ඔක්තෝම්බර් 04 වෙනිදාට පහන් වන්නෙ එවන් පසුබිමක් යටතේයි. එක්සත් ජනපදය පුරාවට වේගයෙන් පැතිර ගිය ආරංචිය ඇමෙරිකානුවන්ගෙ අභිමානය දිය කර හරින්නක් විය.... ලොව පළමු කෘතිම චන්ද්රිකාව සෝවියට් දේශය…
