මම පොඩි අදහස් විමසීමක් කරන්න කල්පනා කරා..! මොකද මම බ්ලොග් එකට අලුත් ඇදුමක් ඇන්දුව නිසා..!! (ලස්සනද කියල කියන්නකෝ..) මට හිතුනා හැමෝගෙන්ම අහල බලන්න කලුපාට බැක්ග්රවුන්ඩ් තියෙන බ්ලොග් වල අකුරු කියවන්න අමාරුද කියලා..! පොඩි කමෙන්ට් එකක් දාල ඔයාගෙ අදහස පල කරන්න..! මොකද බලන අයට අමාරුනම් ඉතින් වැඩක් නැති…
ඔයාල බලනව ඇති මං මොකක් ද කියන්න හදන්නෙ කියල. මං අද කියන්න හදන්නෙ Internet (අන්තර්ජාලය) ගැන. එහෙනං හැමෝම අහගන්නකෝ..... අන්තර්ජාලය (Internet) කියන්නෙ මොකක් ද ? Internet කියන්නෙ ලෝකයේ විශාලතම පරිගණක ජාලයට. මෙයට ලක්ෂ සංඛ්යාත පරිගණක ජාල ගණනක් හා තවත් පරිගණක විශාල සංඛ්යාවක් සවි වී තිබේ. මෙම පරිගණක හා…

මට ඔයාලට කියන්න බැරි වුනානේ. මම බාලදක්ෂයෙක්නේ. සෑම අවුරුද්දකම ලෝකෙ පුරා සිටින සෑම බාලදක්ෂයෙක්ටම තියනවා වැඩ සතියක්. ඒ සතිය පුරාම තියෙන්නෙ තැන් තැන් වල ඇවිදලා ගෙවල්වලට ගිහිල්ල වැඩ කරන්න. එහෙම කරහම එගොල්ලො අපට ආධාරයකුත් කරනව. අපේ ඉස්කෝලෙත් කණ්ඩායම් 5 ක් හිටියා. අපේ කණ්ඩායමට යන්න තිබුණේ කලවානට. ඒස්කෝලෙ…
මේ සිදු වීමත් අර රත්රන් අලි හොරකම සිදු උන කාලෙදිම සිදු වෙච්ච හොරකමක්. මේ හොර දෙටුවන්ගෙ විශේෂ දක්ෂකම තමයි අපි හැමෝම නොදකින පැත්තක් ගැන හොරා විසින් සම්පූර්ණ විශ්වාසයකින් හොරකම සිදු කිරීම. මේ සිදුවීමට අදාල ප්රදේශයනම් රත්නපුර. රත්නපුර නගරයේ ඉහල ආරක්ෂාවක් තියෙනව වගේම, නගරයේ තියෙන සෑම මැණික් කඩ…

කුණු වී පල් ගඳ ගසනා පිළුණු කෑම උතුරා යයි පිනට බෙදන දන්සලක්ය බැතිමත්තෝ පොරකා කන දිවා රුයේ නිදි වරලා වෙර වීරිය කරලා අපමණ සුව සිහින මල්ල හිසේ තියං මෙහි ආවේ ණැන සයුරක පහස ලබා රිස(ර්)ච් ප්රොජෙක්ට් තව කරලා පේබ(ර්)ස් පබ්ලිෂ් කරලා පොරක් වෙන්න හිතං ආවෙ විභාගයෙන් විභාගයට සූදානම් වෙනවා හැරුනම අන් කිසිවක්…
මගේ පළමු ලිපිය හැමදාම බ්ලොග් කියව කියව ඉදල හරියන්නෙ නෑ කියල හිතුන. දැන් වත් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න ඕනි. එහෙම හිතල තමයි "තිරික්කලය" ලියන්න පටන් ගත්තෙ. තිරික්කලය කිවුවට මේකෙ ලියන්න වෙන්නෙ නම් තාක්ෂණික ලිපි තමයි. මොකද මම හොද writer කෙනෙක් නොවන නිසා.දන්න දේවල් ලියනව මිසක් යමක් ලස්සනට හැඩ
'' ඒ මොකද? ''මේ තානායම අයිති ඇල්ෆඩ් මහත්තයා ටිකක් අමුතු විදිහේ කෙනෙක්." ආතර් තම අමුත්තා සමග කොරිඩෝව දිගේ නොපෙ- -නී යන්න ට විය. රතු මකරා තානායම මීට කලකට ඉහත දී පතළ වූයේ දාමරිකයන් බහුල පරිසරයක් ලෙසිනි.එහෙත් තානායමේ හිමිකාරිත්ව පැවතියේ ඇල්ෆඩ්ගේ පියා වන බැස්ටියන් ධර්මසිරි ය.

අමා වැස්සක් විලස පතිතව නියං සායෙන් පැලුනු පොලොවට තෙත සිසිලස යුවල නොදී ඇද හැලිලා ඔබ ගියා මැකී සාහිත ප්රේමය ලොවේ මවන්නට ප්රේමාවේෂව මොක් සුව විඳි මට අමාවක රන් තරුව ලෙස නැග මැදියමටත් පෙර නිවී ගියා ඔබ සීත යුගේ ගැහෙන සිසිලෙන් දෑත පොරවා බලා හිඳියෙමි රනින් දැවෙමින් හිරු සේ පෙනී පරව ගියා ඔබ උණුහුම නොදී
මුලින්ම පැවසිය යුත්තේ ඔබ සදා අමරණීයයි !! යන්නයි. හිටපු විදේශ අමාත්යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පස්වන ගුණසමරුව 2010.08.12 වන දිනට යේදී තිබුනා. සැබැ මානව හිතවාදියකු වු කදිරගාමර් මහතා ශ්රිලංකාවේ නාමය ඉහලට එසවීමට බොහෝ කැපකිරිම් කල එඩිතර මිනිසෙකි. ලෝක ප්රජාව ඉදිරියේ කොටි ත්රස්තවාදය මුලින්…
