පහුගිය කාලය තුළ සිංහලයන්ගේ ආරම්භය ගැන ලියැවුණු ලිපි කිහිපයක් ම බ්ලොග් අඩවිවල පළ වී තිබුණා. එයින් මයියා ලියූ ලිපි තුනකට (1, 2, 3) එක්තරා ප්රමාණයකින් කොමෙන්ට්ස් ලිවීම මගින් සම්බන්ධ වූ නමුත් අන් ලිපි කිසිවකට මාගේ අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ කාර්ය බහුලත්ත්වය නිසා. මේ ලිපිය ඒ බ්ලොග් සහෘදයින් ඇරඹූ…
කොහොමද කට්ටියට?අද මම කියල දෙන්න යන්නේ තවත් පට්ටම වෑඩක් තමයි.මේ ස්ක්රිප්ට් එකෙන් ක්රන්නේ පෙජ් එකට එන කෙනෙක් ව හ්රවල යවන එකයි.මේක ක්රන්න html වලිනුත් පුලුවන් හෑබයි යම් කාලයක් ගියහම Auto හ්රවල යවන්න මේ කොඩ් එකට පුලුවන්. -මෙන්න කොඩ් එක- function getgoing() {…
java ගැන ඕන තරම් බ්ලොග් ලියල තියෙන නිසා වැඩිදුර විස්තර කරන්නෙ නැතිව යමක් කියල දෙන්නම් කෝ. මෙන්න තියෙනවා ජාවා programm එකකට look & feel දාගන්න හැටි. UIManager.setLookAndFeel(new WindowsLookAndFeel()); කියන්නෙ තීම් එක සෙට් කරන කෝඩ් එක.පහලින් තියෙන කෝඩ් එක main method එකේ හරි constructor එකේ මුලින්ම…
පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති. ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට…
I just came up with a crazy idea just a couple of months ago when i got to know about Google goggles. Google as always produce some innovative products Google Goggles is one of them. just watch this video if you don't know about Google Goggles So the thing this great application lacks is the lack…
ජීවිතය 2010 ජනවාරි 22 සිකුරාදා තැබූ සටහනක් සේකර ගැන රසික (රසික ජයකොඩි- රිවිර ඉරිදා)‘ දවසක්දා හැන්දෑවක‘ හි ලියා තිබුනා, සේකර විෂය නොවෙතත් ඔහුගේ ‘නොමියෙමි’ ගැනයි සටහන තිබුනේ. ‘නොමියෙමි මම කියෙව්වේ 2009 ජුනි විතර.අමරෙද්වයන් සිංදුවක් කොට ගයන ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීය නිසඳැසක වේශයෙන්…
තරු දුන්නේ උන්ය. ඒ ඔබ ඉල්ලූ නිසානම් නොවන බව අපි දනිමු. ඉතින් ඒ තරු උන්ම ගත්තාවේ. සමහර විට ඒවට උන් ගොඩක් ආසා ඇති. ඒ ඔබේ කරමත පැලඳිනිසාය. ඔබ මව් බිමට ණය නැති පුතෙකි. සතලිස් වසරක් තම රට වෙනුවෙන් ලේ දහඩිය හෙලූ ඔබගේ වීරත්වය තරු වලින් මැනිය හැක්කක් නොවේ. සදාකල් ඔබ මගේ හදවතේ වීරයෙකි. “මිනිසෙකු විනාශ කළ…
1. මුලින්ම මෙසේ Open කර ගැනීමට අවශ්ය Program එකට අදල shortcut එකක් Desktop එක මත සදා ගන්න. ඉන් පසු එම shortcut එක මත Right click කර එහි properties ලබගෙන පහත දක්වා ඇති පරිදි කරන්න. ( මෙහිදී එම shortcut එක මත Double click කිරීමෙන්ද program එක open කරගත හැකිය. ) 2.මෙහි shortcut tab එකේ shortcut key…
මම අද මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම සරල ඒත් ගොඩක් දෙනාට වැදගත් වේවි කියල හිතෙන මාතෘකාවක්. හැම දෙනාම හොඳට අහල තියන වචනයක් තමා Server කියන්නේ. ඒත් මේ Servers ගැන තවදුරටත් දැන ගන්න ආස අයට මේ පෝස්ට් එක යම් උදව්වක් වේවි කියල හිතෙනවා. Server කිව්වම හැම දෙනාටම මතක්…
Hi guys I’m writing a post after a long time (ok its not that long! about one month I guess). This time I thought of writing about the privacy settings of Facebook. People who are making accounts or rather creating Facebook profiles increase day by day, the numbers go up to 6 figures per day. […]