Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched!

http://www.manavaya.lk පසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය ( http://www.manavaya.lk ) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර…

හොර බයිස්කෝප්...

මං අද කියන්න යන කතාව නම් මං අර කලින් කියපු "ස්පයික් ස්පයික් බේබි..| Spike Spike Baby" , "ඉක්කයි මායි..." , "ATM කතාවක් !" වගේ බැංකුවෙදි වෙච්චි එකක් නම් නෙමෙයි... Image: dan / FreeDigitalPhotos.net මේ ළඟඳි දවසක මගේ යාලුවෙක් ගියා පානදුර පැත්තේ බයිස්කෝප් තැටි විකුණන කඩේකට... හුඟකාලෙකින් බයිස්කෝප් එකක්…

බටගම සීරිස් - හඳට පොළු ගැසීමේ කතාව

හොඳ නින්දක් දාලා නැඟිට්ට වෙලාවේ කල්පනා වුණා මේ දවස් දෙකේ කිසිම පෝස්ට් එකක් දැම්මේ නෑ නේද කියලා. රාමදාන් හින්ඳා දවස් 3 ක නිවාඩුවක් තිබුණා. තේරුමක් ඇති වැඩකට කළේ රූම් එක මොඩිෆයි කරපු එක විතරයි. ‍ඒවා පැත්තක තියලා බටගම සීරිස් එකේ තුන්වෙනි කතාව දාන්න ඕනා කියලා හිතුණා. පළවෙනි ‍සහ දෙවෙනි කතා මෙතනින් බලන්න…

BSc. In ABC අලුත්ම ආදර අන්දරය ....

මොන්ටිසෝරියේ ඉන්නා හරි හොඳ ලමයෙකි... සට කපට වැඩට හෙම ඔහු හරි හපනෙකි... කිව්වට වැරැදි නැ කටයි වැඩයි දෙකම ඇතී.. ඉන්ගිරිසි අකුරු දෙකක් නමට ඇතී.. කොල්ලෝ ඇත එමට කර වෙවි ඉන්නා.. කෙල්ලොද නැතුවා නොවේ කර වෙන්නා.. කරවෙන එකෙකි අර කලියෙන් කියු හපනා.. ලඟදි අහලා තියෙනවා මට කැමතිද කියලා.. තවත් එකෙකි අකුරු දෙකක්…

ජෝන් මල්ලි interview එකකට ගියපු හැටි..2.. :)

දැන් ඔන්න අපේ ජෝන් ඉඳගෙන ඉන්නවා නම කියල කතා කරන කල්. ටිකක් වට පිට බලද්දි දැක්කා කෙල්ලො ටික අමුතු විදියට තමයි ජෝන් දිහ බලන්නේ කියලා. අර පොෂ් කෙල්ලො මැද්දෙ ඉතින් මුගෙ වෙනස හොදට පේනවලු. සපත්තු 2කත් හොදටම චාටර්. බස් එකෙනි ආවෙ ගන්නම දෙයක් නැ. ඒ මදිවට උන් ඔක්කොම කඩ්ඩෙන් මයි කොටන්නෙ. තව එක කොල්ලෙකුත්…

අම්මේ...

මතකයි මට තාම සෝදවා මුහුණ කට සුපිරියම් කොට තරමට දෙකොපුල් සිප උණුහුමට මා අකුරට යැවූ හැටි... පුදුමයි මට තාම ඇති කල් මෙන්ම නැති කල්ද මැසිවිලි නොගා කිසි දින එකසේ දරා දුක සැප වෙර ගෙන නුඹ නැගී උන් හැටි... හඩවයි හිත තාම නැගෙන විට මනැසට කෝපයෙන් ගිණියම්ව මා උස් හඩින් ඔබ ඇමතු දින ස්නේහය පිටාර ගැලු නුඹ…

විවාහය යනු ආදරයට තිතද?

ඒ උනාට ගොඩක් අය කියන්නේ විවාහ වෙලා ටික දවසක් යනකොට මේ වචන හොයාගන්නවත් නෑ කියලා. නමුත් මුල් කාලයේ ආදරණීය වචන යලිත් තමන්ට ඇහෙනවානම් කැමති හැඟීමක් හිතට දැනෙනෙවා. ඒත් අපි අනෙක් කෙනාගේ හිතටත් ඒ ආසාවම ඇති කියලා හිතන්නේ නෑ නේද? මෙතනදි විශේෂයෙන්ම කාන්තාවන් කියන කතාවක් තමයි දැන් අපිට ලොකු මහත් වෙච්ච දරුවොත්…

විප්ලවය

විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රඵම වතාවට ශිෂ්‍ය අරගලයක් ඇති විය.සිසුන් විසුන් සංවිධානය කොට තිබූ අවස්ථාවක් පාලනාදිකාරියේ අනුදැනුම නොමැතිව සංවිධානය කරන ලදැයි චෝදනා කරමින් එය නවතා දැමීමට නියෝග කෙරිනි. ජවනිකාවේ අප්‍රසන්නම අඩවිය නම් පාලනාධිකාරිය තුන්වන වසර ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දීමට සැලැස්වීමයි.මේ…

සිරකරුවෝත් මනුෂ්‍යයෝය.

වැ ලිකඩ බන්ධණාගාරය ගාවින් යනකොට දකින්න පුලුවන් වදනක් තමයි මම මගේ මාතෘකාවට දැම්මේ. ( සිරකරුවෝත් මනුෂ්‍යයෝය) ඒ විතරක් නේමයි අද මම ලියන බ්ලොග් සටහනද සමහරු පිලිකුල් ලෙස හෙලාදකින සිරකරුවන් ගැනයි. ඇයි මේ අය හෙලා දකින්නේ.. අපෝ උන් මිනී මරුවෝ, උම්බට පිස්සුද උන් කාලකන්නි. මේහෙමයි සමහරක් අය බන්ධණාගාර ගතවූ…