Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ලොකු ලොක්කන්ගෙ ගෙවල් දැකල කියනවද?

ඇත්තටම මේක E-mail එකක් විදිහට තමා ලැබුනේ.ලොකු ලොකු කොටිපතියන්ගෙ ගෙවල් ටික බලාගන්නකො එහෙනම්,දැකල නැති අයත් ඇති නේ.... Arnold Schwarzenegger Britney spears Calvin Klein Celine Dion El to n john George michael Madonna

ටයිටැනික් සුනේ සුන් ? - අවසන් කොටස

මේකෙ පළමු කොටස මං ඔයාලට දුන්නනේ. දැන් මං දෙන්න යන්නෙ මෙහි අවසන් කො‍ටසයි. මේකත් කියෙව්ව ම ඔයාලට ටයිටැනික් ගැන හුගක් හොදට දැන ගන්න පුළුවන්. ටයිටැනික් නැව ගිලෙන විට එහි දෙකට කැඩුණු ආකාරයට ම සාගර පත්ලේ තැන්පත් වී ඇති අතර එමගින් නැවේ ඇණියත්, අවරයත් දෙක ම වෙන් වී ඇත. දිය යට ඡායාරූප ගත හැකි, සියුම් ශබ්ද…

ජාවා යොදාගෙන බහුකාර්‍ය වැඩසටහන් ලිවීම (Java Threads) II

අපි මීට පෙර පාඩමේදී සාකච්ඡා කලා Threads හා සම්බන්ද මූලිකම මූලධර්ම පිලිබඳව. අපි මෙම පාඩමෙන් බලමු Threads යොදාගෙන වැඩසටහන් ලියන ආකාරය. Threads යොදාගෙන ජාවා වැඩසටහන් ලිවීමේදී ඉතා වැදගත් වන methods කිහිපයක් තිබෙනවා අපි මුලින්ම එම methds පිලිබඳ සලකා බලමු. ඕනෑම Thread එකක් සැලකීමේදී එය පවත්නා තත්වයන්…

One Zero Zero Words

One | Zero | Zero කියන්නේ "වචන සීයක හිරවුන දිග කතා" අපේ නොදරුවාගේ ළඳරු අදහසක් අනුව අපේ කට්ටිය එකතු වෙලා කරන අළුත් වැඩක් තමා මේක. දිගම දිග කතාවක් ලියන්න ඕනේ හැබැයි කතාවේ නම ඇරුනම තියෙන්න පුළුවන් වචන සීයක් විතරයි. ලේසියි වගේ පෙනුනට ලේසිමත් නැහැ දිගට දිගට ලියාගෙන යන්න අවසර නැහැනේ හිතේ තියෙන සේරම ටික…

හෝම් මේඩ් චිලී පේස්ට්

ඕන කරන දේවල්: කෑලි මිරිස් ග්‍රෑම් 200 කූනිස්සෝ ග්‍රෑම් 100 වෙජිටබල් ඔයිල් ඉඟුරු, සුදු ළුනු ලුණු, සීනි සෝයා සෝස්, චිලී සෝස් අජිනමොටෝ සාදාගන්නා ක්‍රමය: වෙජිටබල් ඔයිල් අවශ්‍ය ප්‍රමානයට වඩා මදක් වැඩිපුර ගෙනමිරිස් කෑලි ටික බැදගන්න. මිරිස් කෑලි කලු පාට නොවෙන ආකාරයට තෙලට දැමූ වහාම නැවත බාගන්න. කූණිස්සෝ…

කිතුනු පීඩන යුගයේ වගතුග - 1

හැඳින්වීම සිංහයන්ට ගොදුරු කළ කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිදුවූයේ යැයි සැලකෙන ක්‍රිස්තු වර්ෂ 30 පටන් ක්‍රිස්තු වර්ෂ 325 පමණ වනතුරු කිතුනු පීඩන යුගය පැවතුණේ යැයි සැලකේ. කිතුනු පීඩනය යනුවෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීම හා ඔවුන් වහන්සේගේ ධර්මය පිළිගැනීම හේතුවෙන් රෝම අධිරාජ්‍යයට…

ජෝන් මල්ලි interview එකකට ගියපු හැටි.... :)

ඔන්න ඉතින් අහන්නකො සීන් එක මෙහෙමයි. application දාලා මාස ගානකට පස්සේ ඔන්න එන්න කියල call එක ආවා. මේක ටිකක් මාකටින් පැත්තට බර එකක්. ජෝන් මල්ලිට හැම දේම ටික ටික පුලුවන් හින්දා ඔන්න ඉතින් interview යන්න සෙට් වුනා. අහ් අමතක වුනා. interview තියෙන place එකේ address එක අර call කරපු ගැනු ලමයා කියන්න හැදුවට…

What will be the next web stack ?

Technology is something which improves rapidly. things we thought decade ago were impossible have become realistic today. Today The Internet plays a major role in day to day life. From one static web page has now become much more agile dynamic web sites and even the rich internet applications(RIA)…

ජාවා යොදාගෙන බහුකාර්‍ය වැඩසටහන් ලිවීම (Java Threads) I

පරිගණක වැඩසටහනක් සැලසුම් කිරීමේදී එය මගින් යම් යම් ක්‍රියාවන්(methods) එකවිට(parallel) සිදුකලයුතු අවස්ථා අපට මුණගැසේ. Multitasking සඳහා උදාහරණයක් ලෙස web browser එකක tabs කිහිපයක් එකවිට load වීම ගත හැකිය. එවැනි අවස්ථාවන් ක්‍රියාවට නැංවීම (implement) සඳහා multitasking සංකල්පය භාවිතයට ගත හැකිය.…