"කටුබැද්ද ඉංජිනේරු පීඨය" ; දශක ගණනාවක් තිස්සේ රටට ඉංජිනේරුවරුන් බිහිකල සරසවි පීඨය , ආයෙමත් ලොකු වැඩක් කරන්නයි හදන්නේ.ඒ තමා ExMO 2010 තාක්ෂණික ප්රදර්ශනය.මේක පැවැත්වෙන්නේ මේ මාසේ 9 , 10 , 11 ( සැප්තැම්බර් 9/10/11 ) කියන දවස් තුනේ.ප්රදර්ශනය උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් මොරටු සරසවි භූමියෙදි පැවැත්වෙනවා.…
මේක අපේ කමු බොමු එකේ දැනටත් සාමාජික එසේම අහස් ගව්ව ලියන TG සහෝදරී එයාගේ බ්ලොගට ලියපු එකක්! එයා බිසී නිසා අපි කාටහරි දාන්න කියලා තිබ්බා මේක කමු බොමු එකට! අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත්…
අද මල් දෙවැටෙ අපි කතා කරන මාතෘකාව තමයි අපි කොහොමද අපිට හරියන ගැහැණු ළමයෙක් ඒ කියන්නේ කෙල්ලෙක් හොයා ගන්නේ කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය මගේ අදහසක් නොවන බව. මට Email එකකින් තමයි මේ ලිපිය ලැබුනේ. මේක වැදගත් කියලා හිතුන නිසා මං අපේ මල් දෙවැටෙ යාලුවොත් එක්ක මේක බෙදා ගන්නවා. සමහරු නිවැරදි…
මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ…
Download this Amazing Dreamy Girls wallpaper pack now. includes 30 very beautiful girls photos in torrent format. Greatest collection for lovers. ;) 30 Wallpapers Dimensions - 1024x768, 1200x1600 Resolution -N/A Bith Depth - N/A Size - 8 Mb Download Torrent
Another best nature wallpaper from Wallpaper City. Actually this wallpaper is very beautiful wallpaper for your desktop. Add this Amazing colorful flower garden to your desktop. Balanced colors, Balanced beauty.Real scenery. Dimensions - 1600x1200 Resolution - 96 dpi Bith Depth - 24 Size - 682 KB
Happy B'day to Me, Happy B'day to Me, Happy B'day dear බ්ලොග්ගී, Happy B'day to Me..........! පහුගිය දවස් ටිකේ තිබුන වැඩ කන්දරාවේ තරම හන්දා හරියට බ්ලොග් එක ගැන හොයන්නවත් ලැබුනේ නෑ. ඊයේ පරණ ලිපි check කරන කොට තමා දැක්කේ මගේ සටහන් තබන්න පටන් අරන් අදට අවුරුද්දක්ම ගතවෙලා!. මම බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ…
වෙනදටත් යුනිෆෝම් එක මාරු නොකර කෑම කාමරේට ගියත් අද නම් එහෙම ගියේ බඩගින්නකට නෙමෙයි.. ගැන්සියටම ඉවසිල්ලක් නෑ අයිස්ක්රීම් මට්ටම චෙක් කරලා බලන කල්. බත් කන්න කලින් අයිස්ක්රීම එක ගන්නත් බැ නොවැ.. කාට හරි සැක හිතුනොත් කියලා හිතලා කස්ටියම තීරණය කලා ඔය හිටිය වගේම බත් එක කනකලුත් ඉමුයි කියලා. කෑම කාමරේට ගිය…
කරන විදිය දැනගන්න ඇවිත් බලන්න . http://rusirumalik.blogspot.com/2010/09/7.html
බේස් එකේ බීම කියල කිව්වට මේ කතා කරන්න යන්නේ බේස් එකෙන් දෙන ප්ලේන් ටි එක ගෑන නම් නෙවේ. මේ කියන්න යන්නෙ අපේ කට්ටිය පුරුද්දක් වශයෙන් ඉදල හිටල රාත්රි කාලයට බේස් එකේ දි බෝතලයක් අරගෙන සෙට් වෙන එකට. දෑන් ඉතින් විශ්ව විදයාල ජිවිතය නිමා කරල මෙතනින් පිට වෙලා යන්න ඉතාම ආසන්න වෙලා නිසා ඈතිවි තිනෙබෙන සතුට සහ…