Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Sunset Dreams - Orange vector wallpaper

Sunset Dreams vector wallpaper is very simple wallpaper. Artist used simple colors to make this vector wallpaper such as Orange, Block and White. Specially Orange. The colple in this wallpaper, trying to feel their freedom. And I think they dream about that. So Download this Orange Vector…

'ඉතිහාසය' නොදැන අත නොගැසිය යුතු විෂයයකි...!

මවිසින් 'මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ ලියන ලද ලිපිය තුළින් මතු කරන ලද 'නෝ ෆ්‍රේම් සහෘදයා' ගේ ලිපියේ විසංවාදයන්ට නෝ ෆ්‍රේම් විසින් පිළිතුරු සපයා තිබෙනවා. මේ ලිපියෙන් මා සාකච්ඡා කරන්නේ ඒකී පිළිතුරු ලිපියෙන් මතුවන කරුණු හා විසංවාදයන් පිළිබඳවයි. මේ ලිපිය තුළ දුඹුරු පැහැයෙන්…

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් වන්!

මේ ගැන කාටවත් කියන්නෑ කියලා අපි දිවි හිමියෙන් පොරොන්දු උනා. මේ ගැන කටේ කෙල බින්දුවක් හරි හලන එකීගේ ඇ‍ඟේ හොරි දාලා කසලා මැරෙන්න ඕන කියලා අපි ශාප කරා.. ඒත් ගෑනු ගතිය කියන්නේ මේකට නේ. අනේ මං මේ තියන්න යන කතාව මේ කතාවට සම්බන්ධ කිසිම ජීවියෙක්ගේ ඇස නොගැටේවා… මේ රහස එළි කල සැනින් මගේ ඇ‍ඟේ හොරි දාන්න ගනීවි…

ඉවරායී............................

මගේ අම්මියෝ පහුගිය කාලේ වින්ද දුකක් :s. ලිපියක් ලියන්න තියා බ්ලොග් එක දිහා හරියට බලන්නවත් වෙලාවක් හම්බුනේ නෑ තිබුන වැඩ කන්නදරාව හන්දා :-/ . දෙවෙනි semester එකේ අන්තිම විභාගේ ඉවර උනේ ඊයේ. කට්ටියට නිකන් මැරිලා පන ආවා වගේ!. පහුගිය semester එකේ වෙච්ච වැඩ ගැන ලියන්න ගියොත් මට මේ නිවාඩු කාලෙම ඒවා ගැන ලිය…

Tiny URL (ටයිනි යූආර්එල්)

මට ටික දවසකින් ලියුමක් පෝස්ට් කරන්න බැරි වුණාණේ.. ඒක නිසා අද මං පොඩි ලියුමක් පෝස්ට් කරනවා... ඔයාල ඒකත් බලන්නකෝ..... මේ 'ටයිනි යූආර්එල්' එක වගේ එකක් මං කලිනුත් දුන්නා... මේකෙන් කරන්නේ වෙබ් ලිපින කෙටි කිරීමයි. එනම් වචන සිය ගණනක් සහිත දීර්ඝ වෙබ් ලිපින කෙටි කර දීමයි. මෙහි දී දිගු වෙබ් ලිපිනය 'ටයිනි…

මාගේ තන්තිරිමලේ සවාරිය

මුලින්ම මම කියන්න යන්නෙ කොහොමද මේ ගමන සිද්ධවුනේ කියන එක. ඇත්තටම කිවුවොත් වල්පල් ටිකක්; හිතේ ඇතිවුන සංවේගයක් කියලත් කියන්න පුළුවන්; ඒත් සමහරුන් නම් කියයි උඩබලා ගෙන කෙළ ගහ ගැසීමක් කියල. මොනා උනත් මේකයි ඇත්ත ජීවිතය. ඒ නිසා කෙළින්ම මාගේ සවාරිය ගැන කියවන අය ඊළඟට ලියන ඡේදය අතඇරලා කියවන්න. ඒත් සමහරුන්ට…

Grass Typewriter

This wallpapers have beautiful look. It's based old typewriter. But it can give very clean and clear seen to our desktop. Fresh grasses have very natural mood. Try to understand the hidden beauty among this wallpaper. And Never keep your Desktop same. ;-) thanks and save this amazing wallpaper.…

තනි වූ ඇය සහ තනි වූ අය ......

ඒ අම්ම දුක හංගාගෙන සතුටින් හිටියෙ. ඒක මේ හැමෝටම පොදු දෙයක්. හැමදාම එයා උදෙන්ම ඇහැරෙනව. එයාගෙ කාමරේ ඉදල එලියට ඇවිත් මේ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් එළියට බහිනව. ඊට පස්සෙ හිමි හිමිහිට යනව මීටර් තිහක් හතලිහක් විතර ඈතින් තියෙන ගේට්ටුව ගාවට. ඒ ගිහින් එතන තියෙන මල් පඳුරු අතර සක්මන් කර කර ඉන්නව. ඒ ඉන්න…

ලියන්න දෙයක් නැති වුනාම… බ්ලොග් ලියන අයට පොඩි උදවුවක්

ඔන්න මමත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව අන්තිමට බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ 7/05 අද 9/01 සෑහෙන් කල් ගිහිල්ල… 😦 මුකුත්ම නොදා හිටියෙ කාලයක් නොතිබුණ නිසාම නෙමේ දාන්න කියල මොකුත්ම වැදගත් දෙයක් ඔළුවට ආවෙ නැති නිසා….. 😐 මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරක්ම නෙමේ බ්ලොග් ලියන අනිත් අයටත් මේ ගැටලුවම…