ආයිබොවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? බොහෝම අමාරුවෙන් වෙලාවක් හොයාගත්තා (අ)වැදගත් දෙයක් හරි ලියන්න ඕන කියලා. දුකා දුමියා එහෙම මේ පැත්තේ ඇවිත් කොල්ලගේ දුක සැප බැළුවා. පොරවල්ලා හිතං හිටියේ මං කලින් පෝස්ට් එකෙන් පස්සේ අම්බානක කාලා හොස්පිටතාලේ කියලා :) අද කතා තුනක් කියන්න තියෙනවා. ඇංජිම සීසන්…

ඔන්න ඉතින් අදත් ජෝන් කොලුව අලුත් තාලෙට එකක් ලියන්න හදන්නේ. දැන් ජෝන්ටත් වෙලා තියෙන්නෙ අර "ලoකා" පත්තරෙ කතුවරයට වගේ තමයි. තර්ජන ගර්ජන විතරක් නෙවෙයි මරණ තර්ජන වලිනුත් අඩුවක් නැ. එහෙම කියල නොලිය ඉන්න පුලුවන්කමක් නැත්තෙ අන්තිම දවස් ටිකේ ගන්න fun එකක් ගන්න ඕන නිසයි. මේ අපේ තවත් බුවෙකුට වුනු සීන් එකක්…
ඕන්න අපේ වව්නියා මණ්ඩපයේ කට්ටිය කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු බ්ලොග් එක මං දියත් කලා. මේකේ තවමත් construction වැඩ ටික ඉවර නැති වුණත් අද ඉදන්ම වැඩ පටන් ගන්නයි මේ කවුඩා බලාපෙරොත්තු වේනනේ
ඔන්න මාස හයකට පස්සේ තවත් ලිපියක්. මේකත් දැන් පුරුද්දකට ගිහිල්ලා වගේ. ඒ කිව්වේ මාස ගානක් ලියන්නෙ නැතිව ආපහු ඇවිත් ලියන එක. මම එහෙම කිව්වෙ ඇයි කියලා මගෙ කලින් පෝස්ට් ටික දැක්ක කෙනෙකුට හිතාගන්න පුලුවන්. මොකද මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් අවුරුදු එක හමාරකටත් වැඩි වුනාට තාමත් ලියලා තියෙන්නේ පෝස්ට්…

මේක මම මැරතන් බ්ලොග් එකට කාලෙකට ඉස්සල්ලා ලියපු ලිපියක්. හුඟ දෙනෙක්ට කියවන්න එක්ක මම මෙතන දාන්න හිතුවා. ඒ කාලෙ කියුවෙ ඉතින් මේක අපොස උ/පෙ කරන කාලෙ වෙච්ච දෙයක්. අපි නුගේගොඩ ක්ලාස් යන කාලෙ ඉතින් කොලබ බාලිකා විදුහලක බාලිකාවක් ගැන අපේ සෙට් එකේ එකෙක්ට පොඩ්ඩක් හිත ගිහිල්ල තිබුනා. ඉතින් හැම දාම ක්ලාස් ඉවර…

වසන්තය ඉවර උණා... පොළොව ආයෙත් කර්කශව ඉරි තැළුණා... හීන පිපෙන වසන්තයේදි නාවට, ඉරි තැලුණු ගිම්හානයේදි වැටෙන වැහි බින්දුවක වගේ ඒකි එයි කියලා ඌ බලන් හිටියා හුගාක් ආදරයෙන් ආසාවෙන් හිරිමල් තාරුණ්යයේ හිතට දැනෙන ඒ ආදරණීය හැගීම යටපත් කරගෙන ඒකිගේ ප්රශ්නෙට උත්තර හෙව්ව ඒකි ඒවි කියල හිතාගෙන.... අනෝරා වැහි ඇද…

මේ මීට අවුරුදු හතරකට විතර උඩදි මගෙ තාත්තගෙ හිතවතෙකුට ( මමත් අඳුනනව ඒ අයියව ) සිද්ද වුන සිදුවීමක්.මේ කතාව මට කීවෙ මගෙ තාත්ත. ස්ථානය තමයි කොටුවෙ බෝ ගහ ලඟ. බෝ ගහ ලඟ ඉඳල කොටුව දුම්රිය පොල පැත්තට ( ඕල්කොට් මාවත ) පේව්මන්ට් එක දිගේ ගුණසේන පොත් සාප්පුව ඇති පැත්තෙන් පයින් ඇවිදගෙන යනකොට ඔරලෝසු විකුණන තැන්…

බටගම සීරිස් එකේ දාපු කතා වලට ආපු ප්රතිචාර වලින් කියවිලා තිබුණා මේ කතා තුම්පනේටත් , මතුගම පැත්තේ තවත් ගමකටත් සම්බන්ධවත් තියෙනවා කියලා . ඒ කතාව ඇත්ත . කොඩිගසේ කතාව හැර අනෙක් හැම කතාවක්ම ගොතපුවා . ඒත් බොහොම ආඩම්බරයෙන් කියනවා ‘ කොඩිගහේ කතාව ’ බටගමට පමණයි කියලා . ඒත් ඒ කතාව මට පලකරන්න බැරි අන්තිම පේලිය…

ජොන් මල්ලි කවි ලිව්වෙ කාටවත් රිදවන්න එහෙම නෙවෙයි ඕo. සමහරුන්ගෙ නහයවල් ජම්බු ගෙඩි වගේ රතු කරගෙන. මේවා මේ fun එකට ලියන එව්වා කවුරුවත් තරහ ගන්ට කාරි නැ. හරිය. අනික ඉතින් කොල්ලෙක්ට කෙල්ලෙක්ගෙන් අහලා ගොඩ දාගන්න පුලුවන් නම් අපි කරන්න ඕන ඕකට බොක්කෙන්ම support එකක් දෙන එකනි. ඔන්න ඉතින් කොහොම හරි අපෙ කතාවෙ…