Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බකමූණා… බස්සා… ඌරුමුවා…

මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා…. අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා 😛 මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන. 😀 බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට…

උබුන්ටු Tweak - Ubuntu Tweak

අද මම කියන්න යන්නේ උබුන්ටු පාවිච්චි කරන අයට වැදගත් වෙන මෘදුකාංගයක් ගැනයි. මේකේ නම Ubuntu Tweak (Homepage- http://ubuntu-tweak.com/ ). නමෙන්ම තේරෙන විදියට මේක උබුන්ටු වල පොඩි පොඩි වෙනස්කම් කරන්න හදපු( ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා) මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ආධාරයෙන් අපිට පුළුවන් උබුන්ටු වල…

Ice Tree - 1600x1200

A very simple wallpaper. Best for nature friendly desktop users and laptop/notebook users. Artist added Blue Ices, cup and tree only. Therefore we can see some difference from another simple wallpapers. Get this wallpaper and decorate your desktop. Dimensions - 1600x1200 Size - 181KB Resolution -…

ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? ( 2 - කොටස)

අපි ගිය සතියෙ කතාකලේ ලියපු කෝඩ් එක කොහොමද අකුරු වෙලා තිරය මැදට එන්නෙ ඊට කලින් මොනවද වෙනවා ඇත්තෙ කියලනේ...... එතකොට මේ පරිඝනකය කොහොමද ඔයා ප්‍රෙස් කරපු යතුරුවලට අදාල අකුර තිරය මත පෙනෙන්න සැලැස්වුයේ???? අද අපි කතාකරන්නේ ඔය ප්‍රොසෙසර් එකයි ඒ එක්කම තියෙන ලෝහ කෑලි ගොඩයි කොහොමද අපි විදුලිය දුන්නම රූප රටා…

Cafe ගිහින් අමාරුවෙ වැටුනද?

මම මේක කාලෙක ඉඳල ලියන්න ඕන කියල හිත හිත හිටියෙ.ඒත් කොහොම හරි වැඩේ පස්සට ගියා.හරි දැන් කියන්නම්කො විස්තරේ.මට උවමනා කරන ෆයිල් වගයක් තිබුන, ඒකට තමයි කැෆේ එකට යන්න වුනේ.ඒ දවස් වල මට හරි හැටි අන්තර්ජාල පහසුකමක් තිබුනෙ නැහැ.ඉතින් ප්‍රමානයෙන් විශාල ගොනු බාගත කිරීම ගොඩක් අසීරු කාර්යයක් කියල අමුතුවෙන්…

අපි විතරද පරිණාමය වෙන්නේ?

අපි, පොදුවෙ ගත්තහම සත්තු පරිණාමය වෙනවා. ඒ කියන්නේ කාලානුරූපීව, පරිසරයට අනුව, කරන ක්‍රියා වලට අනුව වෙනස් වෙනවා.(භෞතිකව වගේම මානසිකවත්) සමහර වෙලාවට ඒක හොඳ පැත්තට සමහර වෙලාවට නරක පැත්තට වෙනවා (constructively හෝ destructively). ඒත් බැරිවෙලාවත් අපිට අමතරව මේ විශ්වයත් පරිණාමය වෙනවානම්? ඒ කියන්නෙ අපි "ඒවා…

මෙන්න java port programing වල පලමු source code එක

ඔන්න එහෙනම් port programing පටන් ගනිමු. මුලින්ම pure java වලින්ම පටන්ගන්නම්. මොකද වද විදින්නෙ නැතිව ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන් නිසා. java වලින් serial port එකට ලියන්න sun microsystem අපිට නියම API එකක් දීල තියෙනවා. එකෙන් තමයි මම මේ වැඩේ කරන්න යන්නෙ. මුලින්ම drivers කෑලි ටිකක් පරිගණකයේ…

කල කල දේ පල පල දේ

ගිය සතියෙ දවසක අපි අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා. එහෙ අයියට නියමෙට සරුංගල් හදන්න පුළුවන්. එයා සරුංගලයක් හදල ඒක හොඳද බලන්න වෙලට යන කොට දැක්කා වෙන නිල් පාට සරුංගලයක් අහසෙ පාවෙනවා. මෙයා ටග් ගාලා සරුංගලේ බාලා "දුවල යං මල්ලි ගෙදර" කියලා මාවත් ඇද ගෙන ගෙදර ගියා. ඊට පස්සෙ වෙන නුලකින් පොඩි සරුංගලයක් ඇරගෙන…

ඇයි ජාවාම ඉගෙන ගන්නේ? ජාවා හැදුනේ කොහොමද ? වෙනත් ක්‍රම ශිල්ප මොනවාද? කේතනය කල Programme එකක් වැඩකරන හැටි ? (1 - කොටස)

අයි.ටී කරන සමහර දෙනෙක් programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එන මූලික ගැටලු වලින් එකක් තමයි.මොනාද අපි ඉගෙන ගන්න ඕනේ කියන එක. එක එක අවස්ථා වලදී ඔයාලට විවිධ පරිඝනක ක්‍රමලේඛන පිලිබදව අහලා ඇති.මම කියන්න යන්නේ අනෙකුත් පරිඝනක ක්‍රමලේඛන ක්‍රම තුලින් ජාවා වෙනස් වෙන්නේ ඇයි කියන කාරනය ගැන. හරි…

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!.

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්නවා.. ඔක්කොමලා හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා(බ්ලොගී ඇතුළුව) .. අපි අට දෙනාම විවේක වෙලාවේදී කවුරුත්…